@vinijr: Baila VINI X NIKE

Vini Jr.
Vini Jr.
Open In TikTok:
Region: ES
Thursday 19 December 2024 16:47:29 GMT
41870423
3953349
116040
635614

Music

Download

Comments

williamferreira693
michael _ rants :
vini metio dos contra escocia y empezó a sonar
2026-06-24 22:53:19
122
tomas_q12223
tomas :
Siempre con pornicius JR. 🇧🇷🇧🇷
2026-01-21 15:19:31
3981
aldo.v16
aldo_V5 :
vini is on Fire 🔥
2026-06-25 03:42:40
1
styx.t01
Styx :
Bailaaaaaaa viniiiiii 🕺🕺🕺🕺
2026-02-17 23:35:33
3247
chancla_xdd
Darío :
BAILA VINI, BAILAA🕺🕺
2026-02-25 22:38:24
2224
maucatzin7
Mau :
VNI VINI VINI VINI VINI VINI 🔥😻
2024-12-19 16:58:33
34276
jeider_adrian
jeiderGK🧤🥅 :
vini:🤑💸💹💲 los que lo critican: 🛏️🤳🏽
2025-05-18 03:20:45
3480
dontirex_cr7
¢_Ale_¥ :
Bailemos con vini
2026-01-21 17:21:39
835
zaid_97.0
ᏃᎥᎯ Ꭰ 🍃☝🏻 :
{ويَتَنَمَرُو كَانِهم يَملِكٌون جَمَال سَيِدِنَا يُوسِف🤍}
2025-01-15 21:21:12
19796
juniorreyes297
Julio🤍 :
quien del 2026 ??
2026-01-09 22:38:30
483
diego.1234456789
Diego🎮❤️ :
Quien despues del golazo contra benfica?
2026-02-17 22:50:57
817
maxppcr6
max steel :
2025-01-07 01:42:55
45184
helloimcr7siuu
★Âąrøń🫨† :
vaya racistas hay en los comentarios de este vídeo...😔
2025-01-04 19:41:57
66422
bruhxdzzzzzz
𝒜𝓁ℯ𝓍 :
Vini gana 25 millones al año cuánto ganais ustedes?
2026-01-21 04:29:11
686
ccc0aaa
🪬DvD🪬 :
2025-01-08 19:12:16
20419
mohemedmanaa
محمــــــد :
Baila vini 😍
2026-02-26 01:31:41
256
.rert8
مـــحـــمـــد 🇸🇦 :
(افُعلّوا مٌاَشئتٍمٌ فُاَنَتٍمٌ علّى مٌوعد مٌع اَلّلّهً )
2025-01-16 11:32:54
5514
mauricio.gmez584
🥷⚡️ANDRES :
Y que fue
2025-09-23 15:25:49
1454
To see more videos from user @vinijr, please go to the Tikwm homepage.

