@nisalanuhansithth: "අද දවල් එකෙන් පස්සෙ උඹලට campus එක තහනම්...හරිද" අහ් අද නම් ලස්සන යමක් ලැබෙනව වගේ.. මග සලකුණු කීවෙ එහෙම හවස 5 වෙද්දි දනිපනි ගාලා නාගෙන ලස්සන ඇදුම් හොයාගෙන, පර්ෆුයුම් ගහලා, වැක්ස් කරලා හොස්ටල් එක එකම යුද්ධයක්... (නාද්දි වතුරත් කැපුවා ) අඩෝ එන්න කියල තිබ්බෙ එයත් එක්ක නේද අපිට කොහෙන්ද බන් කෙල්ලො, වරෙන් එතනට ගිහින් හොයාගමු හම්මට හදවිලේ කෙල්ලො සේල් දාලා වගෙ "උඹ පලයන් මෙතනට.." අයියෙ.. මාව අර කෙල්ලා ගාවට දාන්නකො හිතේ කොනක හිටපු ඒ කෙල්ලා ගාවටම කොහොම හරි යාගත්තා, "උඹල දෙන්නා නැගිටපන්" හරිනෙ වැඩේ "උඹේ වයිෆ් මේ ඉන්නෙ , වයිෆුයි දරුවයි අරන් ගමේ ගිහින් වරෙන්.." ආතල් වැඩේ හැමෝගෙම ඉස්සරහ රවුමක් ගිහින් ආවා බත් එකක් හම්බුනා දෙන්නම බාගෙ බාගෙ කෑවා, අයිය කෙනෙක් කීවා කියලා අරයට කියලා හොරාට බත් කටකුත් කවාගත්තා කට්ටියම දැන් පේලියට අත් අල්ලගෙන යනවා අපි අන්තිම හරියෙ "ඒයි කපල් යන්නෙ ඔහොමද අල්ලගනින් අත කෙල්ලගෙ" කියද්දිම කෙල්ලා මගෙ අත බදාගෙනත් ඉවරයි "ඉක්මනට යමන් මල්ලි" අඩියක් දෙකක් දිව්වා අපිත් ඇස් අදහගන්න බෑ වෙනදා දකින කසේ නෙවෙ අද, පාර දෙපැත්තෙ පන්දම් ගහලා, අයියලා අක්කලා ගොඩාක් අපි දිහා බලන්, පන්දම් එලියට මූනු දෙක තුනක් අඳුර ගත්තා "අවු 4 ම උබලා දෙන්නා එකට ඉන්න ඕනෙ හරිද" හිනා වෙලා අක්ක කෙනෙක් එහෙම කිව්ව කෙල්ලගෙ හීතල අතත් අල්ලන් පන්දම් එලි මැදින් මම යන්න ගත්තා, ඒ වෙලාවෙ play උනු මියුසික් එක "ඔබට මා ආදරය කල බව මෙතරම්" ආයේ කවදා මේ මියුසික් එක ඇහුනත් මාව තප්පරේකින් මේ කසේටම අරගෙන ඒවි, එච්චර ලෙංගතුයි ඒ අත්දැකීම.ආදරෙයි ජපුරට.....❤️ -Copied- නිහඬ අරුථක නොදුටු නිම්නය සඳදියමංකඩ 2024 #fypシ゚ #foryoupage #foryou #japura #srilankan_tik_tok🇱🇰 #university #universityofsrijayawardenapura #viral #srilanka #fyp #fypage
Nisala Nuhansith
Region: LK
Tuesday 10 December 2024 12:12:10 GMT
Music
Download
Comments
🐰💗➻🅢︎🅘︎🅣︎🅗︎🅤︎ ➻🍄🧸 :
අපේ 🥺💗🫶
Caption Ekh 💗
2025-02-02 06:15:01
1
Sajjaya :
This ❤️❤️🙏
2025-01-07 16:41:22
2
123467888 :
අපේ❤️🥹
2024-12-13 07:44:17
3
Cherry🎀 :
❤️🥺🫶🏻
2024-12-12 04:43:07
4
sithu ❤🐼❤️ :
❤️❤️
2025-01-30 00:25:05
1
GamithRa SulakshaNa :
🥰
2025-01-14 19:10:48
1
DLA :
❤️🩹❤️
2025-01-13 07:16:08
1
@Riසිth #1 :
😻
2025-01-13 04:05:08
1
upekshajanadhari :
😍❤️
2025-01-02 01:11:01
2
සඳැසි 👑 :
😍😍
2024-12-21 19:40:53
2
dilkisandeepani2 :
💗🥺
2024-12-21 11:52:03
2
🐉AKIRA🖤 :
❤
2024-12-20 01:55:38
2
Nimez ☀️ :
💗
2024-12-14 17:26:44
2
Piyawi_99 :
😍❤️
2024-12-13 07:38:55
2
Irantha Deshan Siriwardana :
😍
2024-12-12 09:04:05
2
Piyu ❤️ :
😍
2024-12-12 04:56:58
2
Chamoth B Thennakoon :
❤
2024-12-11 21:44:27
2
Denuwan_03 :
❤️
2024-12-11 18:59:07
2
Ashani💗🍃 :
😍❤️
2024-12-11 15:58:58
2
Anjanaa🐼 :
♥️✨
2024-12-11 15:25:51
2
Rash003 :
🥰🥰🥰
2024-12-10 15:50:28
2
_RanDoM_VoiCe_ :
❤️❤️❤️
2024-12-14 09:33:23
1
𝑺𝒂𝒏𝒅𝒊 🧿🤍 :
❤️
2024-12-13 18:41:09
1
hirraaaa_ :
❤️
2024-12-13 16:06:35
1
Bhara .lk :
♥️♥️♥️
2024-12-13 06:43:08
1
To see more videos from user @nisalanuhansithth, please go to the Tikwm
homepage.