@212aura: ගියොත් ආයෙත් එන්න හිතෙන් නැති තැන් මෙව්වා🥹🍃🕊@Nihada Arana Meditation Center @𝙼𝙸𝙽𝙳𝙵𝚄𝙻𝙽𝙴𝚂𝚂🪬 ජීවිතේ ගෙවපු මායාකාරිමය දවස් වලට ස්තූතියි🙏🏻❤️‍🩹ආදරය පමණක්ම නීතිය වූ ඒ අපුරූ අධ්‍යාත්මික පාසල🍃 මේ ජීවත් වුණු අවුරුදු ගාණටම ජීවිතේ ගෙවපු වටිනම මායාකාරීම දවස් ගෙවුණේ නිහඩ අරණෙදි.උදේ පාන්දරම නැගිටලා මීදුම මැද්දෙන් භාවනා කරලා ඊට පස්සේ යෝගා කරලා මලුව අමදලා උදේ දානේ දවල් දානේ ගිලන්පස අරන් සති පාසලට ඉදලා ලස්සනම ලස්සන දෙළෙන් නාලා රෑ වෙනකන් ලොකු හාමුදුරුවන්ගේ බණ අහලා 12-1 වෙනකන් තරු ගොඩක් යට ජීවිතේ ගැන කතා කර කර ඉදලා කන බොන ඇවිදින එක පවා සිහියෙන් කරපු දවස් අපි ගෙව්වා.විනිශ්චය කරන් නැති වටපිටාවක ජීවත් වෙන එක මනසට කොච්චර නිදහසක්ද කියලා හරියටම දැනුණේ මෙතනදි. නිවෙන්න දගලන ආත්ම වල සංවාද වල ගැඹුර දැනුනේ මෙතනදි.තාම කිසිම දෙයක් අත් හරින්න බැරිව ලතවෙන අපිට හරි පාරක් පෙන්නුවට සිය දහස් වාරයක් ස්තූතියි.🙏🏻🍃🕊@Ruchi 🐰💕 @anju #meditation #nihandaarana #peacefullife #viralvideo #fyp #fypシ #onemillionaudition #srilanka #life

12:12
12:12
Open In TikTok:
Region: LK
Saturday 21 December 2024 04:24:47 GMT
265305
29874
746
2097

Music

Download

Comments

i264375
❤️Nadee..🤩 :
ane matth anna thibbanam
2024-12-26 08:13:45
0
good_advicefb
DH Fashion store :
තැන කොහෙද කියනවාද 🙏
2024-12-21 13:13:23
22
sanjeewani.ananda
අම්මාගේ පන :
මට හරියටම ලොකේශන් එක දාන්න ප්ලීස්🙏🙏
2025-01-22 06:37:04
1
212aura
12:12 :
Location- නිහඩ අරණ- ගලහා
2024-12-22 15:48:22
17
user6509587922882
Ushani Kavindi :
අනේ මටත් යන්න ආසයි ඒත් යන්න කෙනෙක් නෑනෙ 😔
2025-01-18 14:08:00
1
sunethra.kumari19
sunethra kumari :
මගේත් එකම බාලපොරොතුව මෙහෙනින් වහන්සේ කෙනේක් වෙන්න..🙏🙏🙏
2024-12-22 02:19:35
59
lalshi23
lakshi91 :
location plz
2024-12-21 09:07:04
1
lihinirukshila
Lihini Rukshila :
මේ තැන කොහෙද
2024-12-21 09:25:31
2
user2008407306269
user2008407306269 :
කොහෙද මේ තැන
2025-01-21 14:01:52
0
userindu8232345234082
😊indu😉😊 :
me koheda
2024-12-21 12:33:36
1
jemilanasheefa75
❤️❤️❤️ :
බෞද්ධ අයට විතරද යන්න පුලුවන්
2024-12-21 16:46:24
3
madhushanirodrigo
~💛 M A ✌️ D U 💛~ :
කොහෙද මේ
2024-12-21 11:26:59
1
malshiashi
༒⃝මල්ශී ආශීකා⃟༆➠⃠ :
උතුම් තෙරුවන් සරනයි 🙏🙏
2025-01-24 00:48:54
0
ishakrandil65
Ishak Randil65 :
me thana කොහෙද
2024-12-22 15:10:28
1
chamo4190
Cha Mo :
මන් හිතනවා මන් අනිවාරෙන්ම බැදිම් අත්හරින්න ඔන කියලා ☺️එත් මන් එකට තාම සුදානම් නැ 🥺
2025-01-02 17:46:18
5
era0774519315
😘ශශි මැනික 😍💖 :
අනෙ මෙ කොහෙද 🙏🙏🙏
2024-12-21 15:55:59
1
nipuninisansala76
nipuninisansala76 :
location
2024-12-21 11:09:33
2
dev_doll_blacky12
Bla cky💋🖤🧚 :
location plz🥺
2024-12-21 12:54:08
1
dineecsam
Dineecsam :
Pls share this location
2024-12-21 07:23:43
1
shan.hiru.n
❤️N🥰 Shan hiru ❤️❤️N❤️❤️ :
koheda me
2024-12-22 13:15:49
1
sheanmino
sheanmino :
ඒක ඇත්තක්.. ගිහින් ආවත් ආයෙම යන දවසක් එනකං මග බලන් ඉන්නේ.. ඒ තරම් නිවෙන්න පුලුවන් තැනක්🥺
2024-12-23 10:04:45
7
madukadilhanifernando
madukadilhanifern :
me thana koheda kiyanawada. apitath yanna puluwan da..
2024-12-21 14:09:28
2
amalsiriwardena
අමල් 🇨🇾🇨🇾🇮🇱🇮🇱 :
මටත් ඉක්මනින් මේ බැදීම් සියල්ලම අත්හැරලා නිවන් අවබෝධය වෙන්න පිං/කුසල් පිරේවා සිත් පහළ වේවා 🙏🙏
2024-12-22 11:00:38
7
wavinnewavinne
꧁ජිවිතයට අරුතක්꧂ :
මෙ අරණ කොහෙද තියෙන්නෙ 😍🩵
2024-12-21 18:54:30
1
nelum0073
nelum :
koheda ane me
2024-12-22 02:57:17
1
To see more videos from user @212aura, please go to the Tikwm homepage.

Other Videos


About