Other Videos

එයා ඔයාව අතහැරල යන්න කලින්  ඔයා එයා එක්ක සතුටින් හිනා වෙලා හිටියා නේද. එයා එක්ක ජීවිතේ ලොකු ගමනක් යන්න හීන ගොඩක් ඔයා මවන්න ඇති. බලාපොරොත්තු කන්දක් ඔයාගේ හිතේ ඇති වෙන්න ඇති.  ඒත් එයාව අදුර ගන්න දවසෙ තිබ්බ උවමනාව,  ඒ සතුට ටිකෙන් ටික දවස් යද්දි ඉබේටම නැතිවෙන්න ඇති. එයාව මුලින්ම දැක්ක දවසේ, එයා එක්ක කතා කළ දවසේ මෙයා මාව ද‍ාල යන එකක් නෑ කියල හිතට ආපු ඒ හැගීම ටිකෙන් ටික නැති වෙන්න ඇති. මේ විදියට ටික දවසක් ගත වෙලා,  වෙනස්කම් ගොඩක් දරා ගන්න උනාට පස්සේ අවසානයේ එයා ඔයාගෙන් ඈත් වෙලා යන්නම යන්න ඇති. මේ දේවල්වලට හේතුව හැම මනුස්සයම කැමති සතුටින් ඉන්න. ඔයාගේ සතුට එයා ලග තිබුණට, එයාගේ සතුට නම් ඔයා ලග තියෙන්න නැතිව ඇති. ඒ නිසා එයා එයාගේ සතුට හොයන් ඔයාගෙන් ඈත් වෙලා යන්න ඇති... සමහර විට ඔයා තාමත් එයා ගැන දුක් වෙවි ඉදියට එයා නම් එයාගේ සතුට හොයන් එක තැනක නතර වෙලා ජීවිතේ ලස්සනට ගෙවනව ඇති.. ඉතිං තේරුම් ගන්න මේ ලෝකේ අපිට අයිති නැති කිසි දෙයක් අපිට කවදාවත් ලැබෙන්නෙ නැහැ. එහෙම අයිතියක් නැති දේවල් බලෙන් අපි ලග තියන් ඒ අයටත් දුකක් දෙන්න ඕනි නැහැ නේද... ආදරේ කියන්නේ අයිති කර ගැනීමම නෙමෙයි උනාට අයිතියක් නැති හිත්වලට ආදරේ හිතෙන්නෙම අපි කරපු පවකට වෙන්න ඇති.... ඉතිං මේ හැම දුකක් අවසානයෙම දවසක කෙනෙක් ඒවි විදපු දුක්වලට හරියන්නම මහා ගොඩක් ඔයාට ආදරේ දෙන. ඔයාවම එයාගේ සතුට, හැමදේම කරගෙන. ඉතිං ඒ දවස එනකල් ඔයා ඔයාගේ ජිවීතේ නිදහසේ විදින්න. දැන් එයාගේ ජීවිතේ ඔයා expire වෙලා ඉවරයි. ඔයාගෙන් ඈත් වෙලා ගිය එයාට එයාගේ සතුට තියෙන තැන සතුටින් ජීවත් වෙන්න ඉඩ දෙන්න. ඒත් මතක තියාගන්න, ඔයා expire වුණේ එයාගේ ජීවිතේ විතරයි. ඔයාගේ ජීවිතේ නම් තාම expire වෙලා නෑ. ඔයාගේ කතාව තාම ඉවර නෑ. ගිය කෙනෙක් වෙනුවෙන් ඔයාගේ අද දවසයි හෙට දවසයි නාස්ති කරගන්න එපා.  අතහැරුණු තැනින් වැටිලා ඉන්න එක නෙමෙයි වීරකම. වැටුණු තැනින් නැගිටලා, කඳුළු පිහදාලා, ඔයා ඔයාටම ආදරේ කරන්න පටන් ගන්න එකයි. ඔයාගේ සතුට වෙන කාගෙවත් අතේ තියෙන දෙයක් නෙමෙයි. ඒක ඔයා ළඟම තියෙනවා.  ගිය කෙනාට යන්න දෙන්න. සමාව දෙන්න. ඒ සමාව එයාට නෙමෙයි, ඔයාගේ හිත නිදහස් කරගන්න. ඔයාව තේරුම් ගන්න, ඔයාවම තෝරගන්න, ඔයාව වටිනාකමක් ඇතුව ආදරෙන් බලාගන්න කෙනෙක් මේ ලෝකෙ කොහේහරි ඉන්නවා. එයා එනකන් ඔයා ඔයාගේ හොඳම version එක හදාගන්න.  අතීතය පාඩමක් කරගන්න, වර්තමානය ජීවත් වෙන්න, අනාගතය හීනයක් කරගන්න. ඔයා තනි නෑ, ඔයාට ඔයාව ඉන්නවා. #iloveyousomuch #හිතටවදින #ආදරේ

About