@mr.adi_ds: - ඔයාට යන්නම ඕනද  + ඔව්,මට යන්න වෙනවා  - සතුටින් ඉන්න පුළුවන්  කියලා හිතෙනවද  + අනේ මංදා, මට ඒකට උත්තරයක් දෙන්න බෑ  - ඇයි ඒ ?ඔයාට දැන් කෙනෙක් ඉන්නවනේ.. හිනාවෙලා ඉන්න හාද + ඔව් ඒත්  - ඒත් මොකක්ද  මං දන්නවා තාම හිත අස්සෙන් උබ මටත් ආදරෙ කරනවා නේද  + ඔව්  ඔයා කෝමද ඒක හරියටම දන්නේ  - අපේ ආදරෙට අවුරුදු ගානක්, මතක මහ හුගාරියක්, ආදරෙ තිබුනා අපි මේ ගියපු ඇවිදපු හැම තැනකම වගේ ඊටත් වඩා තිබුනෙම උබෙ ඔය පපුව අස්සෙ හිරකරගෙන මං හරි නේද  + හ්ම්ම් ඔව් ඔයා හරි අනෙ තව මුකුත් කියන්නෙපා ප්ලීස් - ඉතින් පුළුවන්නම්  අන්තිම පාරට කියනවද මට ආදරෙයි කියලා  + ඔව් මං... මං මං ආදරෙයි හරි  - කෝ ටිකක් ලගට එන්න    (නලල ඉබමින්)   මේ මගෙ අන්තිම හාදුව ඔයාට දෙන ඔයා ආසම එතනටනේ නේද අදටත්  ඉතින් අහන්න.. කවදාවත් ඔය හිනාවනන් නැතිවෙන්න දෙන්නෙපා හොන්ද.. මාත් එක්ක මවපු හීන එයත් එක්ක හැබෑ කරගන්න මන් වෛර කරන්නෑ කවදාවත්ම.. මං ගැන හොයන්නත් එපා හැබයි මට ඔයා ගැන හොයන්නෙපා කියලානම් කවදාවත් කියන්නෙපා.. + ආයෙම අපිට ආදරෙ කරන්න බැරිවෙයිද  - ශ්ශ්ශ්ශ්ශ්ශ්    පිස්සුද මැනික ඔයාට ඔයා වෙනුවෙන් තව කෙනෙක් බලන් ඉන්නවා ඔයාගෙ අලුත් ආදරෙ එයා ගාවට යන්න හරිද...  ඔයා දැන් ගොඩක් දුර ගිහින් ඉවරය් ඉතින් දැන් ඔයාට ආයෙම හැරෙන්න කාලයක් නෑ ම්ම්හ්.. ඉතින් ඉතුරු කාලේ එයත් එක්ක සතුටින් අලුත් හීන එක්කලා ගෙවන්න ඕනි හැමදාම.. මං වගෙ ආදරෙ කරයිද දන්නෙ නම් නෑ අලුත් කෙනානම්.. මන් වගෙ ඉවසයිද කියලා කියන්නත් බෑ.. උබ තෝරගන්න දෙයක් වරදින්න විදියකුට් නෑ නේද මැනික ඉතින් මෙයත් උබට ගැලපෙනම කෙනා වෙන්න ඇති... ඉතින් මං යන්නම් පරිස්සමින් ඉන්න  හැමදාටම මේ ආදරෙ ඔයාගෙ නමටම විතරක් තියෙවී..මැරෙනකම්ම  කවදමහරි අපි ආයෙ හමුවෙමු නවතින්නම් ! බුදුසරණයි ! + අනෙහ්  ( සමහර ලස්සන හමුවීම් ඉවර වුනේ දරාගන්න බැරි වෙන්වීමක් එක්කලා ආදරෙ පිරිච්ච ආදරෙ දැනිච්ච කවදාහරි හමුවෙයි කියන බලාපොරොත්තුවත් හිතේ තියාගෙන.. ඉතිං උබෙයි මගෙයි ප්‍රේමයත් මේ විදියමයි #adiphotography #cinamatic #colorgrading #tutorials #cupcut #mr_adi #explorewithadi #videography #foryou #trending #tiktok #foryourpage #fyppppppppppppppppppppppp #fyp #fypシ #sad #heartbroken #1m #pain #1millionaudition #mr_adi #explorewithadi #adiphotography #quotes #

