@shan_official_58: කවදාවත් දෙන්නෙක්ගෙ අතරට තුන් වෙනියෙක් වෙන්න එපා 🌟💔 #videoviral #onepiece #srilanka #1millionviews #froyou #shanofficial58 ලයික් එකක් දාල ෆ්ලොව් කරන් යමු ළමයි💕😊 @@_lakshan__official @__lahiru__quotes @Sudeep_🇱🇰
P O D D A 😇🌟❤️
Region: LK
Thursday 19 December 2024 01:24:29 GMT
Music
Download
Comments
𝑰𝒕'𝒛 𝒎𝒆_𝑲𝒂𝑽𝒊 🧠 :
මගේ ආදරේටත් ඊයේ රෑ තුන්වෙනියෙක් ආවා බන් 🙂❤️🩹
2024-12-19 09:33:28
84
🌻🐻❄️Thisari ✨❤️🩹 :
🙂මේ වගේ කෙල්ලොන්ට හොද කොල්ලෝ හම්බෙනවා අපි මැරීගෙන එක්කෙනෙක් වෙනුවෙන් ඉද්දි අපිට හම්බෙන්නෙම වටේ යන කොල්ලෝ💔
2024-12-22 00:13:09
33
Dinu99 :
කවදාවත් මෙහෙම කරන්නවත් නොහිතෙන එක ගැන මට මං ගැන ආඩම්බරයි 😊❤️
2024-12-19 04:31:37
150
SATHSARANI 🍂🤍 :
අනේ එහෙම ආදරයක් තිබ්බනං පරිස්සම් කරනවා පන උනත් දීලා 🥺💗 එහෙම එකක් නෑනේ ඒත්
2025-01-04 12:49:02
2
🩵((((Sadew>>🧸💗))))🩵 :
ඇයි බන් එහෙම කරන්නෙ 😔😔
2025-01-18 09:31:27
2
💃Minu🧚♀️ :
අවංක උන්ට හම්බෙන්නෙ වටේ යන උන් 💔💔💔
2025-02-02 03:01:46
1
💜...ラシ.*.🧚♀️.*.ラシ...💜 :
අනේ 🥺 ඕන නිදහසත් දීලා මෙහෙම පරිස්සමෙන් බලා ගන්න ආදරයක් ලබන්න පින මදි 🥺❤️
2024-12-19 18:49:00
4
Rithmi Saranga :
හැම කෙල්ලේක් ම මෙහෙම නෑ තමන්ගේ කොල්ලට පණ ඇරලා ආදරේ කරන කෙල්ලොත් ඉන්නවා , කිසිම දෙයක් බලාපොරොත්තු නොවී ආදරේ විතරක් ම බලාපොරොත්තු වෙන කෙල්ලොත් ඉන්නවා
2024-12-20 17:52:09
2
...💞🇰🇷 Dinu babah 🇰🇷💞... :
මගෙ ඔක අනිත්පැත්තඅ මන් ආදර්ව් කරන බොයි එයා මාව ගනන් ගන්නැ 😩😩😩
2024-12-22 04:06:29
6
carashy :
මම හරියට මේ boy වගේ🥺
2024-12-20 16:36:36
1
💥Pramuditha💥 :
ඔය වගේම උනා එත් දැන් ඕව දකිද්දි හිනායනවා,,තමන්ගේ දියුනුව වෙනුවෙන් වැඩ කරන්න එච්චරයි 🩷
2024-12-19 14:25:08
7
E.H.Chanchala :
අවන්කවම කොල්ලෙක් කෙල්ලෙක්ට ආදරේ කරානම් කෙල්ලෙක් කොල්ලෙක්ට ආදරේ කරානම් තුන් වෙනියෙක් බලෙන් එන්නෙ නෑ නේද කොල්ලො යනෝ එක්කෝ කෙල්ලා යනෝ😢💔
