@familymall.sa: #CapCut #اكسبلور #اكسبلور_explore #الشعب_الصيني_ماله_حل😂😂 #المدينة #حرق_اسعار #فساتين #المدينة #السعودية

مجمع العائلة | المدينة الدائري
مجمع العائلة | المدينة الدائري
Open In TikTok:
Region: SA
Saturday 14 December 2024 22:43:00 GMT
1718089
17597
371
18001

Music

Download

Comments

:
طيب عادي خدو فيزا اتسلفو من نفسكم يعني ورجعو مع الراتب
2024-12-16 16:14:27
1
:
WY playing with my life and wasting my time
2024-12-17 13:06:57
2
:
Love this vibe! 😂❤️
2025-01-05 18:08:00
0
:
😂😂والله كلنا ي نونو
2024-12-15 09:54:00
7
:
😁😁 This baby have suffered on titok 😁😁
2024-12-17 15:03:06
5
:
في فرع الرياض
2024-12-15 03:00:13
4
:
ولله كلنا 😂😂😂😂
2024-12-15 08:40:27
3
:
hahaha
2024-12-14 23:30:41
2
:
So funny! 😂 Love this!
2025-01-05 18:05:27
0
:
بكيته تعور 🥺🥺🥺🥺
2024-12-15 14:17:48
3
:
هههههههههههههههههههههههههههههههههههههه تجننونن😂😂😭
2024-12-15 20:02:20
3
:
أنا والله
2024-12-15 09:14:08
1
:
هههههههههههههههههههههههههه 😭😭
2024-12-15 05:20:44
2
:
no😂
2024-12-17 09:28:15
1
:
Yes🤣🤣🤣🤣
2024-12-19 17:07:34
0
:
اي😂
2024-12-15 10:43:55
0
:
نو 😂
2024-12-15 10:28:23
0
:
Love this vibe! So fun! 🎉
2025-01-09 20:10:15
0
:
المشكله انو باقي م وصلنا نص الشهر
2024-12-15 12:45:33
0
:
خلوه ياخذ دام وصل للخزنه😂😂
2024-12-15 15:19:47
0
:
هههههههههه
2024-12-15 15:29:35
0
:
ههههههه
2024-12-15 09:58:00
0
:
ههههههههههههههههههههههههههههههههههههههههههههههههههه
2024-12-15 09:54:55
0
:
ههههه
2024-12-15 09:50:15
0
:
عههههههه
2024-12-15 04:59:04
0
To see more videos from user @familymall.sa, please go to the Tikwm homepage.

