@seat_eka: ගතින් වෙන් වුවද, සිතින් පෙම් කරමි !! 🫀💐🙇♂ #fypシ゚ #fypagee #fypシ゚viral #viralvideo #viraltiktok #trending #onemillionaudiance #whattowatch #onthisday #tiktokainment #blessed #emotions #emotional #Love #athulasamithaloveinconcertwithkavindya #athulasamitha #athulasamithalive #athulasamithakavi #athulasamithasong #samithamudunkotuwa #athulaadikari #kavindyaadikari #iwasaidamanda #seateka @Samitha Mudunkotuwa @Athula Adikari @Kavindya Adikari
සීට් එක - Seat Eka 🛋️
Region: LK
Thursday 12 December 2024 01:13:48 GMT
Music
Download
Comments
_Dinu_Bbh_🦋🤍 :
එයාලගෙ සිංදු, අන්තිමට එයාලගෙ ඇත්තම ජීවිත කතාව උනා 🙂💔🥀
2024-12-13 10:50:49
309
S 🕸💀 :
Ex එක්ක සින්දු කියන්න තරම් එයා පරිනතයි 🥹
2024-12-13 22:31:04
112
Rashmi :
ඒ දෙන්න අපිව වෙනම ලෝකෙකට අරන් යනවා🥺❤
2024-12-13 03:59:42
96
Yasindu theekshana :
ගියදාම ඔබ ඔහු හා ඉගිල්ලී හොරෙන් මට මාද නැතිවුනා සත්තයි හෙමින් 🙂💔
2024-12-13 02:30:10
50
𝘁𝗵𝗮𝗸𝘀𝗵𝗶 𝗴𝗶𝗿𝗹 🧸🤍 :
මට අවදානය දෙන්න🤌
2024-12-14 17:00:48
2
(◔‿◔) Ravee ❤️ :
song name
2024-12-19 17:59:05
1
hettiarachige n nisha :
පට්ට ලස්සනයි song eka 👍👍👍
2025-02-26 18:25:21
2
_RUSH _GAMING_ :
එ අපෙ කතාවමයි..😊💔
2025-02-16 18:55:32
1
'..🍒🫐 V1 xCHOCO 🫐🍒..' :
එ දෙන්නගෙ සිංදුව එයාලගෙ ජිවිත කතාව වෙයි කියල හිතන්න නැතුව ඇති 🥺💔
2024-12-16 15:58:42
3
Nirosha :
රැක ගන්න බැරි උනේ සංසාර ආදරේ 💔
2024-12-14 18:02:18
16
DIARY_OF_C 💗 :
🙂 මට මාද නැති උනා සත්තයි හෙමින් ..
2024-12-19 16:23:59
2
නෙතූ නෙතූ :
ආදරේ ඔබෙන් තරම් ලැබුනෙ නෑ කාගෙන්වත්🥺
2024-12-23 07:25:22
1
@za Vi___🖤🕊️ :
නිහඩ ආදරේ හැමදාම මහ හයියෙන් දෝන් කාර දුන්නා හදත් අස්සේම...☺️🥺❤️
2024-12-16 19:18:39
1
BFC 160 kaviya boy 😉🫶🪶💗 :
ආදරේ ඔබෙන් තරම් ලැබුනේ නැ 💗... කාගෙන් වත්, 😭
2024-12-12 15:39:47
24
__විශූ ραgє__❤️🩹😇 :
මතකයෙන් මකන්න බැරි සින්දූ❤️🥺
2024-12-13 16:20:17
2
vihaga :
ආදරේ ඔබෙන් තරම් ලැබුනෙ නෑ කගෙන්වත්
💔🙂
2024-12-13 04:00:32
3
M.r Tutu🥹 :
හැමොටම අදරේයි🥺❤
2024-12-14 14:29:56
3
Lahiya...🍁 :
අනේ ඉන්ඩ 👍
2024-12-14 11:04:34
1
🍃*𝓚. 𝓖𝓮𝓮 𝓣𝓱𝓪𝓷𝓾 25.14 :
my fav.. ❤️❤️😘😘
2024-12-12 15:42:07
1
SaLaNi 🍓🦋🦄 :
රැක ගන්න බැරි උනේ සංසාර ආදරේ 🥺💗
2024-12-14 15:00:06
1
Alone Girl ♥️ :
මට මාද නැති උනා සත්තයි හෙමින් 😢♥️
2024-12-13 05:44:55
20
𝚃𝙴𝙳𝙳𝚈 𝚐𝚒𝚛𝚕_Zzz💓 :
ආදරේ ඔබෙන් තරම් ලැබුනෙ නෑ කාගෙන්වත්...🥺❤️💐
2024-12-15 03:37:43
1
𝙽𝙸𝙼𝙰 🍄🎀" :
සින්දුවෙන් උනත් ඇත්ත කියවුනා🙂🙌
2024-12-14 05:33:13
2
🔴 S U D D A 🔴 :
මට මාද නැති උනා සත්තයි හෙමින් 🥺💔
2025-01-13 20:09:40
1
𝗨𝗦𝗛𝗜 🧿💫 :
මට මාද නැති උනා සත්තයි හෙමින් 🙂
2024-12-13 14:27:12
5
To see more videos from user @seat_eka, please go to the Tikwm
homepage.