@__danidu_hiruneth__: ඔන්න ෆුල් එක ඉල්ලපු හැමෝටම 🥺❤️🔥 මේ song එකට ආදරේ කරපු හැමෝටම ගොඩාක් ආදරෙයි 🥺❤️🔥🥰#DANIDU_HIRUNETH

Danidu hiruneth
Danidu hiruneth
Open In TikTok:
Region: LK
Friday 20 December 2024 07:35:23 GMT
346553
39348
1705
651

Music

Download

Comments

naveen_only_me
나윈 다리두 :
නංගි කෙනෙක් ඉන්න පවුලේ ඉන්න එකම ලොකු අයියට මේක එකදිගට අහන්න හරි අමාරුයි මිත්‍රයා 🥺♥️✨ ලස්සනට වැඩේ කරන් යන්න ජයම වේවා
2024-12-21 13:00:56
121
mahesha.sandamali
Mahesha🌸🎤 :
ආඩම්බරයි පුතේ♥️
2024-12-23 10:35:00
56
_sithum_t_fernando_
S i T H U _🥤🐊 :
එ voice එක නම් පිස්සුවක් 🥺💗 keep it up browyy good luck for your future 🤍🇱🇰
2025-03-10 03:56:08
0
erangamadushnka1
💚💛හිතුවKකරයා 🧡💗 :
මගේ නංගි මේ ලෝකෙන් යන්න ගියා එත් එ ආදරේ අඩු නැ මගේ සින්දුව අහපු ගාන මතක නැ
2024-12-20 15:58:24
51
shashi19983
🇱🇰පිස්සු 🧚🏻කෝලම🦋ශෂී❤️ :
අනේ ඒක කී පාරක් බැලුවද දන් නෑ,ආදරෙයි ආදරෙයි ආදරෙයි ගොඩක් මගෙත් අම්මා තාත්තා නැති නිසා ඒක ගොඩක් හදවතට වැදුණා ගොඩක් 🥺
2024-12-20 08:31:57
37
hi_ru07
Hi ru 🌸🇶🇦🇱🇰 :
මගෙ අයියා එයාට අවු 18 දී මේ සිංදුව ලියලා මට එවලා තිබුනා එ සිංදුව ඇහෙද්දි අනෙ පපුව මොකද්ද වෙනවා🥺❤️
2024-12-24 18:31:28
24
p_o_d_i_y_a____h
🇰🇷💫달스느 마두샨✈🪼 :
අඩෝ කීපාරක් ඇහුවද දන්නෑ🥺❤️
2024-12-20 08:01:28
102
t4262817
🎙️🎶ටික්කා🟥🟧🟨🟩🔴 :
සුපිරි මගෝ එකා අදරෙයි 🌺❤️🥰
2024-12-20 09:11:27
3
chamu__96
chamu96 :
meke original එක කාගෙද???
2025-04-16 18:19:31
0
madu13170
🇱🇰MADUWA🇰🇼 :
අනේඉතිම් ..දහ පාරක් විතර බලලත් තවත් බලන්න හිතෙනවා ❤️
2024-12-20 07:55:26
5
shanu27074
𝗗 𝗨 𝗟 𝗠 𝗜 ✿ :
අනේ ඒක හරි ලස්සනට කියනවා🥺❤
2024-12-26 19:49:25
2
nimnadiii
saDalu :
අපි ඩුබායි දනිදු පුතා ලිටිස් ටාර් එ දවස් වල අපි බැලුවා ඔයාව ❤❤❤
2024-12-20 14:30:50
3
oshaka_nilan_weerapura
𝙊𝙨𝙃𝙖𝙆𝘼 𝙉𝙞𝙇𝙖𝙉 ♔ 𓄂𓆃 :
පපුව පලාගෙන යනවා මල්ලි සිංදුව අහද්දි ! 🩸☸️☸️
2024-12-20 22:55:52
9
chamika_kaveesha
chamika kaveesha :
ආදරෙයි රන් රේට් 🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰මන් ආසම අයියා තමයි ඔයා අයියේ ❤️❤️🥰🥰❤️❤️❤️❤️🥰
2024-12-26 12:37:16
2
amidu0022
@Amidu0022 :
ඒ වොයිස් එකනම් බාවනාවක් සුද්දා❤️
2024-12-20 08:40:57
1
nihara152
රත්නපුර අපි ❤NIHARA :
හරිම ලස්සනයි අහන් ඉන්න ආසයි බුදු සරනයි මල්ලි
2024-12-25 21:17:00
1
gamagergamage
සයුරෙන් එතෙර :
අහන්න අහන්න .....හිතට දැනෙන ලස්සන ගීතයක් .............බුදුසරණයි
2024-12-20 17:37:34
12
podi_babh_
𝐒 < 🔐💗 :
ඒ වොයිස් එකනම් වෙනම ලෝකයකට එක්ක ගියේ...❤️😩මරු 🥺❤️
2024-12-20 15:44:21
4
iresha.iresha1430
༺꧁🌺🌿iresha iresha1430🌺🌿꧂༻ :
කොච්චර ඇහැව්වත් එපා වේන්නේ නෑ🥰🥰♥
2024-12-20 09:41:51
2
nade.nade90
Nade Nade :
මේක කොච්චරනම් අරහුවද එපා වෙන්නෙ නැහැ ❤️❤️❤️💕💕❤️❤️🙏🥰🥰
2024-12-27 18:43:09
1
salindaisuru
✨이스루 ☸️🇰🇷 :
ආදරෙයි අයියේ හැම දාම🥺🥺♥️♥️♥️.. ඒ voice ek🥺.. ඉස්සරහටත් මේ වගේ ලස්සන song ඕනේ😽
2024-12-20 15:00:11
1
vinux.lk
𝐕 𝐈 𝐍 𝐔 𝐗 ❕ :
ඒකනම්😫❤️
2024-12-30 16:58:40
3
chamiya319
🇱🇰 Cha Mi Ya 🇦🇪🌎 :
බලපු වාර ගාන මතක නැ ආදරේයි ඔයි😍😍😍
2024-12-20 13:08:42
2
amilanuwan429
කළුවා 🤟🤟😡😡 :
පට්ට මචෝ දවසක තැනකට එන්නම ඔනේ චරිත උබලා...වරදින් නෑ මරම ලස්සනයි
2024-12-22 19:07:44
2
kalidu216
𝔨𝔞𝔩𝔦𝔡𝔲 ..........❤️ :
ගම්පහ ගැම්මක් බන් ඔබලා අදරේයි ඔයි💝
2024-12-20 10:33:11
1
To see more videos from user @__danidu_hiruneth__, please go to the Tikwm homepage.

Other Videos


About