@trishaa9191: Clean it zero korean skincare face wash! #koreanskincare #facewash #sensitiveskin @Banila Co USA

Trishaleos
Trishaleos
Open In TikTok:
Region: US
Sunday 15 December 2024 18:49:52 GMT
969
7
0
0

Music

Download

Comments

There are no more comments for this video.
To see more videos from user @trishaa9191, please go to the Tikwm homepage.

Other Videos

Hey guys , 🫶 විනාඩි 10n හදන්න පුලුවන් ඉස්සො recipe එකක් ගෙනාවා😁කැමති අය අනිවාර්යයෙන්ම try කරලා බලන්න . අද menu එක රසම රස අල කිරි හොදි, උනුම උනු සුදුබත්, පපඩම් එක්ක අපේ easy peasy shrimp 🦐 dish එක 😍 1.මුලින්ම තෙල් ටිකක් රත් වෙන්න තියලා හොදට හෝදගත්ත ඉස්සො ටික ඒකට දාගන්න( ඉස්සො වලින් තෙල් විසිවෙන නිසා ඉස්සො ටික දාගත්ත ගමන් පියනකින් වහගන්න) 2.ගොඩක් ලේසි විදිහට හදන recipe එකක් නිසා මේකට ලොකු ලොකු දේවල් ඕන වෙන්නෙ නෑ😊 3. ඉස්සො ටික තෙල් වලින් තැන්බුනාම ඒකට මිරිස් කුඩු, තුනපහ , කහ , ගම්මිරිස් කුඩු , chiken curry powder  ටිකක් දාගෙන හොදට කලවම්  කරගන්න  4. ඒකටම ලූනු, සුදුළූනු ,අමුමිරිස්, රම්පේ කරපිංචා ,ලුනු, දෙහි ස්වල්පයක් ,කොත්තමල්ලි කොල පිලිවෙලින් එකතු කරගන්න  5. අන්තිමට වතුර පොඩි ප්‍රමාණයක් දාලා හිදෙනකම් හොදින් තම්බාගන්න♥️♥️ #shrimp #prawns #curry #srilankan_tik_tok🇱🇰 #japan

About