@siddha.lk: මූණ , කොණ්ඩෙ , ඇග ඇන හිතුවට කකුල් ගැන හිතන් නෑ නේද? ඔබේ දෙපා ඉරිතලා ඇත්නම් ගොරෝසු වී කිසිම ලස්සනක් නැත්නම් විසදුමක් හොය හොය හිටියා නම් මෙන්න හරිම විසදුම..... 🌸Foot Care Creem 🌸 👉රළු ගතිය පලමු ආලෙපයෙන්ම නැති කරයි. 👉දෙපා සිනිදු,සෞම්‍ය නීරෝගී වන බවට සහතිකයි. 👉ඇඟිලි තුඩු පවා වියළි වී ඉරිතලා ඇත්නම් ඉතා සුදුසුයි. 👉දෙපා හොඳින් ආරක්ෂා කර දෙන මැජික් එකකි. 👉ඖෂධීය ගුණයෙන් පිරිපුන්ය. මේත් සමගම ඔයාලට නොමිලේම pumice Stone එකක් ලබාගන්න පුළුවන්.මෙයින් ඔබට තෙත විළුඹ හොඳින් අතුල්වා මැරුණු සම ඉවත් කර ගත හැකිය. භාවිතයට පෙර උපදෙස්: ඔබේ දෙපා හොඳට පිරිසිදු කර මැරුණු සම ඉවත් කරගෙන හොඳින් තෙත මාත්තු කර ක්‍රීම් ආලේප කර ගත යුතුය. දවසට තුන්වරක් භාවිතා කිරීමෙන් ඉතා ඉක්මනින් හොඳ ප්‍රතිඵලයක් ලබාගත හැකිය. දවසට තුන් වරක් භාවිතා කිරීමට අපහසු කෙනෙක් ඇතිනම් රාත්‍රී නින්දට පෙර මේ සිදු කිරීමෙන් සාර්ථක ප්‍රතිඵල ලබාගත හැකිය. ලංකාවේ ඕනම තැනකට ගෙන්වා ගන්න. 070 7779898 අමතන්න. https://siddha.lk/ 100% ස්වාභාවික ඕනම ගැටලුවකට එකම තැනකින් ප්‍රමිතිගත ඖෂධ Siddha.lk අපෙන් ! #siddha.lk #wellness #ayurvedicmedicine #natural #healthysuppliments #organic #skincare #beauty #natural #medicine #herbal #SelfCare #fyp #tiktok #srilankan_tik_tok🇱🇰#trendingvideo #tablets #onlineproducts #onlineshopping #online #ayurvedapharmacy #onlinepharmacy #pharmacy #herbalproduct

Siddha.lk Ayurveda Wellness
Siddha.lk Ayurveda Wellness
Open In TikTok:
Region: LK
Tuesday 17 December 2024 12:15:11 GMT
1766
93
2
5

Music

Download

Comments

nilmini3454
Nilmini3454 :
💕
2024-12-17 19:42:45
0
faaz.454
FaaZ __ XO :
කීයද
2024-12-17 18:09:18
0
To see more videos from user @siddha.lk, please go to the Tikwm homepage.

Other Videos


About