@aviation_lhr01: Hina Southern Airbus A350 landing at Heathrow Airport! 🤩✈️ #airbus #airbusa350 #landing #aviation #airplane #avgeek #planespotting

𝐀𝐕𝐈𝐀𝐓𝐈𝐎𝐍_𝐋𝐇𝐑
𝐀𝐕𝐈𝐀𝐓𝐈𝐎𝐍_𝐋𝐇𝐑
Open In TikTok:
Region: GB
Wednesday 11 December 2024 15:04:33 GMT
3586
160
5
3

Music

Download

Comments

aapaw4
❤️❤️توتت الدار❤️❤️ :
😂😂😂
2025-02-02 12:27:44
0
erasmodedeus935
erasmodedeus935 :
🥰
2025-01-22 23:37:18
0
tanjabernat
tanjabernat :
🥰🥰🥰🔥🔥🔥🥰
2024-12-15 21:52:36
0
aalex_08_98
Alex :
✈️✈️🥰🥰🔥🔥
2024-12-11 20:01:03
0
ch.adnanali4
🇬🇧🇬🇧jovindah🇺🇸🇺🇲 :
🥰
2024-12-11 19:34:24
0
To see more videos from user @aviation_lhr01, please go to the Tikwm homepage.

Other Videos

මොනතරම් සතුටු වෙන්න හේතු තිබුණත් ඔළුවේ වැඩ කරන එක දෙයක් නිසා  ටිකෙන් ටික මට මාව නැති වෙනවා කියලා මට දැනෙනවා... මං කියන්නේ කාටවත් ඒ හැඟීම දැනෙන්න හොඳ නෑ.. තමන්ට තමන් නැති වෙනවා කියන හැඟීම කවදාවත් කාටවත් දැනෙන්න හොඳ නෑ.. මට ඔයා නැති උනාම මං හිත හදාගත්තේ
මොනතරම් සතුටු වෙන්න හේතු තිබුණත් ඔළුවේ වැඩ කරන එක දෙයක් නිසා ටිකෙන් ටික මට මාව නැති වෙනවා කියලා මට දැනෙනවා... මං කියන්නේ කාටවත් ඒ හැඟීම දැනෙන්න හොඳ නෑ.. තමන්ට තමන් නැති වෙනවා කියන හැඟීම කවදාවත් කාටවත් දැනෙන්න හොඳ නෑ.. මට ඔයා නැති උනාම මං හිත හදාගත්තේ "කමක් නෑ මට මම ඉන්නවානේ" කියලා හිතලා.. හැබැයි, මට මාවත් නැති වේගෙන යනවා කියන හැඟීම.. ඒක කොහොම තේරුම් කරන්නද කියලවත් මං දන්නෑ... ඉස්සර වගේ මට දැන් කිසිම දේකට ආසාවක් නෑ... ඔහේ ගෙවිලා යන දවස් ටිකෙන් ටික මාව පතුලක් පේන තෙක් මානෙක නැති අඳුරකට ඇදගෙන යනවා... මං දන්නෑ මේකෙන් කොහොම එලියට එන්නද කියලා.. මං ජීවිතේ මට පුළුවන් උපරිමෙන්ම දෙපාරක්ම ආදරේ කලා... ඒත් ඒ කාටවත් ආදරේ දැනුන්නෑ.. මං දන්නෑ ඒක මගේ අවාසනාවන්තකමද නැත්නම් මං ආදරේ කරන්න දන් නැති මනුස්සයෙක්ද කියලා.. මං ලේසියෙන් කෙනෙක්ට ලං වෙන මනුස්සයෙක් නෙමෙයි.. හැබැයි.. මං ලංකරගත්ත කෙනෙක්ට.. ඒ කෙනා මාව පුළුවන් උපරිමයටම බිඳලා දානකල් මං ආදරේ කරනවා.. සමහරවිට මට ආයේ ආදරේ කරන්න බැරි වෙයි.. මට තව කෙනෙක්ට දෙන්න තරම් ආදරක්වත් කිසිම හැඟීමක්වත් ඉතුරු වෙලා නෑ.... "අඩුම ගානේ මාව අහන් ඉන්න හරි මනුස්සයෙක් හිටියනම් " කියලා දැනෙන වෙලාවට හිස් අහස දිහා බලාගෙන ලොකු හුස්මක් ගන්න එක මට දැන් පුරුද්දක් වෙලා.. මට මේ දැනෙන පාළුව කවදාම හරි මාව මට සම්පූර්ණයෙන්ම නැති කරනවා කියලා මං දන්නවා.. සමහරවිට මේ හැමදේම හරියන දවසක් එයි කියලා මං හැමදවසකම හිත රවට්ටගන්නවා.. මං දන්නවා ආයේ එහෙම දවසක් එන්නෑ කියලා.. මිනිස්සුන්ව බලාගන්න, මිනිස්සුන්ට දැනෙන්න ආදරය කරන්න. ආදරේ කරන මිනිස්සු මගහැර ගන්න එපා !! මොකද, මිනිස්සු හරි ඉක්මනට මැරෙනවා. !! - ZD - #foryou #fyp #foryoupage #quotes #viral #creatorsearchinsights #brokenheart

About