@news1st: ලංකාවට සයිප්‍රස්වලින් ලැබෙන්න තියෙන කෝටි ගාණක මුදල් ගැන ලක්ෂ්මන් නිපුණ ආරච්චි කළ හෙළිදරව්ව... #LakshmanNipunaArachchi #Cyprus #npp #SL #Srilanka #LKA #News1st

Newsfirst Sri Lanka
Newsfirst Sri Lanka
Open In TikTok:
Region: SG
Wednesday 18 December 2024 12:26:44 GMT
12982
595
122
635

Music

Download

Comments

champi446
champi samara :
අනේ ගොඩක් පිං මේ රජයෙන්වත් එහෙම දෙයක් කරොත්
2024-12-18 18:05:25
6
d.anu19
🦋DANU🇨🇾💖🇱🇰 :
අනේ මේ ගැන කතා කලාට ඔබ තුමාට ගොඩාක් ස්තූතී🙏🙏
2024-12-18 17:13:47
6
anu.palamakumbura
Anu Palamakumbura. :
අනේ ඔව්.අපි ගැන හිතනාවට ගොඩක් ස්තූතියි .හැම රටකම අයට ලැබෙනව අපිට නෑ.
2024-12-18 15:53:09
4
sasikamadushani7
Madushani Madushani :
අනේ ලොකු දෙයක් එහෙම අපේ සල්ලි අපිට ලැබෙනවනම්
2024-12-18 20:06:35
3
indiyani.indi
indrani h :
ඇමති තුමණී ඔබ තුමාට ගොඩාක්ම පින් අපේ මේ ඉන්ෂුවරන්ස් සල්ලි ලබා දෙන්න කතාකර උනන්දු කලාට. බොහොම ස්තුතියි. බුදු සරණයි. 🙏🙏🙏🙏
2024-12-18 17:51:52
3
sanddya0
Sanddya :
dan apita dukak na duk wind ath dukak na ape rajaya apita sadarannayak karala padiyath wadi karala labenna thiyena dewal araganna rajaya madihath wei kiyala wiswasa karanawa.
2024-12-18 13:43:17
2
chandi2355
chandi :
godak loku deyak eka hadala denavanam
2025-02-23 16:00:31
1
saman.gamini.wann
ජූතක බමුණා... :
කිසිම රාජ්‍ය නිලදාරියෙක් මේ වෙනකම් මේ රටේ රාජ්‍ය නිලදාරින් එක්ක පඩ්‍ය එක යූරෝ එකක් වැඩි කරන්න කතාකරල නැ ..ඒ වගෙම තමා ඉන්සුවරන්ස් එක..
2024-12-19 20:12:51
1
sp.de.silva555162853
H. J. S. P. De Silva :
🙏🇱🇰🙏🌻🙏🧭🙏🤷‍♂️👍🙍‍♀️👍🧔👍🙎‍♂️👍👈
2024-12-19 04:06:17
1
kevinsudha_
༺🌀🇸 🇺 🇩 🇭 🇦 🌀༻ :
මේ රටේ වැඩ කරන අපේ ශ්‍රී ලාංකිකයන් වෙනුවෙන් දෙයක් කරන්න පුළුවන් නම් ඒක ලොකු දෙයක්.ගොඩාක් මහන්සිවෙලා හම්බ කරන්න සල්ලි මේ.පව්.කඩිනමින් ඒ සඳහා වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන්න කියලා කාරුණිකව ඉල්ලා සිටිනවා
2024-12-18 21:52:20
1
user98883622663kum
user98883622663kumari :
ගොඩක් පිං එහෙම කරන්න 🙏🙏🙏
2024-12-18 18:48:27
1
dilrukshinirosha1
💕Dilru💕 :
ජනපති තුමනි මෙම මුදල් අපට ලබාදෙන්න ක්‍රියාමාර්ග ගනීවි යැයි අප සිතනවා සයිප්ප්‍රස් රටේ‍ අවුරැදු ගානක් සේවය කලත් මේ‍ මුදල ගන්න බෑ අපට.අප වෙනුවෙන් කතාකල එතෙර අපි සංවිධානයට🙏🇱🇰🇨🇾
2024-12-18 14:19:32
1
nisha.rose56
Nisha Rose :
සම්පූර්ණ ඇත්ත,ලැබෙන පඩියෙන්,හැම මාසෙම.සල්ලි කපනවා.එත් කිසිම කෙනෙකුට එ මුදල් ලැබෙන්නේ නැ.අවු,20,වැඩ කරපු අය පවා ඉන්නවා
2024-12-18 13:15:46
1
meela362
Melka :
👍👍👍
2025-03-01 19:25:45
0
lalani8709
LALANI :
🤪🤪😜😜😜
2025-02-26 19:55:55
0
deepik740
deepik :
apita eka lebunoth Loki deyak
2025-02-12 12:20:02
0
priyadarshani.pri90
Priyadarshani Priyadarshani :
👍👍
2025-01-21 15:50:03
0
shanthashanthakum45
shantha :
bohoma pin ape salli apita aran denna
2025-01-19 20:04:51
0
tamaramoulopolou
Tamara Moulopolou :
E salli eka para denne na. Awurudu 65 k pirunama vishrama watupak vidiyata masikawa thamayi labenne. E insurance eka ape aya witharak neweyi me rate purawasiyanth poduyi
2024-12-23 04:50:11
0
indushani123
indushani123 :
ඔබතුමා ta ගොඩාක් pin බුදුසරණ iiiiiiiii
2024-12-22 06:15:08
0
manelmanele6
Manel Manele :
අනේ ලොකු දෙයක් ඒ මුදල ලබා දෙනවානම් ඔබතුමාට ගොඩක් පිං 🌹🌹🌹🌹🌹🌹🌹 🙏🙏🙏🙏🙏
2024-12-22 04:57:37
0
ayeshahansi6
hansi :
👍🙏
2024-12-21 16:11:39
0
sureshaberathna4
꧁⃝ʀ⃝🤴⚜️𝐒.𝐍.𝐑⚜️🇨🇾🇱🇰 :
අනිත් රටවල් වලට හම්බවෙනවා කපන සල්ලි ස්තුතියි අපිවෙනුවෙන් කතාකලාට ඔබ තුමාට 🙏🙏
2024-12-21 12:23:09
0
rosa.mala04
rosa mala :
🙏🙏🙏🙏🙏❤❤❤
2024-12-20 21:28:02
0
sandagana2
sandagana :
අව්රුදු 5යි,,, පඩිය තවම යුරෝ 350යි 😔
2024-12-20 20:35:54
0
To see more videos from user @news1st, please go to the Tikwm homepage.

Other Videos


About