@raviya_page_: 💔😔 #raviya_page_ #foryou #foryoupage #fyp #fypシ゚viral #viral #1M

𝐑𝐀𝐕𝐈𝐈 👁️
𝐑𝐀𝐕𝐈𝐈 👁️
Open In TikTok:
Region: LK
Wednesday 18 December 2024 09:31:38 GMT
494364
59013
1413
2441

Music

Download

Comments

__dew.____
𝐃𝐄𝐖_🙃! :
ඒ අසරනකම හතුරෙක්ටවත් දැනෙන්න එපා 🙂💔
2024-12-18 13:40:38
357
_samu_396
𝗦 𝗔 𝗠 𝗨 𝗨 🤍 :
ඉයෙ මාව අසරණ කරපු කෙනා msg කරා..😫🥺💔
2024-12-20 13:10:32
10
virajdilshan55
••Shan_boy`👀❤️# :
මම අද අසරණ උනා...එයාට වෙන කෙනෙක් ඉන්නව කියල අද දැන ගත්තෙ...මන් දැන් මේ ඉන්න තත්වෙ කියා ගන්න බෑ 💔😔😭
2025-03-14 14:51:09
1
x_sudda_15
𝑿_𝑺𝒖𝒅𝒅𝒂_🐼🧃 :
සමහරු හිත හදා ගන්නවා අත් හැරලා අමතක කරන්න නෙවෙයි වදයක් නොවී පාඩුවෙ ඉන්න...💔🙂
2025-01-22 05:30:58
30
darshipage
_දර්ශි PAGE_ 🫦 :
එයා මට පෙන්න වෙන කෙනෙක්ව මෙන්ෂන් කරනවා දැන් 🙂💔
2024-12-18 10:01:22
97
shoomi_ff
@S_M_EDITS :
අඩල තේරුමක් නෑ සුද්දෝ කොල්ලෙක් ගේ කදුළු වලට කිසිම වටිනාකමක් නෑ 🙂අත්දැකීමෙන් කියන්නේ 😔💔
2025-01-22 15:34:08
3
hirudi6
<<𝕙𝕚𝕣𝕦 >>💗 :
ඒ වේදනාව🥺
2025-01-25 19:14:55
2
tharakasadun57
tharakasadun57 :
එයා වෙන කෙනෙක්ට ආදරේනම් උබ අඩුම දෙන්නෙක්ට කරල පෙන්නපන් 🤌🤝
2024-12-20 12:57:25
16
virajdilshan55
••Shan_boy`👀❤️# :
ඒ වේදනාව වචන වලින් කියන්න බෑ..💔😔...
2025-03-14 14:48:47
1
hiruwa_quotes01
•𝐇𝐈𝐑𝐮𝐮 |> 💐🍂 :
ඒ හැඟීමෙන් හොදට මට්ටු උනා බං.🙂 දැන් කාටවත් love කරන්නේ නෑ..😔💔
2025-01-24 04:39:33
6
radin12346
deweni💋 :
අවුරුදු 3 පසෙන් ගියා අද දැන ගත්තෙ එයාට වෙන කෙනෙක් ඉන්නො කියලා🥺🥺🥺😫
2025-01-22 08:03:31
29
sajithmadusanka86
𝙼 𝙰 𝙳 𝚄 𝚂 𝙰 𝙽 𝙺 𝙰 ! :
ලයික් ඕනෙ කාටද 🥺💔
2025-01-22 15:58:48
12
tharu_bbh_07
• THARU " 💋 :
ඇත්ත මමත් අසරන උනා එයා මට බොරැවට ආදරෙ කරලා තියෙන්නෙ කියලා දැන ගත්තාම එයාට කෙල්ලො.ගොඩක් ඉදලා☺️💗
2025-01-21 13:19:12
4
dahami.nethsarani0
chuti doni :
එ අසරන කම ගැන කාටවත් හිතන්න වත් ලැබෙන්න එපා😞
2025-02-01 16:23:24
4
qaisermanzoorbajwa
Qaiser Manzoor Bajwa :
music names please 🥺😫
2025-04-03 06:57:12
1
mithini.shansa
mithini shansa :
එ වෙදනාව ඉවසගෙන ඉන්න අමාරුයි 🙂❤️
2025-02-08 03:28:46
2
muthuwanthi34
hansanimuthuwanthi :
පපුව පැලෙන්න ආවා ඔයා මගේ කලින් උන්නු රත්තරන් නේද කියලා කොච්චර අහන්න ඇති ද ගෙදර මිනිස්සු ඉන්න නිසා අඩන්න ත් බැ 🙂
2024-12-19 17:28:49
3
milkle0907
𝓢𝓱𝓲🥤🪽 " :
ඒක දරා ගන්න බැරි ලොකු අසරනකමක්..😔💔
2025-01-25 12:02:58
2
sahanupekshaka911
나는 오직 당신만을 사랑해요 사키니 :
කවදාවත් ඒ වේදනාව එයාට ලැබෙන්න එපා.2024/12/23 වෙනිදට අවුරුද්දක් වෙනවා එයා මාව දාල ගිහින් ජීවත් වෙන්නත් බෑ එයා මාව දාල ගියා කියලා මතක් වෙනකොට.හැම තප්පරේම ඔයා නිසා මන් විදවනවා.කොහොම හරි හිත හදාගෙන ජීවත්
2024-12-20 14:25:27
2
shalani.ashinsha
Shalani Ashinsha :
කෙල්ලෙක් නැති හැම කොල්ලටම ආදරෙයි 😏👍
2025-01-25 13:12:47
5
dairy_of_shen
𝒮𝒽ℯ𝓃.💋 :
ඒ දුක දැනිලා ඉවරයි 🥺
2025-01-22 17:01:06
3
user8869586397043
𝒯𝐼𝓉𝒶𝓊 🦋 :
දැනුත් ව්දිනවා 🙂💔🩹
2025-01-14 13:30:14
5
sanu49098
Sanu💕💕💕 :
එක කවදාවත් නෙදැනුනු අසරන කමක් 😞😞😞😞😞😞😭😭😭😭😭😞😞😞🥀🥀🥀
2025-01-21 09:37:05
3
sathsara407
Hithuwakkaraya :
සතුටක් අරන් ආපු එයා පපුවටත් නොකියා යන්න ගියා 😞😞😞😖😖
2025-01-25 05:00:10
6
sadeetiktok
Sadee## :
ඒක කියාගන්න බැරිතරම් බං 🥺💔 ඒත් තාම ආදරෙයි 💔
2025-01-22 13:21:02
2
To see more videos from user @raviya_page_, please go to the Tikwm homepage.

Other Videos


About