@savish_kariyawasam: හැමෝම මාව අත ඇරලා යන්නෙ මං ගාව ආදරේ නෑ කියලා ඔව් මං ආදරේ පෙන්න දන්නෙ නෑ ඒත් මට දැන් දැනෙනවා ආදරේ නැතුව ජීවත් වෙන්න බෑ කියලා 🥹❤️‍🔥 #pain #foryou #sadstory

savish_kariyawasam
savish_kariyawasam
Open In TikTok:
Region: LK
Sunday 15 December 2024 10:15:36 GMT
343572
26755
778
1577

Music

Download

Comments

shenan_munasinghe
Shenan munasinghe 🇱🇰🇦🇪 :
වරෙන් මචන් කතා කරමු අපි ❤️
2024-12-15 17:08:25
146
nuthara__2
NuThA 👻💗 :
අනෙ ඇයි ඒම වෙන්නෙ. මාවත් ඒම වෙව්ලනවනෙ 😭💔
2024-12-16 02:25:55
6
pasidusampath761
❤️ pasidusampath ❤️ :
කවදාවත් කිසිම මනුස්සයෙක්ට ඔය වගේ නම් එන්න එපා. එකේ වේදනාව මත් විදවපු නිසා🥺🥺
2024-12-28 15:13:17
0
sunera.fernando
su " 🤍🍓 :
පිච්චිලා අළු උනා අම්මේ 🥺❤️‍🩹🤚
2024-12-15 17:55:41
33
adithyasenesh
Adhi ❤️ :
I ready to hear u 🥹💖
2024-12-27 17:05:58
0
nirmani.nuwanga
Nirmani Nuwanga :
මාව එපාද අහද්දි එපාම කියද්දි... වින්ද කිනෙක් විතරයි දන්නෙ ඒ වේදනාව... ❤️‍🩹
2024-12-17 04:47:46
76
wihanganimsara6
Vhanga🧃 :
වරෙන් මචං කැමතිනම් කතා කරමු❤️
2024-12-23 17:25:39
1
dineshalakmali48
dineshalakmali48 :
අනේ දෙවියනේ ඔයා හොදින්ද ?
2024-12-15 10:21:10
4
___official___22
🌍💞❤️ :
කෙල්ලෙක් වෙලත් මටත් ඒමයි .මාව එපාද සුදූ අහනකොයම මට උබව එපා බන්.උබ බඩුවක් කියනකොට.ඒ වචන මාව මරනවා.කොච්චර ආදරේ කලත් අවසානෙට මන් බඩුවක්😭😭
2024-12-25 13:26:35
0
aviya__x2
A ᴠ ɪ ɴ ᴀ ꜱ ʜ 💐❤️‍🩹" :
Experienced 🙂🤍
2024-12-16 01:59:59
8
sansun_i
𝘴ꪖꪀ𝘴ꪊꪀ 🐜 :
ඒ වේදනාව වෙන කෙනෙක්ට දැනෙනවටවත් ආස නෑ 😶
2024-12-17 14:25:02
14
hashankanchana3
Hashan ..dew.😊 :
එකම කෙනාට හැමතිස්සෙම සමාව දෙන්න ගියොත් වරදින්න වැඩි කල් යන්නෙ නෑ..! 😔💔🥀
2024-12-18 05:49:45
3
babi87666
@Sweetie"🥰_👀💐 :
ඒක පුදුම වේදනාවක්
2024-12-18 10:13:37
2
userdilki2005
Dili bbh 🐰🙃 :
ඒ වචනේ කීපාරක් නම් මං අහලා තියෙනවාද ඒත් එයාට සෑහෙන්න ආදරෙයි 😩
2024-12-25 00:49:38
0
reshu_x99
Reshi_🍄🧿 :
math ohoma thamai den 😔
2024-12-16 07:47:38
5
hashibandara11
❤️දෝණි❤️ :
mtth ohoma una .thama mm beheth bonawa .😭
2024-12-21 09:13:09
1
nadeeshaudayangi
ayushi :
be strong 🌼 brother
2024-12-20 13:01:49
0
rash44477
RAsh🧭🧭 :
🥺සමහර වේදනාවල් දරාගත්තේ පුලුවන් කමකට නෙවෙයි
2024-12-15 16:47:54
10
shani_.amarasinghe00
niki.............00 :
ඔයා ඔයාට ආදරේ කරන්න 🥺❤️
2024-12-21 23:53:12
0
hansi.96
😇හේවා ගමගේ😇 :
ඒ හැගීම කාටවත් දැනෙන්න එපා🙅🏻‍♀️🥺
2024-12-21 22:16:10
4
vishu_official060
V 💐 :
කාටවත් එහෙම වෙන්න එපා 🥺❤️‍🩹
2024-12-22 17:10:27
0
ruchikakumara4
🩷🩷🥰නෝටි පැංචා🥰🩷🩷 :
ඇත්ත අදටත් විදවනවා යලිඋ
2024-12-24 17:47:19
0
.girl2539
❤❤ මහී girl ❤❤ :
ඔයට වඩා ඇබ්බැහි වෙලා මම .මටවත් දරා ගන්න බැරි ආදරයක් තියෙන්නේ 🥺❤️
2024-12-27 22:47:27
0
user3683154611905
*P* :
Be strong.....
2024-12-19 17:33:56
0
nethubbh991
Nethu___bbh 😘❤ :
අවන්ක වෙලා කෙනෙක්ට ආදරෙ කරොත් අන්තිමේට ඉතුරු වෙන්න දරාගන්නබැරි දුකකුය් අමතක කරන්න බැරි මතක ටිකකුය් විතරයි 🥺💔🙂
2024-12-23 06:49:14
1
To see more videos from user @savish_kariyawasam, please go to the Tikwm homepage.

Other Videos


About