Language
English
عربي
Tiếng Việt
русский
français
español
日本語
한글
Deutsch
हिन्दी
简体中文
繁體中文
Home
How To Use
Language
English
عربي
Tiếng Việt
русский
français
español
日本語
한글
Deutsch
हिन्दी
简体中文
繁體中文
Home
Detail
@a.a.music8: ❤️ #athulaadikari #AA #viralvideo #foryou #trending #music #fyppppppppppppppppppppppp #life #samithamudunkotuwa #athulasamithaloveinconcertwithkavindya #AArgo
Athula Adikari
Open In TikTok:
Region: LK
Tuesday 10 December 2024 07:32:59 GMT
1528350
131445
1436
2859
Music
Download
No Watermark .mp4 (
0.97MB
)
No Watermark(HD) .mp4 (
1.28MB
)
Watermark .mp4 (
1.77MB
)
Music .mp3
Comments
@za Vi___🖤🕊️ :
uncle ඔයා තරම් නිහඩ ආදරවන්තයෙක් මන් තාම දැක්කෙ නෑ..🥺💗
2024-12-10 18:38:03
1260
inoka fernando :
දෙන්නාම කියන්නෙ ඇත්ත ඒවා කල් ඇතුව කියලා තියෙන්නෙ දැන් හොදින් ආදරෙන් ඉන්න
2024-12-10 16:09:56
292
༺♥️හිතුවක්කාරයා♥️༻ :
අද මගෙ උපන් දිනෙ🙂🤌🏻
2024-12-11 05:56:52
101
"S"🧸♥️! :
මගෙනුත් ගඩොල් ගන්නකෝ ගෙවල් හදන්න🥺😩🧱🧱🥹
2024-12-11 04:56:29
28
€¥ මරියා හ්❤️💫 :
කවදාවත් වෙන් කරන්ඩ බැරි හඩවල් දෙකක් ආදරෙයි අතුල සර් 🥺🥺🥺
2024-12-11 03:05:30
519
Shehan Dhananjaya :
රැක ගන්න බැරි උනේ සංසාර ආදරේ🥺
2024-12-10 20:14:06
141
Reality :
මේ දෙන්නා ඒ සින්දුව කියන්නේ සැබෑම feelings වලින්,ඒකයි අපිට ඒ සින්දුව එච්චර දැනෙන්නේ🥺❤️. වෙන කව්රු මේකට cover song එකක් කරත් මේ වගේ දැනෙන්නේ නැත්තේ ඒකයි.හැම දේම හරියට තිබ්බත් මේ feeling එක නෑ එයාලා ලඟ
2024-12-12 02:57:33
16
🌺දිලූ🌺🌺කළුතර🌺🌺 :
පපුව පැලෙන්න තරම් වේදනාවක් දැනෙනවනේ මෙහෙම දකිද්දී 🌺මෙයාල කොහොම ඉන්නවද මන්ද ඔහොම 🌺🌺🌺පව් අතුල uncle nam ඇත්තටම
2025-02-08 19:09:56
3
𝘋𝘪𝘭 🌺🍂🍃 :
ආදරේ ඔබෙන් තරම් ලැබුනේ නැ කාගෙන්වත් ...👀🥺❤️
2024-12-11 05:25:50
92
kaushi perera❤️ :
මං හරිම ආසයි මේ සිංදුවට ඒ වචන මගෙ ජීවිතේ ගැනම වගේ හැබැයි මං කියන්න ඕන ටික කියන්නේ අතුල අංකල් ❤️
2025-01-09 13:22:13
1
Hansi Gunasekara :
ඒ බැදීම මොන තරම්නම් ශක්තිමත්ද වර්තමානය දරාගෙන ඉන්න තරම් 🥺💕
2024-12-13 13:20:21
66
Kasun Vidushan :
song name
2025-02-09 15:44:56
1
ᴹᴬᴺᵁ ᴮᴼʸᡣ𐭩 :
Feeling 💛🥀
2025-03-03 07:26:24
1
shani 💜 :
