@heshithafans: අනුරගේ English 😅 #akd #anura #anuraenglish #srilanka #heshithafans

Heshitha Fans
Heshitha Fans
Open In TikTok:
Region: LK
Wednesday 18 December 2024 10:56:58 GMT
631795
64110
2464
541

Music

Download

Comments

dandygamage
dandy_xx🇬🇧 :
මට ඩිග්‍රී තියනවා ඒත් ඉංග්‍රීසි බෑ 😏
2024-12-18 15:20:50
1313
nisalk39
니살 가윈다 :
අනුර සිංහලෙන් කියපු ඒවාත් අපේ එවුන්ට කලින් තේරුනේ නැනේ
2024-12-18 15:21:02
2248
kusal.ometh
k <🗿🤡 :
කමක් නැ අපි අනුරට 🫠👍🏻
2025-01-10 02:01:37
0
aashwee92
Seokjini Girl 💜 :
ඔයාගේ කතාවට ඉහළින් ම එකඟයි සහෝදරයා
2024-12-18 14:16:04
1016
chuta967
chuta :
ජාත්‍යන්තර භාෂාවක් මොකද තියෙන්නේ එතොකොට හැමොටම 🤣🤪😂
2024-12-19 03:32:57
55
julanjalishamila
𝓢𝓱𝓪𝓶𝓲 ♥️ :
රුසියාවේ English කතාකරොත් ගනන්ගන්නෙවත් නැ..ඒත් වැරදි වැරදි හරි Russian වලින් කතාකරොත් මාර විදියට respect කරනවා එයාල..😇 England වලවත් නැති මගුල් අපේ ලංකාවේ තියෙන්නෙ...🙂
2024-12-18 13:51:29
224
achiyaap
アチンタ🎌 :
ඉතින් සජිත්ටත් බෑනෙ එංගලන්තයේ ඉගෙන ගෙනත්😅
2024-12-19 10:20:47
167
npp.gohome
Go Home Anura :
හෝදමු තව හෝදමු 😄
2024-12-19 07:07:05
11
To see more videos from user @heshithafans, please go to the Tikwm homepage.

Other Videos


About