@thrikala_dharani: සමාවෙන්න ඇඩුනට🥲කතාව කියාගන්න බැරි උනා ඉතුරු ටික 😔🥺 මගේ හැමදේම උනේ එයා ... හැමදේම කලේ එයාව රජෙක් කරවන්න.... දුක් විදලා මාව හදලා, රජෙක් වගේ සැප විදින්න ඕනා කාලේ එයා නෑනේ මගෙ ලග ...ඉතින් කොහොමද ඒ දුක හිරකරන් ඉන්නේ.... කඩාවැටෙන්වා ඇරෙන්න 😔 #foryoupage #foryou #fyp #fypシ #fypage #tiktok #CapCut #fyppppppppppppppppppppppp #tiktok
Thrikala Dharani
Region: LK
Sunday 08 December 2024 15:42:04 GMT
Music
Download
Comments
Pavi Perera 🪬〽️ :
දුවෙක් කවදාවත් තාත්තා නැතුව අසරණ වෙන්න හොද නෑ 🥺💔
2024-12-09 04:21:44
308
𝕶𝗮𝘄𝗶 𝕭𝗮𝗯𝗵🦄❤️🌺 :
මගේ ඇස් වලිනුත් කදුළු ආවා ඒ වචන ටිකට 🥺💔
2024-12-08 15:54:11
235
AD DANUSKA :
🥰🥰🥰🥰හදවතේ ඉන්නවා නේ මැනික තාත්තා ඔයාගේ තාත්ති දිවියලෝකේ ඉදන් බලන් අැති ඔයා තව තවත් ඉදිරියට යන්න බුදු සරනයි🥰🥰🥰🥰🥰🥰🥰🥰
2024-12-09 08:12:30
2
Chathu Kellah :
🥺❤️තාත්තා නැති අඩුව පුරවන්න කාටවත් බැ 🥺 මටත් මගේ තාත්තා ඕනි එක් එයාට මාව එපාලු 🥺
2024-12-09 06:49:17
13
🦋🌸🍃____Bhagi____🍃🌸🦋 :
මේ කතාවට ඇස්වලින් කදුලු ආවෙ නැත්තම් තමය් පුදුමෙ🥺🥺🥺 ලෝකෙ සියලූම පියවරුන් මව්වරුන්ට නිරොගිමත් සුවය ලැබෙන්න ඔනෙ🥰🙏 දරුවන්ගෙ දියුණුව එයාලගෙ ඇස් දෙකෙන් දකින්න වාසනාව ලැබේවා 🥺🙏 අඩන්න එපා🥺 💪🥰
2024-12-08 19:19:09
29
madushani kokila 🙂🌼 :
💖💖💖💖💪💪ඔබට ඒ ශක්තිය ලබා දුන්නු තාත්තට ගොඩක් පින්.
2024-12-08 18:02:11
9
💖💖 Dream Girl 💖💖 :
මගෙ තාත්තා මට නැති උනේ මට අවුරුදු දෙකේදි එයාගෙ ආදරේ පිය සෙනෙහස කියන්නෙ මොකක්ද කියන්නවත් තේරෙන්නෙ නැති වයසෙ 😭😭😭😭😭😭😭😭
2024-12-08 18:04:00
15
Dαɳυ & Sαყυ🐇💗👩❤️👨💍 :
Mageth තාත්තා nh🥺🥺
2024-12-13 17:59:48
0
🇰🇷🖤가윈드야 무나신회 🖤🇰🇷 :
ඇත්තටම ඇඩුනා මට 😥
2024-12-12 18:09:59
1
Ishu hemachandra :
oya best akkiyoo❤️❤️අනිවාර්යයෙන් ජිවිතේ හැමතැනම ඔයාගේ තාත්තා ඔයා ලග ජිවිතේ තවත් ඉස්සරහට යන්න ❤🥰
2024-12-08 18:02:29
43
danu❤️ :
මත් මට පුළුවන් හැමදාම කරන්නෙ තාත්තා ව රජෙක් කරන්න ❤❤
2024-12-09 03:41:59
1
Oshi ___🦋🖤 :
ඉන්න තැනක ඉදන් ආශිර්වාද කරනවා ඇති ❤️🥺
2024-12-10 03:20:03
4
Ma Du Shi ☺️❤ :
තාත්තා පැවිදි උනා නේද මිස් 💙
2024-12-08 21:11:02
10
🎻සුදු හාමිනේ🎻 :
එත් එයා ඉන්නවා ඔයා ලග එච්චරයි ❤🙏
2024-12-12 08:25:46
0
amaya harshani :
❤️❤️❤️🌹🌹🌹🙏🙏🙏🙏 මගේ තාත්තා මට අහිමිව ගිය
2024-12-11 09:31:00
0
💫💫💫💫💫💗💗💗💗ලිහිණිlihini :
😒මටත් මගෙ තාත්ත මතක්උනා😢😥😥
2024-12-10 16:40:57
1
💛🧚 Dilu girl🧚💛 :
මගෙ තාත්තත් නෑ..💔😖
2024-12-11 09:04:22
0
nethu :
මගේ තාත්තත් මං ලග නෑ 🥺🥺
2024-12-09 15:45:41
1
Honey 🫶🏻🐧 :
මගේ තාත්තත් හිටියනම් 🙂💔🙇♂️
2024-12-11 15:18:35
2
❤️.SAVI.❤️ :
තාත්තා අද හිටියනම් ..😥🙏
2024-12-09 08:19:29
1
🥀 🇰🇼 $umudu 🐰🌹 :
super character 😳
2024-12-10 19:56:43
0
🦋🧚♀️Sureka Dilrukshi🧚♀️🦋 :
මටත් ඇඩුනා එකට 🥺❤️
2024-12-08 19:03:01
37
ranju :
අනේමටත් ඒකට නම් ඇඩුනා😳😔
2024-12-09 16:16:59
1
ᴮᴼᴴㅤSʜᴀɴᴜㅤヤ :
දුවෙක් කවදාවත් අම්මා තාත්තා නැතුව අසරණ වෙන්න හොද නෑ 🥺💔
2024-12-11 21:28:17
0
manjula.ovitipana :
ආසම.නිරැපන.ශිලිපිනියක්.
2024-12-10 17:56:25
0
To see more videos from user @thrikala_dharani, please go to the Tikwm
homepage.