@s_avinda_: සමහර මිනිස්සු ඉන්නවා එයාලා ආදරේ මල් වලට එක්කො කොල පාට ගස් වලට නැත්තන් ඈතින් පේන මුහුදට රැල්ල පාගන එකට එහෙම නැත්තන් ඉරබහින වරුවකට එක්කො රෑ වෙන්න පාට වැටෙන කහ පාට ලයිට් බුබුලු පිරුනු පාරක ඔහෙ ඇවිදන් යන එකට.. ඒ වගෙ මිනිස්සුන්ගෙ ෆැන්ටසි එක මාරම ලස්සනයි වියදමක් නැති සරල දේවල් අස්සෙ එයාලගෙම ෆැන්ටසි එක හදාගෙන තනියම උනත් ජීවත් වෙන්න පුලුවන් තරමට එයාලා ඒ දේවල් ඇතුලෙ ආදරෙ ජීවිතේ ගොඩ නගාගෙන ඉවරයි.. ඔයත් ඔයාගෙ ෆැන්ටසි එක ලස්සන කරගන්න මේ වගේම ඔයාගෙ ෆැන්ටසි එකට සේම් ආදරෙ මනුස්සයෙක් හොයාගන්න.. 😍 #Love #page #forupageシ #fyp #foryou #video #😩💔 #🥹 #negocios #1m #tiktok #viralvideo #onemillionaudition #sadhistory #shewent #neonmusic22 #NM22 #sadvibes #SLR #සාවියා #SAVINDA #savinda

Lakshan Rajapaksha 🧿🖇️
Lakshan Rajapaksha 🧿🖇️
Open In TikTok:
Region: LK
Friday 13 December 2024 08:23:14 GMT
689
104
4
4

Music

Download

Comments

nethmiameesha6
Ami :
🥰
2024-12-13 16:19:37
1
hanzihs
Hanzi💕🎀 :
🌼❤️
2024-12-13 14:33:47
1
To see more videos from user @s_avinda_, please go to the Tikwm homepage.

Other Videos


About