@.facebook..page: 🙏ඒ අම්මගෙ 💔ආදරණීය වචන 💔 ටික මම ❤️‍🔥 ඒ පුතත් 🥉දන් දුන්නා 🏅 මම හිත 🙏 හදාගත්තා ....💂‍♀️💂‍♀️💂‍♀️💂‍♀️😥😥😥😥

🇱🇰 තේජමානවිරුවෝ  🥈 facebook
🇱🇰 තේජමානවිරුවෝ 🥈 facebook
Open In TikTok:
Region: LK
Tuesday 10 December 2024 10:39:47 GMT
168260
16605
934
1439

Music

Download

Comments

dragoz_13
DRA 🐉 GOZ :
බලද්දිම හිතුනා මේ දේට ඇඩෙන්නෑ කියලා ඒත් අන්තිමට 🥺
2024-12-11 10:54:34
27
madhuliyanaarachchi
madhuliyanaarachchi :
අනේ...🥺🥺🥺රණවිරුවන් කරපු කැප කිරීම් කී දෙනාටද මතක💚
2024-12-10 14:26:38
133
sirievawalimunige
siri :
Jesus pitie
2024-12-12 12:22:23
0
user1386332115469
🎵🎸ෂානුගේ පණ 💓🎧🎤 :
අපේ රටේ සමහර මිනිස්සුන්ට මේවා අමතකයි.අපි අපේ රණවිරුවන්ට හිස නමා ආචාර්්‍ය කරනවා.අපි හැමදාමත් ඔබ සමගයි.
2024-12-10 15:42:50
31
kadukarakurullek
Thiwanka Dissanayake :
එහෙම රැකපු රට දේසපාලුවො විසින් විනාස කරනව දකිද්දි 💔
2024-12-10 17:23:57
31
bad.genta46
Bad genta 😎 :
අඩෝ මට ඇඩුන බන් පිරිමියෙක් වෙලත් අපේ අම්ම උනානම් කියල හිතිල
2024-12-10 16:40:48
57
sudusudu498
R❣️S❣️P❣️D❣️T❣️A❣️ :
මගේ තාත්තා ඒ වගේම යන්න ගියා ඒ දුක අදේටත් මගේ හිත තනි වේලා ඒ තනි කම මැකිලා නැ😭😭😭😭😭😭😭😭
2024-12-10 13:34:51
36
pradeeya.max
❤️❤️චෙනුති මැණික ❤️❤️ :
ඇයි අනිත් මිනිස්සු මේවගැන හිතන්නේ නැත්තේ
2024-12-10 11:24:25
87
To see more videos from user @.facebook..page, please go to the Tikwm homepage.

Other Videos


About