@nickel_tharuwa_111: Replying to @charithlakmal1පිරිමින්ට වඩා ගැහැනුයි මගෙ කමෙන්ට්ස් වල බැන්නෙ අවුල්ක් නැ ම්න් උබලට කරපු වරදක් නැ දුකයි මට උබලා ගැන ලංකාවෙ වෙලත් අපිටම ගරහනවා.. #onthisday #foryou #srilankan_tik_tok🇱🇰 #kuwait🇰🇼 #2million #onemillionviews #onemillionview #viral #fyp
Tᕼᗩᖇᑌᗯᗩ_111_🇱🇰 🇧🇭🇰🇼ثاروا
Region: KW
Friday 13 December 2024 14:14:09 GMT
Music
Download
Comments
කුමාර :
නියමයි නගා ඔයාගේ කතාව මම හිස නමා අචාර කරවනා
2025-01-11 12:52:06
17
🥰 Apsara🥰 :
අක්කි ඔයා ගොඩාක් ලස්සනයි 🥰🥰
2024-12-14 12:11:43
15
විංදි :
ටික්ටොක් කරන්න පිලිවලකට එතකොට අහන්නේ නැහැ ඔය කතා
2025-01-05 06:56:54
6
🎼🎤 AMILA 🎤🎼 :
ඇත්තටම ඇයි මිනිසුන් එයාලට කැමති විදියට මිනිසුන්ව මනින්නේ
2024-12-14 04:10:14
14
mathiya☠️🥵 :
අනිවාර්යෙන් මැණික,,,,,,, අපි සල්ලි හම්බ කරන්නේ,,,,දුක් මහන්සියෙන්
2024-12-13 18:57:47
11
අතේ ඇගිලි පහම එකවිදිය නේමෙයි නගො🌹🌹🌹🌹🌹🌹
2024-12-13 18:25:56
3
endu endu :
ඒක අපිනෙ දන්නෙ මැනික අපි හිරවෙලා ඉන්න විදිය නේද බිත්ති හතර කට මැදි වෙච්ච අපි හරි අහින්සකයි ඔයා සැලෙන් එපා මැනික රට හිටියට අපිට අපිට නිදහස නැති නිසායි මෙහෙම දෙයක් කරලා විතරයි සතුටු වෙන්නේ
2024-12-18 13:32:49
8
nilu nilu :
ඔයා ගනන් ගන්නඑපා නංගි ☺️☺️
2024-12-18 08:21:44
3
sanjana🥤 :
respect අක්කේ ❤️
2024-12-13 22:06:33
2
💖💞හර්ෂනි ප්‍රනාන්දු 💖💞 :
ගගන් ගන්න එපා මැනික ☺️අපිට ඔවද මේ ගෙවල් ඇතුලේ ප්‍රස්න දැක්ම ☺️🤭👌👌🥰🥰
2024-12-13 18:32:41
7
කුමාරි :
කවුරු මොනවා කීවත් ඔයා ගණන් ගන්න එපා කෙල්ලේ ඔයාගේ ගමන ඔයා යන්න god bless you
2025-01-28 17:56:34
5
💫♥︎‿♥︎𝐒𝐔𝐃𝐃𝐈 ♥︎‿♥︎💫🇱🇰 :
අපිට සතුටු වෙන්න මේක විතරයි තියෙන්නේ
2025-02-23 12:53:48
1
💗නිශාන්🎶🍁❤ :
respect අක්කී
2024-12-13 18:47:53
1
user5634710306383 :
ආදරෙයි හායි
2025-02-20 03:20:22
1
madushankamadu26 :
very nais
2025-02-21 11:48:48
4
Anoma Anoma :
බුදුසරණ යි
2024-12-13 21:52:25
1
saharuk :
🥰🥰 hi
2024-12-13 21:37:01
1
Dula❤️❤️❤️ :
minissunta monawa kiyanna barida halo wetenna epa minissu monawa kiuwath oyalata waradinne na lankawe api godak durata jiwath wenne oyala nisai budusaranai nangi ♥️♥️♥️♥️
2025-03-05 14:51:41
1
🎧අනුරුද්ද anu :
ජිවිතේ කියන්නේ උබ අහන වචන වලට නෙවෙයි
2024-12-13 14:49:06
43
half blood prince :
අඩෝ ඔහොම දාන්න එපා බන්
2025-02-24 19:18:30
1
උපමාලිකා :
මිනිසුගෙ හිත් හචන්න බැ අපිට ඔයා ඔවා හින්න ඒපා
2025-01-16 22:25:36
1
❤️❤️ Rasthiyaduwa ❤️❤️ :
👍👍👍👍නියම කතාව
2024-12-13 17:27:29
2
🇱🇰💤SUDU DONI💃❤️🇰🇼 :
😔😔😔😔ඔයා ජිවිතේ විදින්න බුදුසරණයි ලස්සනයි සතුටින් ඉන්න
2024-12-13 18:46:05
1
ℭ𝔯𝔶𝔰𝔱𝔞𝔩💎𝔗𝔯𝔞𝔠𝔨𝔢𝔯 :
ඔයා හොද කෙලින් කතා කරන කෙනෙක් ,ඔයාට හොද එනා ගතයක් තියනවා,ඔයාට හොද වාසනාවන්ත දෙහලක්ශන තියනවා, ඔයාගෙ උපන්දිනය
2024-12-14 05:56:27
1
Mila mila :
මැණික ඔයා ඕවා හිතන්න එපා... සතුටින් ඉන්න 🥰🥰🥰🥰🥰
2024-12-20 11:52:05
2
To see more videos from user @nickel_tharuwa_111, please go to the Tikwm
homepage.