@musicline22: අපිට හිටිය පට්ටම Female Rapper කෙනෙක්.දැන් ඉන්න අය දන්නෙවත් නැතුව ඇති මීට අවුරුදු 20කට විතර කලින් අපිට මෙහෙම Artist කෙනෙක් හිටියා කියලවත් 😒 #foryou #trending #viral #paranarappasala

Parana Rap Pasala
Parana Rap Pasala
Open In TikTok:
Region: LK
Friday 13 December 2024 12:40:48 GMT
287454
21056
401
545

Music

Download

Comments

madhuhewawidana
Madhu :
දැන් අයට බනිනව වගේ ඒ කාලෙ බැන්නෙ නෑ , ජරා කතා හැදුවෙ නෑ
2024-12-14 04:56:29
130
surfsup197
User🫥 :
එ කාලෙ මෙයාලා ගැන අගයක් තිබ්බෙ නෑ දැන් තමයි සෙරම 😏
2024-12-13 14:03:30
178
blacked_rawww
blacked_rawww :
Spitting love story bars with gangsta style ♥️🔥
2025-04-12 04:16:31
0
lahiru.pk
F2K廴ĻÁŘÀ :
මෙයාට මොකද උනේ
2024-12-13 18:48:12
5
charithdissanayak5
charith :
මේව ඇහෙද්දි මාර අතීතෙකට යනව බන් අපිටත් නොදැනිම.දැන් තියෙන වොත්තවල් වගේ නෙමෙයි
2024-12-13 13:55:33
86
__chathuzz__
Mohan Chathuranga 🇱🇰 ❤️ 🇶🇦 :
මේ රැප නම් දැකලා තියෙනවා අහම්බෙන් වගේ කොහෙන් හරි ❤
2025-01-23 12:49:26
1
prasadfernando45
Prasadfernando54 :
ඒකාලේ පැල් බැඳගෙන අහපු සින්දු 👌👌🥰🥰
2024-12-13 12:49:44
49
thekauboy
Kaushalya Prabuddha :
Lady Shay 🔥❤️
2024-12-13 15:00:32
86
alfalahspinetuning
Misbah mohamed :
One of the coolest from industry.. we have met each other 15 yees back….
2024-12-13 15:56:40
12
sanjeewanissanka6
Sanjeewa Nissanka :
රැප් එකට දෙවෙනි නෑ සුබාරු එකේ මොඩිෆිකෙශන් එක ❤❤
2024-12-13 15:48:18
36
1217senanayake
Senanayake 🪩🇪🇺🇮🇹 :
lady shai 6th lane ❤️
2024-12-14 19:25:02
6
shehansameera64
shehansameera64 :
6th lane ❤️❤️❤️❤️
2024-12-13 13:02:14
34
shansilva065
Shan silva :
දැන් තියෙන්නෙ කුණුහර්ප විතරයි බං✌️
2024-12-15 13:51:31
4
pamu_dii
Pamu_di :
Ohh where is she now?🥺
2024-12-13 17:35:26
2
niranf1
Nee :
story telling ❤️.. Eminem's vibe ❤️
2024-12-13 15:26:24
7
kusalsrigraphicsolutions
Kusal Sri Graphic Solutions :
Queen in legendary history 😈❤️‍🩹
2024-12-13 15:41:47
6
kithmi_k
kithmi_k :
සඳු රාත්‍රී ආකාශෙ සැඟවූ ලෙසින් කළුවරයි ජීවිතේ මාගේ නුඹ දැන් කොහේ.. 🥹 daanngg තාම මතකයි 🔥
2024-12-13 13:51:43
31
dilankasampath89
🙏❤️ Dilanka Sampath ❤️🙏 :
ඉස්සර මේ සින්දුව වැඩියෙන්ම අහන්න කැමති මෙ නොතේරෙන ඒ කාලෙ සිංහල සිංදු වල කෙල්ලෙක් කියන දිගම රැප් එක හන්ද 🥰🥰🥰
2024-12-13 20:35:01
11
wddkwanasinghe
මම :
මේ quality එක male rapper කෙනෙක්ට වත් තිබුණේ නැහැ ඒකාලේ.. මගේ නම් best ම rapper
2024-12-14 01:06:56
10
g__i__r__l__y__
Girly :
❤🥺ඒ කාලේ පිස්සුවෙන් අහපු සිංදු
2024-12-13 16:57:48
10
sandunp.edirising
සදුවා... Sanduwa 🇱🇰 :
6 th Lane 🖤 පිස්සුවක් ඈ....
2024-12-13 14:41:00
7
gevindu_dec12
Gevin_1212 :
Eminem ගෙ godzilla vibe එක එනවා
2024-12-13 23:54:37
6
chalanamadushan12
C H A L A N A :
hiran ගෙත් දැන් ඒ වගෙ වචන ගන්න බෑ ඇයි දන්නෑ, ඒත් 2008- 2009 hip hop වලට සුපිරි කාලයක් 🥰
2024-12-14 02:59:50
5
vishz_kvinz
Vishal Kvinz™ :
මෙයා කෝ දැන්. ආසම කෙනෙක්
2024-12-13 16:56:22
4
kavindumihiranga14
Kavindu mihiranga :
ඉගෙනගෙන කලාව කරපු මිනිස්සු❤️‍🩹
2024-12-14 09:39:25
4
To see more videos from user @musicline22, please go to the Tikwm homepage.

Other Videos


About