@usertharakaprasanna: 35 වෙනි උතුම් සිරිපා කරුණාව..🙏🙏🙏... යන්න ආසාවෙන් ඉන්න හැමෝටම මේ වාරෙදි කරුනා කරන්න ලැබේවා🙏..සුමන සමන් දෙවි පිහිටයි🙏❣️ #erathna🇱🇰 #rathnapuraerathnaapi #Tharakaprasanna #SriLanka #RATHNAPURA

💖🆃🅷🅰🆁🅰🅺🅰 Jayashinghe💖
💖🆃🅷🅰🆁🅰🅺🅰 Jayashinghe💖
Open In TikTok:
Region: LK
Tuesday 17 December 2024 13:32:20 GMT
269817
23422
1213
136

Music

Download

Comments

raviya8954
Raviya :
මම විතරද ගන්ටාරෙ ගහනවා ගනන් කරෙ . 😳🙏
2024-12-18 16:02:28
86
sudunonasureka
සුදු නෝනා😍😍😍 :
එක පාරක්වත් ගිහින් නෑ මං...🥺🥺🙏🙏
2024-12-18 02:54:14
162
asanthagamage
Asantha Gamage :
වයස කියද😅
2024-12-18 10:01:32
3
user4121110020727
hiru baba :
ane mamath asai yanna eth yanna wenne na ☺️
2025-01-17 09:36:31
1
vihaviha2007
V I H A ️ ♥️ ウィハラ :
අනේ මන් ගිහින් නෑ 😖
2025-01-13 10:39:32
3
kumari.kumari9489
Kumari Kumari :
මම එක පාරක් කරුණාකරලා තියෙනවා ආයෙම යන්න ආසවුනත් ඉන්නෙ දුර කරදරයක් නැතුව ආවොත් යනවා ඔයාට තෙරැවන් සරණයි
2025-01-15 12:51:24
2
sudu82443
sudu :
🙏🙏🙏එක අවුරුද්දකට කී ගමනක් ගිහින් ද
2024-12-25 12:00:43
2
windy.maxxis
Windy Maxxis :
සුමන සමන් දෙවි පිහිටයි..තව බොහෝ වාරයක් මුණි සිරිපතුල වන්දනා කරන්න ශක්තිය ලැබේවා..මම තවම 5 වතාවයි
2024-12-18 05:25:50
16
hiru.boy123
ᵂᴴᴵᵀᴱ᭄ㅤxHIRU :
1 පාරක් වත් ගිහින් නැති මම 😪
2024-12-18 01:48:22
10
sandu.mali7
@mali. sandu🌸 :
සාදු සාදු සාදු 🙏
2024-12-18 07:21:51
1
iresha.kumari79
kumudu dissanayaka :
අනෙ මම ගිහින් නෑ.42 දැන්
2024-12-18 18:40:42
1
chandi5040
chandi :
සුමන සමන් දෙවි පිහිටයි 🙏🙏🙏🙏🙏
2025-02-10 16:38:57
1
shashigirl075
𝒔𝒘𝒆𝒆𝒕𝒚 ♥︎☆ :
එකම එක පාරයි ගියේ 🥺
2024-12-18 15:58:00
3
.sl748
❤️❤️සනත් &නිලු ❤️❤️❤️ :
අනේ මමත් යනවා ආවම සිරිපාදේ 🙏🙏🙏🙏🙏සුමන සමන් දෙව් පිහිටයි 🙏🙏😭
2024-12-21 17:14:25
1
thveee2
_Hasnika 🌷🧿🪄_ :
අනේ එක පාරක් හරි යන්න තිබ්බා නම් තාම ගිහින් නැ🥺🙂
2024-12-19 23:37:45
5
nawoddaya94
😊♥️nawoddaya♥️😊 :
බුදු සරණයි 🙏🙏🙏 සුමන සමන් දෙවි පිහිටයි 🙏🙏🙏
2025-01-29 08:17:43
1
rahalanuhas
Anuhas 😉 :
1 පාරක්වත් ගිහිල්ලා නැහැ 🥲
2025-01-16 02:30:59
1
i.love.you3153
King<_dom_> 10 :
බුදු සරනයි 🙏🙏👈
2025-01-12 05:18:38
2
udath4
udath :
මාත් 26 වතාවක් ගියා
2025-01-17 08:57:14
1
n.b89053
꧁៚Nσƚყ Bσყ༒࿐ :
සාදු සාදු🙏🙏🙏
2024-12-18 00:39:33
27
tinkabell015
Thulsi ♪ᥫ᭡፝֟፝֟_🐇💐 :
35 ගැහුවා 😒
2025-01-05 12:56:48
2
user927518349511774sudu
sudu..........😘😘😘😘🥰🥰 :
සුමන සමන් දෙවි පිහිටයි
2024-12-18 04:44:08
1
wmblw97
Buddhika Lasantha :
මම විසිවතාවක් ගිහින් තියෙනව 🙏
2025-01-16 06:58:35
1
.hansi67
🥰 Hansi 😇 :
අනේ බුදු සරනයි තව තව යන්න ලැබේවා🙏🙏🙏🙏❤
2024-12-18 11:31:01
5
d.u.1112
d.u.1112 :
එක පාරක්වත් ගිහින් නෑ මන් 🥺
2024-12-19 15:43:58
4
To see more videos from user @usertharakaprasanna, please go to the Tikwm homepage.

Other Videos


About