Language
English
عربي
Tiếng Việt
русский
français
español
日本語
한글
Deutsch
हिन्दी
简体中文
繁體中文
Home
How To Use
Language
English
عربي
Tiếng Việt
русский
français
español
日本語
한글
Deutsch
हिन्दी
简体中文
繁體中文
Home
Detail
@mhdameer90: 💔💔💔💔 #viraltiktok #goviral #viwes #fypシ #foryou #followers #fypシ゚viraltiktok #fyppppppppppppppppppppppp #100kviews #fypagetiktok #fypage #vibe #trending #viral #fy
꧁༒ Δϻ𝓔︎𝓔︎я︎ ༒꧂
Open In TikTok:
Region: LK
Wednesday 18 December 2024 16:38:52 GMT
964876
45404
1986
12408
Music
Download
No Watermark .mp4 (
1.05MB
)
No Watermark(HD) .mp4 (
15.09MB
)
Watermark .mp4 (
0MB
)
Music .mp3
Comments
user5194577322639 :
ඒත් සාමාන්‍ය දරු ප්‍රසූතියකට නම් සමාන කරන්න බැහැ ... සාමාන්‍ය දරු ප්‍රසූතියක වේදනාව මේ ලෝකේ කිසිම පිරිමියෙකුට දරන්න බැරි වේදනාවක් 🙏🙏
2024-12-18 23:56:44
678
Nadeesha... 🧡 :
අම්මා කෙනෙක් නොවුනත් මේ අත්දැකීමට මාත් මුනදීලා තියෙනවා. 🥺
2024-12-19 05:26:14
149
umeshimadurika4 :
කොහොම දරුවා බිහි කරත් එකම වේදනාවයි. මම පලවෙනි දරුවා නෝමල් ප්‍රසුති වේදනාවෙන් බිහි කරා දෙවෙනි බබා සීසර් ප්‍රසුතියෙන් බිහි කරා කවුරු කොහොම කිව්වත් ඒ වේදනා දෙකම විඳපු අය දන්නවා වේදනා දෙකම එක සමනයි කියලා
2024-12-19 16:55:49
108
දිල්🥰🥰🥰 :
කොහොම බිහි කරත් එකම වේදනාව සිස ප්‍රසුතියෙන් පස්සෙ අමාරුයි නොමල් ප්‍රසුතියේ වේදනයි ඒ වේදනාව දන්නෙ දෙකටම මුණ දුන් එක් පුද්ගලයන් විතරයි🥰
2024-12-19 07:30:10
116
thakshilaedirisin50 :
ane ow man godak bayen inne matath සිසර් කරන්න වෙයිද කියලා තව දවස් 3 අනෙ නොමල්ම මගෙ පැටියා මොලොව එලිය දකිවා🥺🙏🙏🙏
2024-12-19 01:17:26
87
マジシャン 🇯🇵💸 :
hospital වැඩකරන හැම කොල්ලෙක්ම ඒ දුක හොදට දන්නව පනපිටින් මස් කපනව දැකපු පිරිමි කවමදාකවත් ගැහැනියක්ට දුක් දෙන්නෑ...🥺❤️
2024-12-21 03:28:01
26
HIMALI :
ඔව් මගේ පුතාට දැන් අවුරුදු 17 මට තවම කොන්දේ කැකුම තියෙනවා මැරෙන කම් තියෙනවා කියලා තමයි අහලා තියෙන්නේ 😔😔
2024-12-19 04:15:34
23
shanu❤️💎 :
ඒක කියන්න තේරෙන්නේ නෑ. මට පුතාල දෙන්න ලැබුනේ නොර්මල්... මන් හිතුවේ මන් මැරෙයි කියලා.. ඒත් මගේ අම්මා පුංචි මගේ yaluwa තව ගොඩක් අය සීසර් කලා... ඒ විදපු
2024-12-19 15:07:43
9
SATSARA :
මටත් විදල තියනව ඕක 🙂
2024-12-19 20:31:39
7
Savage girl .... XX 🖤💋 :
අම්මේ 🙏🙏🙏 adarei godak
2024-12-19 13:47:56
8
Tharu :
