@nuriyo_page: "පපුව හූරගෙන යන වේඳනාවක් එක්ක ඇස් රතුවෙනකන් නහයෙන් කටින් ලේ එනකන් හරිහමන් නින්දක්වත් නැතුව පිස්සියක් වගේ අඩා අඩා හුස්මක්වත් ගන්න බැරිතරම් පපුවෙ කැක්කුමකුත් එක්ක පුදුමාකාර වේඳනාවක් විදපු 'එදා මහ මූසල දවසක්' මතකෙටවත් එනවට අකමැති! " #nuriyo_page #foryour #viral_video #foryoupagе #whatsappstatus #trendingvideo #foruyou
Nuriyo🍃
Region: CY
Tuesday 10 December 2024 07:56:53 GMT
Music
Download
Comments
Sithija Nimsara :
2022.04.14 මතක් උනේ අම්මා මාව සදහටම දාලා ගියපු දවස 😪🥺🥺
2024-12-11 17:39:02
7
sanjana_°•°_🐣💐💗 :
2024.12.07 🙂❤️🩹
2024-12-12 03:14:14
2
chuti doni ❤️ :
2022/09/24 මගේ උපන්දින දවසේ 💔
2024-12-12 06:22:48
2
අම්මගේ චුටී පන_😜😜 :
2024/12/08 තාත්තා මාව සදහටම දාලා ගියපු දවස 🥺🥺🥺
2024-12-12 10:05:37
1
𝐕𝐢𝐝𝐮𝐳𝐳🥷⚡ :
ගෙයක් හැදුවා යාලුවනේ 🥺❤️"
╱◥██████◣
│∩│🪟▤│🪟│
🎄▓▆▇█▓🚪▓█▇ 🚘
2024-12-11 14:38:26
3
_Hani_ 🍂🌻 :
අද කියලත් වෙනසක් නෑ 😊💔
2024-12-10 08:03:11
13
ඇලඩින් " 🧘🧠- :
අම්මා
2024-12-11 18:37:09
1
||𝐓𝐚𝐒𝐡𝐢 𝐆𝐢𝐫𝐥||🌻🦋🐼 :
ආයේ කවදාවත් ඒ වගේ දවක් එන්න එපා🙏
🥹💔
2024-12-11 15:31:24
4
"N">"E">"H">"A" :
2024.08.31 😔❤️🩹
2024-12-12 13:39:22
0
Nilshan Isuru436🔥 :
දැනට අවුරුද්දක් වෙනවා...🥺 අදටත් ඒ වේදනා ඒ විදියටම විදිනවා...💔
2024-12-12 03:24:49
1
𝐑 𝐄 𝐒 𝐇 𝐈 :ꜱᴏʟᴅ_|ツ :
ආයේ එන්න හොද නැති මූසල කතාවක් තියෙන දවසක්..🌱🕊️
2024-12-11 13:25:39
5
𝐃🫀 :
එයාව සදහටම මට නැති උන දවස 😭💔
2024-12-12 04:55:01
1
✨️🎀Tharu Girl 🩷💐 :
මේවා අපි විහින් දා ගත්තු දේවල්😪
2024-12-12 03:04:57
1
• 𝐓𝐡𝐚𝐫𝐮𝐮 🤍✨ :
එයාට ඒ කෙල්ල එක්ක සතුටින් ඉන්න කියලා අද මම විඳවන තරමක්😊💔
2024-12-10 08:20:15
5
Dassa__h_🥵🤤 :
මගෙ ඇස් වලින් කදුලු ආවා..🥺❤️
2024-12-12 06:38:16
1
සුදූ💖😚 :
අද කියලත් වෙනසක් නෑ 😊💔😞
2024-12-11 11:27:51
5
🧚❤️❕ :
2024/12/11🙂
2024-12-11 18:10:26
2
么 KEV ϟ N :
2024.2.24
2024-12-11 15:43:29
2
🇱🇰༺🍃☞ 𝓥 فيشمي♥️🌹🇰🇼ツ :
මගේ කියාගෙන ආවෙත් ගියෙත් එකම දිනේක.🥺💔
2024-12-11 12:54:22
1
Shalika Music 🎼 :
මිනිස්සු මගාරින්නෙම තමන්ට වැඩිපුරම ආදරේ කරන කෙනාව 🙂❤️
2024-12-12 02:51:30
1
•♀️Sudda__♀️__000♀️• :
ඔව් මම එදා උදෙ නැගිටිනකොට පොන් එක චාජ් එලා නැ කරන්ටෙක ගිහිල්ලා 😢😭
2024-12-11 13:52:55
2
N_i_M_i_y_A_ 🖤⚡️ :
2021.09.13 🙂
2024-12-11 19:01:53
1
ㄥ𝓲𝓉𝓉ㄥ𝓮ɱ𝓸𝓬𝓱𝓲_乂 💋♡ :
2024.10.22🙂💔
2024-12-12 05:40:25
1
Dimuth maddumage :
හ්ම්ම්ම් ඔව් 2024/07/28 💔
2024-12-11 15:17:12
1
Maliya 🪬💊🪬🍃 :
13 වෙනිදා තමයි එයා වෙන කෙනෙක් ලගට ගියේ 💔😊සතුටින් ඇති එයා ලග 😊
2024-12-11 13:27:51
1
To see more videos from user @nuriyo_page, please go to the Tikwm
homepage.