@hirunews: වසර 15කට පසු ආණ්ඩුව ලුණුත් රටින් ගෙන්වයි - එක හාල් ඇටයක් ගේන්නේ නෑ කියලා පෝය දෙකයි ගියේ #HiruMedia #HiruSinhalaNews #HiruEnglishNews #LKA #Srilanka #TruthAtAllCosts #HiruTV #HiruTVPaththareVisthare #PaththareVisthare #HiruPaththareVisthare

Hiru News
Hiru News
Open In TikTok:
Region: LK
Friday 20 December 2024 02:31:21 GMT
168409
7236
747
1324

Music

Download

Comments

dewapurakumari
🇱🇰❤❤🇫🇷රේණු දේවපුර🇫🇷❤️❤️ :
රටට ආදරේ රාජපක්ෂවරු පමණයි
2024-12-20 07:53:20
78
dilshankumara009
dk vijebandara :
මට මං ගැනම සතුටුයි මොකද මම ජෙප්පෙක් නෙවෙයි😊
2024-12-20 05:09:01
399
travel_with_madhuwa
sameera madusanka 💕🌹🥰 :
ඒත් අපි මාලුමාමට කියන අය නැද්ද දැන් 😂
2024-12-20 03:20:54
267
sriyalathafernan0
sriyalathafernan4 :
මාලිමාවෙි අය කෝ බුදිද හැමෝම එකයි අපි තමයි දුක් විදින්නේ
2024-12-20 07:18:44
59
user2693490914331
Sachee :
මම සජිත්ට චන්දෙ දුන්නෙ😌👍
2024-12-22 18:18:51
8
sampath7710
sampath :
නැති උන විදියත් හොයලා කිව්වනම් හොදඊ නේද.
2024-12-20 05:44:04
53
chamod_kalpitha_128
CK_STYLE® 🖤 :
ඔය නෑ කියන ඒවා නැත්තේ හිරු එකේ විතරයි හැබැය. කඩවල් වල නම් තියෙනවා😂
2024-12-20 10:23:30
27
budhdhika.sandhar
budhdhikasandharu2 :
මාලිමාවෙ තමයිඩෝ 😇
2024-12-20 09:08:28
26
tharindaesuru
Tharinda Esuru :
ඔහොම වෙලා මදී තව 😂
2024-12-20 08:55:30
34
cinemachathuwa1996
🇱🇰한국 චතුවා🇰🇷 :
ගොන්නු ටිකව බඩගින්නෙ තියන්න තියෙන්නෙ රටින් ගෙන්වලවත් කන්න දෙන්නෙ නැතුව 😅
2024-12-20 08:50:10
26
gcpgayan
Gayan Chinthaka Priy :
කමක් නෑ ඒත් අපී මාලී...
2024-12-20 05:09:29
15
d.r.lakmali.anurad
අම්මාගේ පණ අනුරාධ& අනුරාධා🇴🇲 :
කරන්න දෙයක් නෑ.. ඒත් අපි ජනාධිපති තුමාට..🥰🥰
2024-12-20 09:53:13
3
game6725
ගම්ලත් :
කමක්නැහැ කව්රු මොනවා කිවත් අපි අනුරට කියපු කට්ටිය එහෙම දැන් පේන්නවත් නෑ නේද අපිට ඕනේ අනුර වත් සජිත්වත් රනිලවත් නාමල්වත් නෙමෙයි අපිට ඕනේ රට ගොඩදාන්න පුළුවන් නායකයෙක් නේ දැන්වත් ඔය පක්ෂ බේද පැත්තකට දාල එකමුතු උනොත් නේද හොද නැත්තම් අපිට හැමදාම වෙන්නේ එක එක්කෙනාගේ කතන්දර අහ අහ බඩගින්නේ ඉන්න තමයි හැමදාමත්
2024-12-20 17:27:31
2
krisha_perera_99
krisha :
රනිල් වික්‍රමසිංහයන් එන්න වෙයි
2024-12-21 05:45:48
2
sameerabandara98
Sameera 🇱🇰🇹🇷 :
රටට අදරේ sajith තමා🥰
2024-12-23 03:40:48
0
sanjumadhushanka3
тнσσтнℓєѕѕ :
ඔක්කොම රටින්
2024-12-20 05:27:01
1
dasunlakshan17
♥️DaSsA sTyLe♥️ :
රනිල් කරන්න හිටියේ 😌
2024-12-21 06:13:46
0
ceylonegemsofthespectrum
Kolitha weerakoon :
ඒක ශැප ශැප මොකද ඒ ගෙන්නන්න ඕනි විස්තරේ හරියට කියෙවුවනම්
2024-12-20 20:04:03
1
user306878371
🌼🌹ඔබේ සිහිනය සැබෑ වේවා🌹🌼 :
තුරු ටිකට් ඉතුරු ටිකත් කියන්නන එපැයි අධික වර්ෂාව නිසා ලුණුකම්හල් ජලයෙන් යට වෙලා ලුණු ගොවිතැන කරගන්න බැරි වූ නිසා කියලා මම කොහොමත් මාලිමාවට තමයි🌹🌹🌹🌹
2024-12-20 16:23:51
2
ketaya_mobile
keta :
හිනාවෙන්න එපා විපතක්නෙ වෙලා තියෙන්නේ 😏
2024-12-20 03:33:34
18
prasadkumara549
🅿🆁🅰🆂🅰🅳 :
අයියො චමුදි අක්කෙ ගිය අවුරුද්දේ ගෙන්නුවා මතක නැ😁😁
2024-12-21 01:54:35
5
niluka.sudarshani62
Niluka Sudarshani :
අම්මෝ මගේ වටිනා චන්දේ නොදින්නඑක ගැන සතුටුයී 😂😂😂
2024-12-21 11:43:04
6
sameeramadushan185
samee :
ඔන්න ඕක තමයි ප්‍රස්නෙ..😂😂😂😂
2024-12-20 04:07:35
7
the.floky9
the.floky🥋 :
අනුර ඉදිය නම් මේම වෙන්නැ
2024-12-20 13:21:22
6
ght_567_svn
Dump_and_die :
මල්ලි 2025ත් ඇතුලෙ කියල කවියක් ලියපන්කො චමුදිත 😅
2024-12-20 14:33:52
3
To see more videos from user @hirunews, please go to the Tikwm homepage.

Other Videos


About