@nadeeshan164: පිටවීම කීදෙනක් නම් දවසට වෙන් කරනවද... සතුට වෙනුවෙන් වෙන් උනු සියල්ලෝම දවසක සැනසේවා....

Nadeeshan Wijesingha
Nadeeshan Wijesingha
Open In TikTok:
Region: LK
Tuesday 17 December 2024 15:29:46 GMT
257858
19500
478
795

Music

Download

Comments

cr33ter
CR33TER :
අපි මහ කරමක්කාරයෝ ..එගොල්ලො ලග ඉන්න ඔනේ වෙලාවේ ලග නැහැ..පස්සේ දුක් වෙනවා..🥹
2024-12-18 15:54:19
124
maneeshasasanka__0
MANIYA | මනියා | மனியா 🇱🇰 :
අහිංසක දෙමව්පියන්ට අපිව ඕනෙම කාලෙ අපි එයාලව දාල යන්න හොදද 💔🥺
2024-12-18 07:48:33
72
maduka142
Maduka🇦🇪🇦🇪🇦🇪 :
mage thattath mn rata eddi ohoma balan hitiya.mn aye lankawata yaddi eyawa dakke mini pettiyedi🥲😔
2024-12-18 10:54:44
150
alien6876
alien :
ඔය යන ගොඩක් අය ආපසු එද්දි දෙමවුපියෝ නෑ..
2024-12-18 17:49:19
58
softdream.vibes
SoftDream.Vibes :
කවදා ලංකාවේ මේ තත්ත්වය වෙනස් වෙයිද?
2024-12-18 04:18:13
45
slcryptohunt
slcryptohunt :
පව් බං ම්නිස්සු 😭😭
2024-12-18 09:31:22
18
sahan_adhi
Sahan Adithya :
worst pain ever 🥺💔
2024-12-18 15:35:08
9
chiranthiegunadasa7
✈🇦🇪Chiranthie Gunadasa🇦🇪✈ :
අනේ අපේ අම්මා තාත්තා මතක් උනා
2024-12-18 12:35:09
3
dula_0010
🇱🇰 Dulhara Rathnayake 🇸🇦 :
ඇතුලට ගිහින් කෙලින්ම බලාගෙන යන්න කවදාවත් හැරිල බලන්න එපා 😑👍
2024-12-18 13:26:06
7
shni5298
SH 🅰️NI✝️ :
අනේ ඒ වයසේ අයව දාලා කව්රැවත්ම යන්න එපා සැප කියන දේ තාවකාලිකයී ..ඒ දෙන්නගේ ආදරේ සදාකාලිකයී..ඒ හිත්වලට දුකක් දෙන්න. එපා දරැවනේ ...මේ වයසේදී එයාලව ලග ඉදගෙන ආදරෙන් බලාගන්න ඕන
2024-12-18 15:32:06
4
nc119119
Nc :
දරුවෝ දෙන්නා නිසා දරාගෙන ඉන්නවා තාත්තේ 😭❤️
2024-12-18 17:30:00
2
pooriini
Poorni🌊 :
😔මං එද්දි තාත්තගේ කකුළ කැඩිලා එයා ටිකක් එහායින් ඉදගෙන හිටියා 💔 අයේ කවදහරි ඒ දෙන්නව මගේ ලගට ගන්න තිබ්බා නම් 😖
2024-12-18 11:34:45
4
krvishuvsb
V I S H W A🇩🇪 :
mage adaraniya demapiyan balanna man labana mase ynwa 🥺🙏
2024-12-18 13:01:52
4
samanthirupasinha4
SAMU .🍁🍀♥️ :
එහෙම දෙමව්පියො ලැබෙන්නෙ පෙර පිනට 😌
2024-12-18 12:02:27
2
janz3176
Frozen Cakes :
ehema laga inna lamainuth innawa..❤️
2024-12-18 08:36:35
5
ruwanianushka
Ruwani Anushka :
අම්මා♥️. තාත්තා♥️♥️♥️♥️
2024-12-18 13:51:49
2
sanjan1662
sanjan :
marama dukak😢😢
2024-12-18 14:52:43
1
smantha980
𝔃𝓪𝓶𝓪𝓷𝓽𝓱𝓪... ✨💫 :
අනිවාර්යයෙන් ඇත්තටම 🥰
2024-12-18 04:15:06
3
disna.dimuthu
Disna Dimuthu :
hoda na thamai eth demau piyange sathutu daruwange sathutu mge puthath rata yanna inne dukai eth eyage anagathaya wenuwen karandewal walata hdawathi ashirwada kara dukhngagen giwathvimmai apt uruma🙏
2024-12-18 17:48:33
1
jayamini342
😎sudu nona😎 :
එහෙම දුකක් කිසිම කෙනෙක්ට නොගේනේවා.. ඒත් මෙි ලොකේ යථාර්ථය ඒක..
2024-12-18 15:14:55
1
sailorslove3
Sailor's Wife ⚓️♥️🇱🇰 :
අනේ 🥺
2024-12-18 10:37:28
1
charukabandara97
charukaBandara97 :
ඒ අතින්නම් මම පට්ටම පව්කාරයක්. ඒවගේම කරුමක්කාරයෙක් 😭
2024-12-18 11:51:39
1
pramesh.anthony
Anthony 🇱🇰 🇦🇪 🇦🇺 :
Amaruma thena mechcha kalekata 😞🫡
2024-12-20 15:14:24
0
sudarshani66
sudarsahani 🇮🇹❤️❤ verona :
ane mamath duk wenawa mathk weddi 🇮🇹🇮🇹
2024-12-18 09:03:17
0
To see more videos from user @nadeeshan164, please go to the Tikwm homepage.

Other Videos


About