ᴀᴅɪᴛʜʏᴀ ᴅᴀɴᴀɴᴊᴀʏᴀ 🍃🚶
ᴀᴅɪᴛʜʏᴀ ᴅᴀɴᴀɴᴊᴀʏᴀ 🍃🚶
Open In TikTok:
Region: LK
Friday 20 December 2024 13:18:47 GMT
122482
13414
238
359

Music

Download

Comments

neth22k
Neth⚡ :
mee siripade da? 👀
2024-12-22 08:05:29
7
prasa_.x
𝓟𝓡𝓐𝓢𝓐 : ☁ :
මට කැප්ශන් එක දෙන්න පුල්‍ය්වන් ද 🥺🤍
2024-12-22 08:27:35
7
yasi_x6
༉‧ ꪗꪖડⅈ𝕥ꫝ ♡*.✧ :
තෙරුවන්සරණයි 🌼✨
2025-01-13 08:48:36
1
nethmiii44
edirisinghe :
Caption eka dennakoo
2025-01-01 10:41:33
2
_hiru__0
𝓗_ ᥫ᭡ :
ඒ හැම මතකයක්ම අමතක වෙලා යනව නම් 💔
2025-02-18 17:57:33
2
la__shy
👉LaSHy👈 :
මටත් යන්න ලැබේවා!!!🥺🙏
2024-12-23 08:04:35
3
chamakaush27
Chama 🧿 :
captions එක දෙනවද 🥺
2024-12-26 14:55:46
1
_thinada___
ThiNada‼️ :
Music and story Damn 🥺🤍
2024-12-22 01:49:14
12
yasi__vibe
නිවන | 🌼💐✨ :
තෙරුවන්සරණයි 🌼✨
2025-01-01 01:37:27
1
eroshi_01
@Eroshi_🤍✨ :
පාවෙලා ගියා.... 🤍!'
2025-03-01 11:51:31
1
xoxosuchi
Xoxo(Suchi)🧿 :
caption ek dennku🥺
2025-01-27 04:32:54
1
sithu_x_x48
Sithu 🪽🫧 :
caption please 🥺
2025-01-11 14:54:06
1
sanju79050
💜️☺️Sanju dimple girl☺️💜️ :
අනේ🥺තමන් ආදරේ කරන කෙනාම තමන්ට හිමිවේවා කවදාවත් අහිමි නොවේවා😌🙂
2024-12-23 06:52:40
4
hansikasewwandi123
ԋαɳʂιƙα✨🦋 :
ඇත්තටම මෙ විදියමයි🥹කියන්න හිතුනත් mention කරලා 🙂🥹වදයක් වෙන්නෙ මොකටද එක අතකට 🥺💚එයා සතුටින්නෙ
2025-01-05 16:17:19
1
chaaru.charu
😔🥀 :
අනෙ ❤️‍🩹🥀😔
2024-12-22 17:35:00
2
wild_with_chanu
Wild_With_Chanu :
adoh 🥺❤️E music ekk ekka Goosebumps ah ❤️
2024-12-21 09:49:00
5
chandimalaberathne
Chandimal🌿😌 :
ඒක🥺
2024-12-22 12:18:19
2
hannah_official10
🦋Hannah🦋 :
Caption eka 🥺😭 matath une ehema thamai
2024-12-22 16:40:51
4
thanuja713
thA°nU°••21•• :
hum eknan eththa 🙂♥️
2024-12-22 18:28:43
1
s_e_t_h_u_baby
𝐒_𝐄_𝐓_𝐇_𝐔_🧑‍🍳💗💐 :
කැප්ශන් එක දෙන්න පුලුවන් ද 🥺🤍🌻
2024-12-26 05:01:29
1
janadara_
Janadara 🇱🇰🇷🇴 :
කොහේ කොහොම හිටියත් ඇගම හිරිවැටෙන සින්දුවක් 💔
2025-01-05 20:26:51
2
rush_photography
RUSH photography :
Brdh caption eka dennkoo🥺
2025-01-04 18:24:15
1
s_h_0710
S_H_0710 ❤️🕊️ :
Caption eka denawada ☺️
2024-12-29 14:34:48
1
stepen304
Chathu stEPEN :
Caption ek denna puluwnd 🥺
2024-12-23 04:49:56
1
shen_zz_
𝑺𝒉𝒆𝒏 :" 💋ᥫᩣ: :
Caption eka denwd 🥺❤️‍🩹🫶
2024-12-26 10:05:15
1
To see more videos from user @mr.adi_ds, please go to the Tikwm homepage.

Other Videos


About