@_dilshan_status_: අපි ආදරේ කරපු මිනිස්සු අපිට ආදරේ කලේ නෑ 💔 #_dilshan_status_ #වට්ස්ඇප්_ස්ටේට්ස් #වදන්_ස්ටේටස් #foryou #foryoupage #whatsapp_status #wadan_status #wadansinhala #onemillonaudition #fyp #feelings #status #වට්සැප්_ස්ටේට්ස්👀🥀_වදන්_ඕන_අය_❤👈🏻 #වදන්_ඕන_කට්ටිය_❤️එකක්_ෆලෝ_එකක්_දෙන්න🙏❤ #ෆ්ලොව්_කරම්_යන්න #❤
ශාන්
Region: KW
Saturday 14 December 2024 12:30:26 GMT
Music
Download
Comments
𝓢𝓗𝓐𝓢𝓗𝓘🤪 :
වැන්දෙ නැති ටික විතරයි❤️🩹
2024-12-15 09:17:16
5
PRADEE ____PAGE😊😊🦋🦋 :
එහෙම උනාම එයාල අපිව රිද්දනො වැඩියෙන්🥺😣
2025-02-09 15:01:20
1
༆•⃪⃮⃔⃝💎᭡፝֟thαngαmαlíuh🦚❥︎᭄࿐: :
අදටත් ඒ මතක එක්ක විදෝනවා 😔💔
2025-02-09 20:44:24
0
シíM ĸíNǤ :
හොයා ගන්න ඕන අපිට අදරේ කරන කෙනෙක් එතකොට අපිටත් පුළුවන්නේ අදරේ දෙන්න 🥳🥳🥳🥰
2024-12-16 07:18:56
3
Malsha 💛💸 :
මම මට තිබ්බ හොඳම අදරේ නැති කර ගත්තා. 💔😞
2024-12-16 17:47:01
2
@-sasii-💓🍃🥀 :
අදටත් ඒ මතක එක්ක විදෝනවා 😔💔
2024-12-14 23:20:44
7
𝐼 🪐 :
හිතේ තිබ්බ දේවල් එකක්වත් කියා ගන්න බැරුව මහා අසරණකමක් දැනුණා ☺️❤️🩹
2024-12-15 15:19:51
2
GHOST :
ආ පැටියෝ කොහොමද 🥺
2024-12-16 05:51:40
3
madhu💔🥀කලු කෙල්ල🥀💔🧚 :
ඒම කෙනෙක් .හීනයක් තමා 🥺🥺🥺😔
2025-02-06 01:56:18
1
Shevo 😈 Baba 🖤 :
මොන විදියට පස්සෙන් වැද වැද ආදරේ ඉල්ලුවත් එයාට පෙන්නේ මගේ වැරදි පැත්ත විතරයි🥺💔💯
2024-12-15 16:27:24
5
𝑷𝒊𝒏𝒊 𝑮𝒊𝒓𝒍 :
දවස ගානෙ ඔය විදියටම ආදරෙ නිසාම එයා ලග මගෙ ආදරෙ අදටත් බාල්දු කර ගන්න මං. 🥺😞
2024-12-15 04:41:45
2
Kushan_Rシ 🥏 :
මගේ ඇස් දෙකෙන් පෙට්ට්‍රල් ආවා ❤️🥺
2024-12-15 04:13:58
3
𝔸𝐛𝕙𝐢𝕚💋🥤!” :
මොනා කරත් වැඩක් නෑ☺️❤️🩹 අන්තිමට දුක විතරයි
2024-12-15 04:14:30
3
ㅤSʜᴀɴᴜㅤ :
සියදහස් වාරයක් මේ වචන කියලා තියන මං🥺
2024-12-19 06:18:48
1
⛬_⫷⎝༺_සනු බබා_༻⎠⫸_⛬ :
ඇත්ත🥺💗
2024-12-15 14:30:34
3
Lucifer :
අන්තිමට ඉතුරු වෙන්නේ වේදනාව පමනයි .. 😥😥🥺🥺🥺🥺
2024-12-15 14:06:25
2
Nethuja :
මාත් ඔහොම පස්සෙන් ගියා 🥺💔
2024-12-15 13:32:47
3
user9004638353936 :
ඇත්ත බන් 🥺🥺
2024-12-14 14:21:53
3
Hansini Chathurika :
කොච්චර නම් කියලා බැගෑපත් වෙන්නද කියන්නකෝ
2024-12-14 18:18:56
2
𝗚𝗶𝗺 𝗮𝗮' ☁️ :
මොන විදියට පස්සෙන් වැද වැද ආදරේ ඉල්ලුවත් එයාට පෙන්නේ මගේ වැරදි පැත්ත විතරයි🥺💔
2024-12-15 07:35:16
3
꧁🙈💗K⃠a⃠v⃠i⃠y⃠a⃠ ᴮᴼʸ乡꧂ :
🥺❤️😔ඇයි මාව මග හරින්න්‍ර
2024-12-15 05:34:35
2
" MaLee 💋💍" :
Mmm...💗🥺
2024-12-15 05:47:18
2
C 💞 :
මට තේරෙන්නේ නෑ ඇයි මටම මෙහෙම වෙන්නේ කියල 😔💔💐🙏
2024-12-15 15:06:27
2
සදූ 𝐁𝐨𝐲 :
ඒකත් එසේම විය🙂🙂
2024-12-16 03:56:47
2
_Girl ❤️🩹_ :
අතීතේ එක්ක ජිවත් වෙන නිසා තේරුමක් නැති උනා 🤍
2025-01-23 18:04:10
1
To see more videos from user @_dilshan_status_, please go to the Tikwm
homepage.