@jezzzy10: අද දෙසැම්බර් එකොළහ🍃🥺 [සේපාලිකා] #සේපාලිකා#sepalika#varadh#radhya#Sinhala#lovestory#viraltiktok#capcut @🤍_HҽαɾƚBҽαƚ @𝐂𝐡𝐢𝐦𝐦𝐲♡︎🦋🧸💗✨ @JK Rafayel 📚 @fanටsy මාවතක,, @Winter Bear @Dewshi💚 @mashi @🐰---Kookie Girl___🐰
JEZZY BOY 🍃
Region: LK
Tuesday 10 December 2024 18:31:18 GMT
Music
Download
Comments
Masha :
රද්‍ය වරද් මතක් වෙන හැමවෙලාවෙම කියාගන්න බැරි අමුතු දුකක් හිතට දැනෙනවා... එතරමට සේපාලිකා ආදරේට ඇබ්බැහි වෙලා....🥺🥺🥺
2024-12-10 19:10:03
109
Chathu M Silva 26 :
හිත් රිද්දන්න එපා මෙච්චර🥺🥺🥺 මේවා වචන නෙවෙයි හිත් අස්සෙ හැංගුන හැගීම්...❤🥺 රධ්‍ය අයියේ....❤🥺
2024-12-10 18:57:28
73
sanuli sehansa :
ඒවා හරි බර වචන 🥺❤️✨
2025-02-10 13:02:15
0
Sithum SuwahS :
"සේපාළිකා මල් පිපෙනවා වරද්,එවා හරි සුවදයි" හිතට බර වචන🥺💖
2024-12-11 03:08:02
73
shavindya_nayanathara_roo🍃🥰 :
මේ රැය නුඹ මා ළඟ නැති හන්දා
නුඹ ගැන මතකය සිහිනෙක රන්දා
මා තනියම වින්දේ
මා තනියම වින්දේ
❤️🥰
2024-12-11 11:49:57
10
Lᴏsʜɪ_• ❤️ :
හුගම් මතක් වෙනවා 🥺💗 දෙසැම්බර් 11 ♥️🙂
2024-12-11 01:53:13
3
𝐎🧊💀 :
සේපාලිකා මල් පිපෙනවා වරද්.. ඒවා හරී සුවදයි!!😭❤️
2025-01-09 15:25:53
0
Sathsarani :
හැම තප්පරෙම ඔයාලව මතක් වෙන්න තරම් මොනාද අපිට දුන්නෙ 🥺♥️
2024-12-13 18:41:44
0
නෙතු ❤️ :
කියවන වාරයක් ගානේ පුදුම දුකක් හිතට දැනේන්නේ එ තරම් අපි එ කවතාවට ඇබ්හැහි වෙලා 🥹සේපාලිකා මල් පිපෙනවා වරද් ඒවා හරි සුවදයි 😔🥹
2024-12-11 06:35:53
11
Dewshi💚 :
ජීවිතේ අමතක නොවෙන දවස්!!!
2024-12-11 02:59:39
2
코코넛 헤드 :
පාලුයි ඔයාලා නැතුව🥺❤️
2024-12-15 20:37:36
1
𝐇𝐢𝐦𝐚𝐫𝐚🌹!! :
හිත රිදෙනවා මතක් වෙද්දි🥺
2024-12-11 04:19:34
1
FEBI :
මට හරි දුකයි මෙක දකිද්දි...මාව වෙනම ලොකෙක අතරම් වෙනවා වගෙ හරියට...ඉතින් අද දෙසැම්බර් එකොළහ...එය එසෙ නිමා විය..🥺🩷
2024-12-11 03:14:54
19
.nimsaranimadi :
🥺 කතාවකට පුලුවන්ද එච්චරම අපිට රිද්දන්න
2024-12-10 20:52:40
14
Tharu :
අනේ රධ්‍ය අයියගේ ඒ වචන....🥺 ඒක ෆැන්ටසියක් උනත් ඒ ආදරේ පුදුම විදියට හිතට දැනෙන්නේ.... පුදුම බරයි ඒ වචන....🥺🥺
2024-12-13 03:57:11
5
@Saraaa_< :
ඇයි මේ වචන ටිකකට මෙච්චරටම රිදෙන්නෙ🥺❤️❤️
2024-12-10 19:12:29
9
Drapple love💚 :
හිත රිදෙනවා...මතක් දෙද්දිත් දරා ගන්න බෑ.. ඇත්තටම ඒකනම් කතාවක් නෙවේ . හැගීම් ගොඩාක එකතුවක් 💗💗🥰🥺
2024-12-11 06:11:50
8
𝘿''>>>🤭💗💐 :
මේ වචන🥺💗...රධ්‍ය කියන්නෙම ආදරයක්😫🤍!!!
2024-12-10 20:37:03
7
mashi :
හිත බර වෙන වචන 😫🥺❤️
2024-12-10 19:16:40
5
Seww😘💜️ :
අදටත් ඒ වචන කියවද්දි හිත රිදෙනවා🥺❤️
2024-12-12 04:59:34
5
🪹 Thushi💗🍃^°´~ :
අනේ හිත රිදෙනවා මතක් වෙනකොට අදටත් ඇඩෙනවා 🥺🥺🤍🪷
2024-12-12 02:02:19
4
🐞🤍 :
ඔයලව හුගක් මතක් වෙනවා 🥺🤍
2024-12-11 01:17:36
3
Dedu0913 :
මතක් වෙද්දි හිත රිදෙනවා🥺🥺. හිතේ හැගීම් අවුස්සන තනිකරම ඇබ්බැහියක්❤️❤️
2024-12-11 07:49:12
2
𝚜𝚊𝚗𝚍𝚞 𝚐𝚒𝚛𝚕__💗✨ :
එ වචන පපුවට හරි බරයි රධ්‍ය අයියෙ...🥺💗
2024-12-11 04:57:38
3
U S E R 😇 :
අද දෙසැම්බර් එකොලහ 🥺❤️ඒ වචන තාමත් රිදෙනවා 💔
2024-12-11 11:28:30
2
To see more videos from user @jezzzy10, please go to the Tikwm
homepage.