@oshimusic24: තමන් ආදරේ කරනවා කියලා පිලිගන්න ඒ කෙනා තමන්ගෙම වෙන්න ඕනෙද? #fyp #srilankan_tik_tok🇱🇰 #osharadivyanjalee #osh #viral #ehemadewalnehithemage #danithsri #naadagama @Dhanith Sri

Oshara Divyanjalee
Oshara Divyanjalee
Open In TikTok:
Region: LK
Friday 20 December 2024 12:50:30 GMT
210436
17581
492
650

Music

Download

Comments

2003sasini
C H A M I 🦋🌀 :
හාපොයි නැ මං එයාට ආදරෙ කරේම මගේ නෙමෙ කියලා දැන දැනම ඒක අමුතු හැගිමක් 💗🥺
2024-12-24 07:09:20
99
taniyamadhushani8
𝐓𝐚𝐧𝐢🐼💗🧚✨️ :
මං එයාට ආදරේ කරද්දි එයාගෙ නම වත් දැනගෙන ඉදියෙ නැ 🙂💔
2025-01-25 08:03:42
4
mayawi_seya02
𝐬𝐞𝐲𝐚𝐰𝐢 :
අපි හැමෝම ආදරේ කරන්නේ අපේ කරගන්න 🥹 එහෙම නැතුව ආදරේ කරන්න හරි අමාරුයි වේදනාවයි 🤍
2024-12-23 11:52:09
23
agoura__ff
𝙹𝚊𝚗𝚒𝚝𝚑 🚀💥 :
මගෙ නෙවෙයි කියලා දැනෙද්දි ඒ දැනෙන වේදනාවත් දරාගන්න බෑ පැහැදිලි කරන්නත් බෑ💔🙂✊
2024-12-20 18:16:20
60
travelwithleeshx
Travel Girl 🇱🇰🇦🇺 :
ආදරේ කියල හිත පිලිගන්නට නුබ තනිකර මගෙ වෙන්නම ඕනෙද 😌
2024-12-20 21:56:24
31
d_evindya.2007
Sewmi_529 :
අනේ නෑ.මං තාමත් ආදරේ කරන්නෙ මගෙ නෙමෙයි දැනගෙනමයි.මං කිසිම දෙයක් නොදන්නවා වගේ එයාට ආදරේ කරනවා.මට එයා නැතුව බැරි නිසා.ඒත් මං දන්නවා අනිවාරෙන්ම දවසක එයාට යන්න දෙන්න වෙනවා කියලා.කමක් නෑ මං ආදරෙයි...💔🥺🌸
2025-02-02 14:11:16
6
nimnadi.karunarat
Ni Maa 🌻 :
magical voice akkiyo 🥺❤️
2024-12-24 10:34:16
4
himaya_official_2024
Rasii ❤️ :
ඔය code play කරන්නේ ඔයා නේද 🤔
2025-01-08 05:28:40
2
divya24252004
𝒟𝒾𝓋𝓎𝒶🧸🥤 :
“ඔව් “කියලා හිතපු කාලයක් තිබ්බා . 😊හැබැයි දැන් හිතෙනවා හිමි වෙන්නේ නැතුව ආදරේට ආදරේ කරපු කාලේ ලස්සනයි කියලා 🙂 anyway ලස්සන කටහඩක් හිත නිවෙන ❤️‍🩹
2025-01-02 04:01:15
7
ravinduakarshj
Ravindu :
කැත නිසාමද මන්දා ඇස් වලින් කදුලු අවා 🥺 ලස්සනයි අක්කියෝ ❤️🥰
2024-12-22 06:23:13
6
tharu__official0
T" 💗🍒 :
ආදරේ කියන්නෙ ලබා ගන්න එකම නෙවෙයි නොලැබුනත් එයාගෙ සතුට දැකල දරාගෙන ඉන්න එකට 💗🙂
2025-01-31 04:02:39
2
dilshanakila20
dilshan :
ඇත්තටම නෑ හරියටම අදට අවුරුදු5ක් ආදරේ කරන්නෙ එයා වෙන කෙනෙක්ගෙ වෙලත්🙃
2024-12-26 16:03:26
9
nathasha764
' Nathasha 🤍 :
Aww voice 🥺❤️
2025-01-16 14:03:02
2
dahamiz24_
GDN💋💄 :
time : 02.01.a.m + thizz voice❤️‍🩹 keep it up akke🥺❤️‍🩹
2024-12-22 21:48:17
6
ishara354150762686
black heart 🖤🖤🖤🖤🖤🖤 :
නැ 🖤
2025-02-06 17:39:11
1
thilokaseneviratne
thilokaseneviratne :
BEAUTIFUL BLESS YOU 👏👏👏
2024-12-29 19:27:52
1
gamagesn
Sure thing :
“I love you” kiwahama “thank you “ kiyanth puluwan ne
2024-12-21 23:16:43
2
its.isuru
CARL 🗿 :
I felt it...
2025-01-13 15:14:25
1
kaushi6774
ك🧋 :
Aww akka😩💗 voice 🥺💗
2024-12-22 16:53:40
3
hlo202408
L🧚🏻‍♀️ :
This lyric feels like it was written for my soul.🥹❤️‍🩹
2024-12-26 14:30:40
1
kasunishehara
Kasu-- :
නෑ.......
2024-12-26 11:51:37
1
luckiyaa
luckiyaa :
ආදරේ කියල හිත පිලිගන්නට නුබ තනිකර මගෙ වෙන්නම ඕනෙද 🙂
2024-12-25 09:36:29
3
dilki0917
Dilki_0917 :
Voice 🥺🥺♥️♥️♥️♥️
2024-12-21 02:11:28
16
chongara
Chongara🇱🇰🇦🇺 :
මාත් ඔයාගෙන් අහන්නෙ ඒක්ම තමා. just kidding😁. any way nice voice❤.
2024-12-24 06:31:03
1
dinu_10.07
-D I N U🌼….🇦🇪 :
True♥️🥺
2024-12-25 19:19:13
2
To see more videos from user @oshimusic24, please go to the Tikwm homepage.

Other Videos


About