අම්මෝ... ඔය වේදනාව මගේ කොන්ද තාමත් රිදෙනවා..❤️මගේ පුතා මුහුණ දකිනකොට ඒ වේදනාව දැනුනේ වත් නෑ ❤️❤️❤️❤️❤️❤️🥰🥰🥰
2024-12-19 04:38:21
6
Diwyanjali Piyumi Senevirathna :
🥺 ඇගත් එක්ක සීතල උනා හැබැයි ඒකටනම්.. මං හිතන් හිටියේ ඇත්තටම සීසර් හොදයි කියලා.🥺නෝමර්ල් ගොඩක් අමාරුයි කිව්වට දෙකම එක වගේ බලන් ගියාම 🥺
2024-12-19 14:03:33
15
ₛᵤddₐ____ₓ🐰🫀 :
මගෙ අම්මා මතු බුදු වෙන්න ඕනෙ 🥺🌎❤️🩹
2024-12-19 18:33:54
6
Bae_____💐💫 :
අනෙ මගෙ ඔලුවටත් එක්ක මොකද්ද උනා අම්මලා හැමෝටම බුදු සරණයි 🥺❤️
2024-12-20 11:19:38
2
ශැඩො :
මගෙ අම්මගෙ ඔය පාර තාම තියනවා🥺. අම්මද බබාද බේරගන්න ඕන කියද්දි බබාව බේරගන්න ඩොක්ට කියල කිව්වෙ එයා🥺. වාසනාවට අම්මයි මායි දෙන්නම හොදින් ඉන්නව 🥺❤️
2024-12-19 06:14:38
26
isuru :
මගේ බබා ගත්තෙත් සීසර් කරලා.ඒ වේදනාව දන්නේ ඒ අය විතරයි.දරු ප්‍රසූතියෙන් පස්සෙ සති 2/3යනකන් ඇවිදින්නත් බෑ.හැම දරු ප්‍රසූතියක්ම වේදනා කාරීයි.❤️❤️❤️❤️
2024-12-19 02:42:54
37
දිනේෂ් :
අම්මෝ මටත් විදලා තියෙයි බං
2024-12-19 16:50:29
9
🩷<_•ⁿᵉᵗʰᵘ•_>🩷 :
මගේ අම්මා බුදුවෙන්න ඕනී ❤️
2024-12-19 13:25:50
35
lasanthi jayakody :
අම්මෝ ඔව්,🥲🥲🥲🥲
2024-12-18 17:40:31
4
Dulanjali Umayangana :
ඔය වේදනා දෙකම විදලා අවසානේදි මගේ බබා නොමල් විදිහට මට ලැබුනා... සියලු වේදනා අමතකයි එයාගේ මුණ දැක්කාම..හැම අම්මා කෙනෙකුටම ඒ සතුට ලැබේවා...!!
2024-12-19 03:28:28
46
Jaanu 💘 :
අම්මා කියන්නෙම සසරක් ♥️♥️♥️♥️
2024-12-19 05:48:55
8
නේහා මෑනියෝ🙏🙏 :
මාත් ඔය දුක දෙපාරක් වින්ද මවක් ඒ වෙලාවට නම් මොකුත්ම දැනෙන් නෑ පස්සේ දැනෙන වේදනවා කියා ගන්න තේරෙන් නෑ 🙏🙏🙏
2024-12-22 14:38:07
2
nadeekapriyadars194 :
ඔය අත්දැකීම් දෙකම වින්දා මම. ඒවා වචන වලින් කියන්න බැරි වේදනාවල් 😥
2024-12-19 12:35:03
2
🦋⁂༄ᴀ𝓝Ɠ𝓔᠘Ⲃ𝖀𝒱𝖨༄⁂🦋 :
අම්මා 🥺❤️
2024-12-19 04:05:54
3
Rukshana Malik :
මගේ අම්මා මතු බුදු වේවා... 🥺🥺♥️
2024-12-19 13:15:08
9
To see more videos from user @mhdameer90, please go to the Tikwm homepage.
Other Videos
#CapCut sikap lang ng sikap uunlad din tayong naghihirap #fyp
🚨☀️ Dunkin’s Spring 2025 Menu is HERE! 🌸☕ New drinks, new treats—who’s ready for a taste of spring?! 😍👇 @dunkin #DunkinSpring #SpringVibes #CoffeeLover #FoodieFinds #DunkinMenu
Rồi vầy sao nỡ ăn 🤤 #ăncungtiktok #food #ancathegioi #cơm #đồantrungquoc #foryou
#viraltiktok #viral
Nghệ cả củ P15 #nghethuatbong #nghethuat
About
Robot
Legal
Privacy Policy