@flutedotcom: මං ඔයාට ආදරෙයි ඔයා මට ආදරේ නැහැ !💔🥀 #flutecom #flutemusic #flutecover #flute #fyp #fypシ #foryoupage #foryou #sinhala #sinhalacoversong #sinhalaflutecover #whtsapp #status #hartbroken #boot @~ ABHI | අභී | अभि ~ @Hasindu Kalpageeth @Mr_Madusha_ @Naveesha @🥀 𝙿𝚎𝚜𝙷𝚞 | 페샬리 🇰🇷 🤍 @🌹⃝✥⃟☺️᭄ꦿ𝙺𝙰𝚄𝚂𝙷𝙸🌹⃝❤️࿔⃟࿔ @Suwishka 🍁™️🕊️ @Dasu Wickrama @匚ΉΣƬΉIYΛ_CM5⚡ @Nipu fonseka

Flute.Com | बांसुरी.कॉम
Flute.Com | बांसुरी.कॉम
Open In TikTok:
Region: LK
Friday 20 December 2024 12:06:58 GMT
394628
29994
1168
1502

Music

Download

Comments

oshandi_viyanga_
𝐈𝐭𝐳_𝐎𝐬𝐡𝐲𝐲 "🍒🧸 :
අනේ මන්ද අයියේ කියන්න තේරෙන්නෑ කොච්චර හිත හයිය කරන් ඉන්න හැදුවත් මතක් වෙනකොට මැරෙන්න හිතෙනව 🙂
2025-01-26 17:37:55
22
senu_girl_x
ᥫ᭡𝐒𝐞𝐧𝐮:)🍄"📍 :
අපි ආදරේ කරන්නෙම අපිට ආදරේ නැති මිනිස්සුන්ට 🙂🤍
2024-12-21 01:18:08
67
nethmi.kawoshalya
💔😔nehansi💔😔 :
මං ඔයාට ගොඩාක් ආදරෙයි පන මගේ නොවුනට කමක් නෑ රත්තරනේ ඉන්න තැනක ඉන්න කෙනෙක් එක්ක සතුටින් ඉන්න මගෙ වස්තුව එන්න හිතුනොත් ආයේම එන්න පන මං ඔයා එනකම් බලාන් ඉන්නවා 💔😔🙏
2025-03-03 08:25:30
2
shashajayalath
Shasha jayalath :
එහෙම කියලා මම එයාගේ සතුට එයාට දිලා අද නැවතුනා🥺
2024-12-20 20:05:56
19
ak_sathsara2006
AK_💆‍♂️💗🎧 :
ayye flute eka GG da
2025-02-05 16:06:28
2
mylovejiminpana
Jikook love 💍🐣🐰💜️💛 :
අනේ මට කියන්න තේරේන්නෑ හිත හයිය කරන් ඉන්න හැදුවත් හැමදාම වැටෙනවා අන්තේටම🥺💔
2025-01-27 12:32:41
7
himaya115
HIMAUA💫 :
අනෙහ් මට හරි පාලුයි 🥺💖
2024-12-24 17:39:24
7
user84381983673582
dewmi bea :
මං එයාට පිස්සියක් වගෙ ආදරෙයි එත් එයා වෙන කෙනෙක්ට ආදරෙයි
2025-01-20 12:57:50
1
To see more videos from user @flutedotcom, please go to the Tikwm homepage.

Other Videos


About