හමුවන්න බැරි ලෙසම දුරකට උනත් කවුරුත්ම පෙම් කෙරුවේ නෑ ඔබ තරම් දැන උන්නා නම් විදවන තරම් සමුගන්නෙ නෑ මගෙ රත්තරං ❤️Ahula & Samitha ❤️
2024-12-12 05:57:18
3
Rehanaa oshadhee :
මේ වොයිස් දෙකට ගහන්න වොයිස් එකක් නෑ...මං පොඩි කාලෙ ඉදන්ම ආසම කපල් එකක්...පෞද්ගලික දේවල් මට අදාළ නෑ...මං හරිම ආසයි මේ දෙන්නගෙ සිංදු වලට..❤️❤️❤️
2025-01-29 05:07:08
13
IRU" 🖤💐 :
ඔයාගේ සින්දුවල තියෙන්නෙ වෙනම රහක් ♥️🥺
2024-12-11 15:06:59
46
neesha :
ගියදාම ඔබ ඔහු හා ඉගිල්ලී හොරෙන් මට මාද නැති උනා සත්තයි 🥺🙂
2024-12-11 13:43:09
52
mohammedmujahid937 :
ජිවීතේ වාරදුනාට පස්සේ ආයේ හැදෙන්නේ නෑ .කවදාකවත්ම මොනතරම් හිත් ඇතුලෙන් විදවනවා ඇතිද පවු
2025-02-09 04:05:26
1
⭕🔸▫️️සදසාවී▫️️🔸⭕ :
ඇත්තටම ඒ හඩනම් භාවනාවක් අයියේ ආදරෙයි හදවතින්ම බැදීම් කියන්නේ දුකක් විතරයි අයියේ 🥰🥰🥰🥺🥺
2025-02-21 07:46:56
2
@- MADU-@ :
අදටත් ආසම වොයිස් අතුල අයිය සමිත අක්ක 🥰
2025-01-23 22:47:23
3
nithyawani manoharan :
the best, love from india 🔥
2024-12-13 16:13:12
2
𝗝...🖤 :
fav singer ❤
2025-02-12 14:16:03
1
❦$༆•❤꧂Shenu babh ❦༒༆࿐༵ ꧂ :
කෙල්ලෙක් හොයාගෙන ආවෙ 😖💔
2025-02-11 07:43:40
1
❤️🇱🇰Nishu page🇱🇰❤️ :
අතුල සර් ..මම ගොඩක්ම ආස කරන නිහතමානී ගායකයෙක්🙏🥰
2025-02-11 20:27:37
1
- 𝙎 𝙃 𝘼 𝙉 - 💸 ✨ ♠️ :
ආසම සිංදුවක් ආසම චරිත දෙකක් ❤️🔥
2024-12-28 17:52:46
2
To see more videos from user @a.a.music8, please go to the Tikwm homepage.
Other Videos
Dil ke badle Dil to Sari duniya deti hai Ham to Dil ke Sath hai apni jaan bhi de denge #virlvideo #fortnite #vip #g @muhammadmanshah76
#CapCut #twink #twinkboy #fyp #foryou #foryoupage #fypシ #fyp #fypviral #gay #gayaditiktok #boys
Noch kurz in der Hamburger Innenstadt, schnell was essen – der Magen knurrt! Und dann? Was macht Ihr…
💖📈"#viral #fyp #SASeditz #tiktok #trendingvideo #lovestatus #whatsappstatusintamil #lovevideotamil #trending #foryou
the are of being alone : #kdrama #Love #explore #kpop #lanadelrey #كيدراما #اكسبلور #myliberationnotes
yg penting cimit w bahagia😌😭😭 #aqelacalista #harryvaughan #harqeel #4u #fypage #fyppppppppppppppppppppppp
About
Robot
Legal
Privacy Policy