@kasunomesh: “රජෙක් වුණත් ලෙඩෙක් වුණොත් වැඩක් නැහැ” යන කියමන සත්‍යයක්මය. නිරෝගීකමට අකැමැති කවුරුන්ද? සියල්ලෝම නිරෝගීකම ප්‍රිය කරති. රෝග කොතරම් ඇතත්, වෛද්‍යවරු කොපමණ සිටියත් ඒ සියල්ලම දෙකොටසකි. කායික රෝග සඳහා කායික වෛද්‍යවරු සහ මානසික රෝග සඳහා මානසික වෛද්‍යවරු වෙති. දහමට අනුවද අංගුත්තර නිකායේ දුක නිපාතයේ එන රෝග සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේද රෝග දෙකොටසක් වදාරා ඇත. ඒ කායික රෝග සහ මානසික රෝගයි. ඒවාට පිළියම් අනුදැන වදාළ බුදුරජාණන් වහන්සේ “සත්හට වන බව දුකට වෙදාණන්” යනුවෙන් භව දුක්ඛයටද වෛද්‍යවරයකු බව සඳහන්ය. “ආරෝග්‍යා පරමා ලාභා සන්තුට්ඨි පරමං ධනං විස්සාසා පරමා ඥාති නිබ්බානං පරමං සුඛං” (ධම්මපදය)

Kasun Omesh
Kasun Omesh
Open In TikTok:
Region: LK
Tuesday 17 December 2024 08:10:03 GMT
20590
2508
16
0

Music

Download

Comments

user950227641834
🖤🖤Mulli Boy matu😟😟🖤 :
🥰
2024-12-29 05:09:31
1
rosankumara440
rosankumara440 :
🌺
2024-12-29 01:50:48
1
ishu0663
🌻💗ishu💗🌻 :
🥰🥰🥰
2024-12-20 18:08:58
1
rameshrulz1
Ramesh Rulz :
❤❤❤
2024-12-17 18:42:42
1
dilki_senana
This is Dilki 🐰🌈 :
😍💋🥰
2024-12-17 13:39:14
1
imesh_mihiranga
IMESH_MIHIRANGA :
🖤
2024-12-17 12:29:28
1
ishiivan1
ishiivan :
🥰🥰🥰
2024-12-17 08:50:41
1
kaniboy95
Kaniya 😋 :
🥰🥰
2024-12-17 08:21:25
1
To see more videos from user @kasunomesh, please go to the Tikwm homepage.

Other Videos


About