@kevixs4:

￶￶
￶￶
Open In TikTok:
Region: ID
Wednesday 18 December 2024 02:40:36 GMT
60299
5550
2
235

Music

Download

Comments

user1903682482528
putra Simalungun :
semngt dek
2024-12-21 02:02:34
0
mich_nathh
micii :
gor arari ya ini
2024-12-18 08:41:04
1
To see more videos from user @kevixs4, please go to the Tikwm homepage.

Other Videos

කන් දෙක විතරක් තියෙන ඒත්  හදවතක් නැති මිනිස්සු එක්ක, සින්දුවක් ගැන කතා කරන්න යන්න එපා එයාලට  ඒ සින්දුව නිකන් වචන ගොඩක් එක්ක තියෙන සද්ද බද්ද ටිකක් විතරයි... ඇස් දෙකක් විතරක් තියෙන ඒත් හදවතක් නැති මිනිස්සු එක්ක ,චිත්‍රයක් ගැන කතා කරන්න යන්න එපා එයාලට  ඒ චිත්‍රය  නිකන් පාට ගොඩක් ගාලා ඇඳපු රූප ගොඩක් විතරයි.. පලිගැනීම විතරක් හිතේ තියෙන ඒත් හදවතක් නැති මිනිස්සු එක්ක, සමාව දීම ගැන කතා කරන්න යන්න එපා එයාලට  පලිගැනීම කියන්නෙ ලොකු වීර කමක්.. සල්ලි හම්බ කරන එක විතරක් ජීවිතේ කරගත්ත හදවතක් නැති මිනිස්සු එක්ක, ජීව්තේ ගැන කතා කරන්න යන්න එපා එයාලට  වටින්නෙ සල්ලි විතරයි.. තමන් ගැන විතරක් හිතන හදවතක් නැති මිනිස්සු එක්ක , ලෝකෙටම ආදරේ කරන එක ගැන කතා කරන්න යන්න එපා එයාලට ඒක කාලේ නාස්ති කිරීමක් විතරයි... ඒක හින්දා මොනව හරි කතා කරන්න කලින් ඒකට සුදුසු කෙනාව තෝරගන කතා කරන්න .. එතකොට හිත රිදෙනව අඩුයි..

About