@rpskumara: දුවන ජීවිත අතරේ, නැවතුන අයෙක් දුටිමි 🙏 #buddha #bhawana #ruwanweliseya❤️☸️🙏 #medication #srilanka

SAM
SAM
Open In TikTok:
Region: LK
Wednesday 18 December 2024 00:30:21 GMT
158718
28763
1021
621

Music

Download

Comments

az_xz_wyb
AZ :
මුළු ලෝකෙන්ම යන්න කැමතිම තැන.
2024-12-21 19:39:55
236
tishan__05
Tishan Mariyon :
අපි හිත නිවා ගන්න කියල පන්සල් ගියාට ඇත්තටම ඒක එහෙම නෙමෙයි...
2024-12-20 06:07:05
95
sahanchathuranga374
Sahan :
සාදු සාදු සාදු
2025-02-04 11:02:29
1
sathish.ashen0
📍𝐒𝐚𝐒𝐢 𝐏𝐨𝐃𝐃𝐚 🐣:💗 :
හැමෝම දුවනවා එක්කෙනෙක් නැවතිලා.. සිතන්න යමක් 🙂🤍
2025-01-03 04:47:48
41
_sachi__girl__
Sachi 🧿 :
බුදුසරණයි 🙏
2024-12-19 18:19:53
8
samindi.shehara1
Samindi Shehara >> 💗💘 :
හවස් වරැව හරි සන්සුන් විදිහට තනියම විදින්න කැමැතිම තැනක් 🥺🙏
2024-12-22 02:07:43
12
mahesh6578
නෝටි dinu 💕 :
දැක්කත් හිත නිමෙනවා 🙏
2025-01-30 16:36:55
6
ikshashalani
💗Iksha Shalani Dissanayaka💗 :
නත්තල් දවසේ අනුරාදපුරේ ගිය දවසෙ දැක්කා ස්වාමින් වහන්සේ නමක් අපි රුවන්වැල් මහා සෑය ගාවට යනකොට හොදටම ඉර මුදුන් වෙලා ඒත් ඒ අව්වෙ ඒ ස්වාමීන් වහන්සේ මේ විදිහටම භාවනා කරනවා 🙏🙏🙏🪷🪷🪷
2025-01-01 11:18:04
12
malisha45
malisha :
🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻බුදුසරණයි සාදු සාදු සාදු ❤️❤️♥️♥️🌸🌸☸️☸️☸️✝️🕉️🕉️🕉️☪️☪️✝️✝️
2025-01-17 16:41:40
1
nuwansinharathna5
AMILA GEM 💎🇱🇰 :
තෙරුවන් සරණයි . සංසාරෙන් එතෙර වෙන්න දෛර්ය ලැබේවා 🙏
2025-02-02 18:02:21
3
notydila518
නෝටි දිලා ❤️🍃 :
සාදු සාදු සාදු 🙏🙏🙏 අනේ බුදු සාදු මගෙ අම්මගෙයි තාත්තගෙයි ලෙඩ දුක් දුරු වේවා 🙏🙏🙏
2025-01-21 02:01:10
6
kassa9051
kasun :
සාධු සාධු 🙏❤️
2024-12-18 08:50:18
23
kaviyahxz
KAVI👀💗 :
තතාගත යානනනේ!!! දුක දැනුනා දුකට හේතුව තේරුනා 💯🙂
2024-12-30 15:50:35
6
thrakachathum
༃༼᚜කැරි මකරා᚛༽🐉╭∩╮︶︿︶╭∩╮™࿐ :
බුදු සරනයි දෙවි පිහිටයි ❤️❤️❤️❤️
2025-01-22 19:18:38
3
gta.trading.acade
GTA Trading Academy :
ඒක වචනයක් වුනාට, ලොකු ගැඹුරක් තියෙනවා 🙏🙏
2025-01-20 11:35:23
3
...nethumsadaru
ηєтнυм ѕα∂αяυ :
බුදු සරණයි🙏
2024-12-21 08:17:37
1
yasith.ranshika2
Yasith Ranshika :
බුදු සරණයි 🙏🙏🙏 මට ඉක්මනින්ම කොරියාවට යන්න පුලුවන් වෙවා 🇰🇷💝💖💜️💕🙏🙏🙏
2025-02-09 14:43:07
2
ruveeuresha
🧿ruvee ..💜️girl .😍🧿 :
🙏🥺නවතින්න ඇත්නම් 😔
2024-12-20 04:21:54
5
90ruwan
Ruwan@90 :
සාදු සාදු සාදු 💓🙏
2025-02-09 06:53:58
2
sandaru__boy2
sandaru__boy :
බුදු සරනයි 🙏🙏🙏
2024-12-24 11:24:56
7
nipu_321
Nipu_ :
හිත නිවන එකම තැන🥺
2025-01-04 02:27:42
2
abhiya320
Abhiya.🤍🌾 :
🥹යන්න ආසම තැන 🤍
2025-02-08 14:59:28
2
thaveeshananayakkara123
Thaveesha Nanayakkara :
සාදූ සාදූ සාදූ
2025-01-17 02:49:30
3
mrbbu816
- 𝙵 𝙺 𝙺 𝙸 𝚁 𝙸 𝚈 𝙰๛🪬 :
*දුවන ජිවිත අතරේ,නැවතී ඇති කෙනෙක් දුටුවෙමි...🥺💗*
2025-01-17 08:15:21
2
_status_d
Dedunu 💜️ :
රෑට චෛත්‍ය වටේ ඉන්න පුලුවන්ද
2025-01-06 16:06:07
2
To see more videos from user @rpskumara, please go to the Tikwm homepage.

Other Videos


About