@aryaaagza_: 🤩 #krianstyle #scoopymodifikasi #penggunaring17 #fypシ

𝙆𝙊𝙅.𝙂𝙖𝙣𝙚𝙨𝙝𝙖🥷🏻
𝙆𝙊𝙅.𝙂𝙖𝙣𝙚𝙨𝙝𝙖🥷🏻
Open In TikTok:
Region: ID
Friday 20 December 2024 02:56:29 GMT
978
28
0
1

Music

Download

Comments

There are no more comments for this video.
To see more videos from user @aryaaagza_, please go to the Tikwm homepage.

Other Videos

ක්ලබ් සැන්ඩ්විච් කියන්නේ මං ආසම සැන්ඩ්විච් ජාතියක්.. ගොඩක් රසයි හදන්නත් ලේසී..  ක්ලබ් සැන්ඩ්විච් හදද්දී මුලින්ම ඕන ටික මං ලෑස්ති කරගන්නවා. මුලින්ම පාන් පෙතී තුනක් පෑන් එකේ තියලා දෙපැත්තම toast කරගෙන පස්සේ ළූනු ගෙඩියකින් රවුම් පෙත්තක් කපාගෙන තක්කාලී ගෙඩියකිනුත් රවුම් පෙත්තක් කපාගෙන පිගානක තියාගන්නවා.. සලාද කොලේකුත් පැත්තකින් තියාගන්නවා. cheese slice එකකුයී, තව Ham slice එකක් pan එකේ දාලා දෙපැත්ත රත් කරලා එකත් පිගානේ පැත්තකින් තියාගන්නවා. බිත්තරයකුත් බැදගෙන ඊට පස්සේ තක්කාලී සෝස් එකයී මයෝනීස් එකයී ලගින් තියාගන්නවා. මේ ටික ලෑස්ති කරගෙනයී සැන්ඩ්විච් එක හදන්නේ.. පාන්පෙත්තක් උඩින් සලාද කොලේ තියලා, ඒකට උඩින් ham slice එක තියලා ඒකට උඩින් ළූනු පෙත්ත තියලා ඒ උඩට තක්කාකි සෝස් ටිකක් දාලා cheese slice එක තියලා උඩින් පාන් පෙත්තක් තියනවා.. ඒ පාන් පෙත්ත උඩට බටර් ටිකක් ගාලා බැදගත්ත බිත්තරේ තියලා ඒක උඩට මයෝනිස් ටිකක් දාලා ඒකට උඩින් තක්කාලී පෙති තියලා තක්කාලී පෙති උඩින් ඉතිරී පාන් පෙත්ත තියනවා. එච්චරයී. Club sandwich එක හදලා ඉවරයී.. මේ සැන්විච් එක හැදුවාම කපාගනිද්දී පාන් පෙත්තේ හතර පැත්තටම toothpick 4 ක් ගහන්න ඕන. ඊට පස්සේ ත්‍රීකෝණේ හැඩේට දෙපැත්තට කපනවා. සැන්විච් එක අයිනෙන් කපන්න පටන් ගන්නේ නෑ. සැන්ඩ්විච් එකේ මැදීන් පටන් අරන් දෙපැත්තට කපන්නේ. Toothpick ගැහුවාම කපාගන්න ලේසී. බිත්තරෙත් මං දෙපැත්තම බදිනවා. අනිත් දේ මං ham පාවිච්චී කරාට chicken දාන්නත් පුළුවන් .. මේ මං ලියුවේ ක්ලබ් සැන්ඩ්විච් මං හදන විදිය. අපේ ගෙදර හැමෝම ආසයී. විශේෂයෙන් පොඩී අය.  ඔයාලා හැදුවොත් පින්තූරයක් අරන් මටත් එවලා මං එක්ක සතුට බෙදාගෙන්න..  ආදරෙන්, හෂී🌸

About