@janaamusic0: පතනෙමි පියාණෙනි මතුවට බුදු වෙන්න.... Waruni Gunathilake @𝓦𝓪𝓻𝓾𝓾 ✨ #srilankan_tik_tok🇱🇰 #janaamusic #fouryou #fyp #foryoupage #viraltiktok #viral_video #kavi #thaththa #fatherlove #fatherdaughter #fatherhood #Love #loveyou #lovefather #lovepapa පිය ගුණ කවි වරුණ 🖤🙏

JanaaMusic0
JanaaMusic0
Open In TikTok:
Region: LK
Tuesday 17 December 2024 17:18:26 GMT
316282
24906
999
1026

Music

Download

Comments

15sadu
@naveen Sansith 15 :
ඇත්තටම අප්පච්චි මතක් වෙනෝ අක්කෙ ඔයාගෙ කවි අහද්දී 🥺🥺💖කොහේ හරි ඉදම් එයා බලන් ඇතී 🥺
2024-12-18 02:32:04
84
rashikarunarathna2
Rukshi Karunarathna🇱🇰✨ :
මගෙ අම්මා තාත්තා වගෙම හැම අම්මා තාත්තා කෙනෙක් ටම දීර්ඝායුෂ ලැබේවා ❤️❤️❤️
2024-12-19 06:39:15
51
janaamusic0
JanaaMusic0 :
බෝහොම ස්තුති ඔයාලගේ මේ ආදරේට හැමදාම අපි එක්ක මේ විදිහට ඉන්න හැමෝම 🥰🥰🥰🙏🖤
2024-12-20 13:51:20
20
sells.sella0
Nayana :
lassanayi puthe budu saranayi
2024-12-17 17:54:08
4
harshan3.28
Itzz chathu💥🫠 :
අනේ කටහඩ 🥺...බුදු සරනයි ❤️🙏
2024-12-18 03:59:22
16
._893019
🇱🇰 ලක්ෂාන් boy👊💪 :
නංගියා මං ආසයි ඔයාගේ ඔය මිහිරි කටහඬින් යශෝධරාවගේ කවි පේළියක් අහන්න පුළුවන්ද ඒ ඉල්ලීම් ඉෂ්ට කරන්න....
2024-12-17 23:11:53
24
dasu4590
Dasu ❤️ :
හරිම ලස්සනයි අක්කියෝ ❤️🥰🥰
2024-12-18 05:45:51
8
dinukakoshala4
™𝑫𝒊𝒏𝒖🍫 :
නරසිහ ගාතාවත් ඔනෙ අකියො ❤❤❤
2024-12-18 19:18:44
10
sadaham_sisila98
සදහම් සිසිල :
මගේ තාත්තත් මාව සදහටම දාලා ගිහින් අවුරුදු 20ක් එයත් කොහේ ඉඳන් හරි බලං ඇති 🙏🙏🙏. ආදරෙයි තාත්තා හැමදාමත්
2024-12-18 14:43:25
5
thila188
SThi🤍 :
ආදරෙයි මගෙ තාත්තිට 🥺😔🙏❤️
2024-12-18 07:07:19
5
tha_ruu_0
𝗧𝗛𝗔𝗥𝗨" 💜✨ :
හරිම ලස්සනයි 🥺❤️
2024-12-18 10:24:15
5
ashidissanayake5
ASHI ❤️ :
මගේ රත්තරන් තාත්තා මතු බුදු වේවා..🥺🥺🙏🙏❤️
2024-12-20 14:11:22
5
minaminaminamina1
hansie :
ලස්සනයි ගොඩක් බුදුසරණයි 🙏🏻🙏🏻🙏🏻
2024-12-18 05:18:53
4
shala0946
shala :
anee ❤️❤️
2024-12-17 17:43:34
3
kanthi.kajugahawa
🌹𝙙𝙚𝙙𝙪𝙣𝙪 𝙄𝙩𝙖𝙡𝙮🇮🇹 :
🥰🥰🥰harima lassanai
2024-12-18 09:56:20
3
isbsgak72
isbsgak72 :
හදවතට දැනුන ගොඩක් ඒ ගායනය.මගේ තාත්තට මං ගොඩක් ආදරෙයි.ඇස් වලට කඳුළු ආව ඇත්තට මේ ගායනය අහද්දි💗
2025-01-30 07:03:38
1
kanthi788
සඳ කුමරි :
lassanai good k akki Pana
2024-12-18 13:29:29
2
upaliilangaragna
Upali Ilangaragnac😍 :
lassanai🥰🥰🥰🥰
2024-12-18 06:46:39
2
pathumniroshan607
sudda :
lassanai
2024-12-18 09:30:36
3
mallikaakuretiya
🛑m🛑a🛑l🛑l🛑i🛑k🛑a🛑 :
ආදරෙයි මගෙ තාත්තා ට නිවන්සුව ලැබේවා
2024-12-18 09:31:13
2
willorage1234
Willorage1234 :
හරි ලස්සනයි ❤️❤️❤️
2024-12-17 18:49:44
3
asajeewani
𝐀𝐍𝐔💘😘❤ 𝐀𝐍𝐔❤💋😘❰😘😘❤❯ :
අනේ මගේ රත්තරං තාත්තේ 🥺🥺🥺🥺🙏🙏🙏🙏🙏 තෙරුවන් සරණයි මැණිකේ ඔයාට 🙏🙏❤❤❤
2024-12-18 11:00:00
2
sahanamila6
🅿︎🅸︎🅽︎🅸︎ :
මටනම් අහන්න බෑ මේවා.... 🥺.. දුකයි.....
2024-12-18 13:31:23
3
sanjula.heshani4
heshani :
හරිම ලස්සනයි🥰🥰🥰
2024-12-18 03:59:19
2
roshini5186
roshini :
හරිම ලස්සනයි 🙏🙏🙏🙏🙏🙏🙏
2024-12-18 05:58:43
2
To see more videos from user @janaamusic0, please go to the Tikwm homepage.

Other Videos


About