@im_ashanm: ඔයාට නැති උනේ ඔයාගේ ජීවිතේට හම්බුණ වටිනම බැදීම🥺💚💗 #ashan #Ashanonline #motivation #sinhalamotivation #sinhalatiktok #sinhalawadan

ASHAN
ASHAN
Open In TikTok:
Region: IT
Tuesday 17 December 2024 17:11:39 GMT
281929
22180
522
2157

Music

Download

Comments

tharushiayesha07
Ayesha Tharushi :
මටනම් ඒ හොදම බැදීම නෙමෙයි.නමුත් එයාටනම් දවසක මේ විදිහටම දැනෙයි එදාට මාව හොයාගන්නවත් බැරි වෙයි 🥀
2024-12-18 14:57:33
47
mdswzv2000
mishi :
hmm❤️මට‍දැන් ඕන මෙහෙම බැදීමක්. ඒ දුක කෙනෙක්. ආයේ දුක් වෙන්න බැ
2024-12-18 12:49:19
7
user777nilambara05
𝗖𝚑𝙾𝙲𝘰 𝗕𝘰𝘠 🦦🍫'' :
මනුස්සයෙක්ගේ එකම දුර්වල ස්ථානය "ප්‍රේමය" වෙන්නත් පුළුවන්..💔🥀
2024-12-20 12:03:23
2
hiddenlovepage
Hidden Love Page :
ඇත්ත මං ගැන මටත් වඩා හිතපු එයාව මං නැති කරගත්තෙ . එයා දන්නෙ නෑ මං තාමත් එයාට ගොඩක් ආදරෙයි කියලා ❤️🥹
2024-12-18 12:56:22
16
sithara.jayasoori
blue rose :
නෑ මට නම් මගේ ජීවිතේ කරුමෙට ලැබිච බැදීමයි නැති උනේ...ඒ නිසා සතුටින්...දුකක් නෑ මට නම්...මහා සැනසීමක් මගේ මුලු ආත්මෙම
2024-12-19 20:54:34
3
ts_yyy_
T H U SH I! :)🪬 :
ඒක දවසක eyata සෑහෙන්න දැනේවි Anivarenma!! 😮‍💨
2025-02-15 04:53:43
1
nisansalasomasiril
Nisansala Kumuduni 🇱🇰🇲🇾 :
හොදම බැදිමක් වුනත් වටිනාකමක් දෙන් නැති තැන්වලදි තමන්ගෙ වටිනාකම තේරුම් අරන් පැත්තකට වෙන එක තමයි හොදම..
2025-01-18 05:57:27
2
luckymal92
Luckymal Anuruddha 🇱🇰 🎤 :
එයාට නැති උනේ නෑ.නැති කර ගත්තා 🥺🥺
2025-02-10 19:52:36
1
To see more videos from user @im_ashanm, please go to the Tikwm homepage.

Other Videos


About