Other Videos

Hey guyssss🌝💞 අද අපි කතා කරන්න යන්නේ හැම Naruto Fan කෙනෙක්ම දන්න නමුත් සමහර අයට හරිහැටි අවබෝධයක් නැති ඉතාම සරල මාතෘකාවක් ගැන🌝 ඒ තමයි , මොකක්ද හරියටම  මේ Chakra කියන්නේ කියලා🤔 කතාවට යන්න කලින් මේ post එක කියවන ඔයාල හැමදෙනාම post එකට like කරලා comment කරලා follow එකක් දීලා යන්න අමතක කරන්නෙපා😒 හරි අපි මෙහෙම පටන් ගමු... මොකක්ද මේ chakra කියන්නේ?  Chakra නිර්මාණය වෙන්නේ Ninja කෙනෙක්ගේ මනසෙන් පාලනය වෙන spiritual energy එක සහ Ninja කෙනෙක්ගේ Body එකෙන් නිකුත් වෙන physical energy කියන දෙක එකිනෙක combine කරාමයි.... හරියටම බැලුවොත් මේ Chakra කියන්නේ , Ninja කෙනෙක්ට තමන්ගේ Ability එක perform කරන්න උදව් වෙන ඉන්ධනයක් වගේ දෙයක්.... වාහනයක් drive කරන්න petrol , diesel හෝ electricity එක ඕනෙ වගේ Shinobi කෙනෙක්ට තමන්ගෙ Ability එකට Chakra අනිවාර්යයි මෙම Chakra ඉතා effective  විදියට භාවිතා කරන්නනම් අනිවාරෙන් Chakra Control කියන එක හොදටම තියෙන්නෝනේ... Basic chakra control එකට අයත් වෙන්නේ බිත්ති මත ඇවිදීම, ජලය මත ඇවිදීම සහ අපරික්ෂාකාරී විදියට chakra නාස්ති කිරීම වැනි දේවල් වේ... Naruto series එකේ මුල් episode කීපය තුලම තියෙන්නේ Kakashi විසින් team 7 එකේ membersලට මේ basic parts ටික උගන්නන විදියයි... Kakashi sense ට අනුව Sakura හට අනෙත් දෙදෙනාට වඩා දක්ශ විදියට chakra control කරන්න හැකියාව තියනවා... Basic Chakra Control එකට අමතරව ඊටත් වඩා සංකීර්ණ ආකාරයට Advance Chakra Control එකක් තියාගන්න elder shinobi ලාට හැකියාව තියනවා... ඉතා Advance Chakra Control එකක් තියෙනවිට Lady Tsunade ගේ වගේ superhuman strength එකක්, Shisui, Minato ට වගේ අධික Speed එකක් සහ Medical Ninja ලට වගේ Medical Ninjutsu perform කරන්න අවස්ථාව ලැබෙනවා... තවත් කරුණක් තමයි  හැම shinobi කෙනෙක්ගෙම  chakra reserve එක එකිනෙකට වෙනස්...වැඩි Chakra ප්‍රමාණයක් සතු කෙනෙක්ට බලවත් Jutsu එකක් ද , අඩු Chakra ප්‍රමාණයක් සතු කෙනෙක්ට දුර්වල Jutsu perform කරන්න පුලුවන් වීමද මෙහි විශේෂ කරුණක්.... අපි Uchiha clan එකේ දෙන්නෙක්ව සංසන්ධනය කරොත් Kid Sasuke ට වඩා Reanimated Prime Madara ගේ Chakra ප්‍රමාණය ඉතාමත් ඉහලයි..මොකද genin level එකට අලුතෙන් ම සමත් වුන Sasuke ගේ Fireball Jutsu එකයි , prime Madara ගේ Gouka mekkyaku එකෙයි වෙනස දැකල ඇතිනේ🥲 Shinobi කෙනෙක් සුපිරියටම Training උනොත් එයාට තමන්ගේ Chakra reserve එක තව තවත් වැඩි කරගන්න පුලුවන් වෙනවා.... ඒත් මේ කරුණ බිද දාන්න පුලුවන් වෙනවා ඒ ඒ shinobi ලාගේ genetics 🧬 වලට.... උදාහරණයක් ගත්තොත් Rock lee අසාමාන්‍ය විදියට training කරත් , කවදාවත් කම්මැලි Naruto ව surpass කරන්න හිතන්නවත් බෑ...මොකද Naruto ගේ genetics අයත් වෙන්නේ Uzumaki Clan එකට වීම...Uzumaki bloodline එක ගැන අපි කලින් Post එකෙන් කතා කරානේ... ඒකත් බලලා එන්න🌝💞 Naruto Series එකට අනුව තමන්ගේ Chakra බිංදුවටම ඉවර උනොත් ඒ Ninja මරණයට පත් වෙනවා⚰️... උදාහරණයක් විදියට Nagato විසින් Rinnegan එකේ Ability එකක් වෙන The samsara of heavenly life technique එක භාවිතා කරලා Konoha වල මියගිය අයට නැවත ජීවය ලබා දෙද්දී ඔහුගේ chakra සම්පූර්ණෙන්ම drain වෙලා මරණයට පත් වීම ගන්න පුලුවන්....තවද Karin Uzumaki ගේ මව මියගියේ ද එයාගෙ healing ability එක බලෙන්ම overuse කිරීම නිසා Chakra Drain වීමකින් ය... කොහොමද මේ Chakra , Shinobi කෙනෙක්ගේ Body එකේ තියෙන්නේ?.. පුද්ගලයෙකුගේ Chakra , ශරීරයේ Chakra Pathway System , ඒ කියන්නේ Chakra Network එකක් විදියට ක්‍රියා කරනවා... මෙහිදී මෙම network එක හරහා chakra ගලා යෑමක් සිදුවෙන්නේ... තවද මෙම chakra , Concentrate කිරීමට හා release කිරීමට Chakra points, ඒ කියන්නේ Tenketsu 361 ක් Ninja කෙනෙක්ගේ body එකේ තියනවා... Hyuga Clan එකේ speciality එකක් වෙන gentle fist මගින් මෙම tenketsu වසා දමන්න හෝ block කරන්න පුලුවන්..තවද 8 inner gates නම් specific chakra points 8ක් Body එකේ තියනවා... මෙම special points 8න් කරන්නේ chakra flow එක නියාමනය කීරිමක් වේ... ඒවා නොමැති වුවහොත් Body එකට දරාගත නොහැකි තරමට Chakra තීව්‍ර වෙනවා... මෙම gates,open කිරීමෙන් කෙනෙක්ගේ physical ability එක ගොඩාක් enhance වෙනවා...ඒත් මේවා open කිරීමෙන් ශරීරයට විවිධ හානි මෙන්ම මරණයද අත් වෙන්නට ඉඩ තියනවා. ඊලග post එකෙන් (තව පැය කීපෙකින්) අපි කතා කරමු Hand signs ගැන සහ Chakra Natures පිලිබදව... ඊලග post එකෙන් ඔයාලව නැවත හමුවෙන්න බලාපොරොත්තුවෙන් මම මෙතනින් නතර වෙනවා😊❤️ අනිවාරෙන් like කරලා follow කරලා ඔයාලගෙ අදහසත් කියාගෙන යන්න අමතක කරන්නෙපා😄❤️😚 #naruto #anime #chakra #fyp  #animereview #srilanka #sinhala #narutoshippuden #slanime #viral #ff #sl #animefan

About