2024-12-26 06:51:04
4
Mr.Kavi :
අවංක කෙල්ලෝ දැන් හරි අඩුයි හොයාගන්න🙂❤️🩹
2024-12-19 16:07:03
7
Nιʅυɯα_ _ x 💗💐🌝🇱🇰 :
මාව බ්ලොක් නෑ ඒත් අයේ කවදාවත් කතා කරන්නෑ 🙂❤️🩹
2024-12-19 12:05:44
1
SITHUM 🤍🌻 :
අනේ අහින්සක ඉල්ලීමක් කාටවත් මෙහෙම වෙන්න එපා ❤️
2024-12-19 17:59:59
18
🇨🇭 C_H_A_T_H_U_U🇮🇹 :
අවංක කෙල්ලෝ නැත්තේ නෑ මේ ලෝකේ.ඒත් ගොඩක් අය මෙහෙමයි....💔
2024-12-19 12:24:11
4
tharindu wijewardana :
සුදු බබාලා ඔක්කොම එකයි නේද 😂
2024-12-19 07:30:55
6
❤️🕊️තරූ 🕊️❤️ :
එහෙම කෙල්ලොන්ට හෙනම වැදියන් ඒ අතරට එන කොල්ලටත් ඒකම වෙයන් 🫠
2024-12-23 17:07:38
5
boleh❤️ :
අවන්කවම හරියට ආදරෙයි කියන්න ආදරේ කරන්න දන්නේ ඇත්තටම ආදරේ කරන මිනිස්සු විතරයි මල්ලී බොරු ආදරේකින් හෙම්බත් වෙච්ච මිනිස්සු කවදාවත් ඇත්ත ආදරයක්වත් අවංක කෙනෙක් වත් ලන් කර ගන්න බයයි හොදම දේ උනේ හොද දෙයක් කියල ජීවිතේට පාඩමක් අරන් තනියම ජීවත් වෙන එක කවදම හරි දවසක අපිට අයිති කෙනා හමු වෙයි නැත්තම් තනියම ම මැරිලා මන් නම් එහෙම හිතල තමයි හිත හදා ගත්තේ
2024-12-19 06:02:04
9
🥴❤️DIWYA🌼🇦🇪 :
මේ වගේ දේවල් දකිද්දි හිනා යන තරමට දැන් හිත හැදිලා😁😒🥺
2024-12-20 12:52:42
7
🌈️🥀|| Dhanuka ✨ :
සල්ලි තමා බේහත මචන් 🥰 මමනම් සල්ලිම තමා හොයන්නෙ
2024-12-19 14:57:27
13
@Diwya :
දැනෙන තරම් ලග නැති පාලුව 🥲😣
2025-02-02 12:43:09
1
🦋𝖈𝖍𝖆𝖙𝖍𝖚𝖌𝖎𝖗𝖑🇸🇦🇱🇰 :
අහපු හැම දාම කීවේ කෙනෙක් නම් නෑ කියලා ඒත් දැන් තේරෙනවා කෙනෙක් අනිවාර්යයෙන් ඇති ඒකයි අදටත් මැසේජ් එකක් නැත්තේ,,,හැමදේටම හිටපු මට,,මං මොනාද එයාට නොකලේ😌🥺💔
2024-12-19 10:13:44
1
TIK _TOK__ NIMA :
Me ඇත්තටමද බ්න් නැත්තම් හදපු විඩිඔ එකක් ද 🥺🥺🥀 කොච්චර උනත් කෙල්ලො ආදරය කරන්නෙ ලස්සනයි සල්ලි වලට විතරයි
2024-12-21 02:04:34
2
𝙴. 𝙼. 𝚠..🐻❄️🍃☄️ :
ජීවිතේ සමහර දේවල් තනියමම දරාගෙන තනියමම නැගිටින්න වෙනවා 🙂🥺
2024-12-19 07:22:12
4
To see more videos from user @shan_official_58, please go to the Tikwm
homepage.