@podisadu.._..107: පරිස්සමෙන් 🙂❤️‍🩹#foryou #fypシ゚ #fyp #foryoupage

පොඩි සාදු 𝟏𝟎𝟕 
පොඩි සාදු 𝟏𝟎𝟕 
Open In TikTok:
Region: LK
Saturday 21 December 2024 05:00:29 GMT
1678886
84463
1581
6796

Music

Download

Comments

nethmi.chanchala3
🌼ℕ𝔼𝕋ℍ𝕄𝕀🌼❤️ :
අනේ මගේ bf ඉක්මනට මත්ද්‍රව්‍ය අත් අරින්න පුළුවන් වෙන්න ඕන දෙයියනේ 😔🙏✊
2024-12-21 09:05:17
639
ha_si_ya_02
Ha_Si_Ya. xzy.🐰 :
මත්ද්‍රව්‍ය වලට වඩා ඩිප්‍රෙෂන් බලවත් අද්දැකීමෙන් කියන්නෙ 😥
2024-12-21 10:14:29
312
gaurawa_fernando
sandaru_gaurawa :
කෙල්ල දාලා ගියා කියලා නෙවෙයි හෙන ගැහුවත් මගේ හිනාව නවත්තන්න බෑ😁
2024-12-21 14:48:02
76
yasiyah_31
YASi 🥀❤️👽 :
ඇත්ත මාත් ඔය වෙදනාව වින්දා 🥺
2024-12-21 05:58:20
85
the_end_03
J' :
මේ ඇත්තටම මොකද්ද ඔය සීන් එක 🧐
2024-12-21 14:43:45
107
binul_senucha_2005
𝒃𝒊𝒏𝒖𝒍 𝒔𝒆𝒏𝒖𝒄𝒉𝒂_🧸💗 :
මොන ප්‍රශ්නෙ අවත් මත්ද්‍රව්‍යට පාවිච්චි කරන්නෑ 😌✌️
2024-12-21 12:47:51
167
rushan349
Rushan සුද්දා 🇱🇰🤗🇸🇦 :
ඔය වේදනාව අයනම් එපා 😔😔දැන් ගොඩක් සතුටින් ආදරේන් 😊😊😊
2024-12-21 13:30:51
13
rasindu.lakshan19
Rasindu Lakshan :
අදටත් කිසිම දෙයක් පාවිච්චි කරලා නැ 🥺☺️
2024-12-23 01:27:17
21
janakasadaruvan33
Janaka Sadaruvan333 :
ඔහොම ඕවට ඇබ්බැහි උනේම කෙල්ලෙක් නිසා ගොඩක් වෙලාවට😞
2024-12-21 11:30:14
20
dilshanmanoj06
𝗠𝗔𝗡𝗢𝗝☠️💥 :
මත්ද්‍රව්‍ය වලට වඩා දරුනුයි ඩිප්ප්‍රශන් 💔
2024-12-22 02:41:36
26
na.vi.n
11:01 🪐 :
එක පිට එක ප්‍රශ්න එද්දි වෙන මොනා කරන්නද මචන් 🖤😊
2025-01-31 15:51:43
2
hashishani7
🙈 Chocolate Bole♥️😘🙈 :
🥺🥺🥺එයාට දැන් කොහොමද
2024-12-21 10:14:47
4
sandaru_official8
Sandaru_official💖 :
මම දන්න එකෙක් නම් කවදාවත් මැරෙන්න දෙන්නේ නෑ. මොකද මට ඇදුරුම් කම් වැඩක් නෑ මට මගේ ජීවිතේ නැතිවෙලා හරි තවත් ජීවිතයක් රැකගන්න පුළුවන්
2024-12-22 11:30:17
11
wijepalasiya4
විජේපාල සීයා :
100 ට 80 ක්ම වල් වේසියො හින්දා විදෝනව
2024-12-23 08:34:05
4
hirushi341
Hiru ❤️🌸 :
මගෙ අය්යත් ඉක්මනට සනිප උනොත් එ ඇති 🥺😔
2024-12-21 14:58:14
7
user3939867902669
චූටි858 :
එ ඇයි ඒ එහෙම වෙන්නෙ🥺
2024-12-21 13:31:32
9
hithuwak.karaya32
Gayan Gayan :
අදටත් සිකා නම් නෑ.... ❤️
2024-12-21 09:41:36
11
poddaa557
🕊 𝐓𝐀𝐍𝐕𝐄𝐄𝐑 page 🇱🇰 ✈ :
අදටත් කිසිම දෙයක් පාවිච්චි කරලා නැ 🥺
2024-12-21 11:20:08
65
thenubbh04
~THENU BABH🤗❣️ :
ai කොල්ලෝ මාත් වෙන ඒවා හොයන්නේ 😔💔
2024-12-21 13:28:55
3
samitha.dilshan1
"Samiya"🇦🇪💀...! :
ආයෙනම් ඒ වේදනාව ඕන නෑ 😢
2024-12-21 10:13:17
8
julanjalishamila
𝓢𝓱𝓪𝓶𝓲 ♥️ :
හැමදේම දවසක නැතිවුනත් දරාගන්න පුලුවන් සීමවකට බැඳෙන්න..බැදෙන්නෙ කොච්චරක්ද රිදෙන්නෙත් ඒ තරම්මයි 🥺💔
2024-12-22 06:34:10
3
hithuwakkaraya097
☠😎D A N Z O 👺🥷💀 :
මාත් කාලයක් ඔහොම හිටියා🥺 ඒ වෙදනාව දන්නෙ වින්ද මනුස්සයා විතරයි
2024-12-21 14:08:29
12
lahirushan85
Shan ජපනා❤️😉🇯🇵🇱🇰 :
පුලුවන් හැමදේම ඉවසීම edit වෙනවා අපේ හිත තමා හැම දේටම මුල❤️🙏
2024-12-21 15:53:33
5
nimali.karunarath8
Nimali Karunarathne :
කොහෙද ඉස්පිරිතාලෙ
2024-12-22 10:42:38
1
natharie95perera
Natharie_perera💚 :
මේ මොනා නිසාද මෙහෙම වෙන්නෙ
2024-12-21 14:23:01
1
To see more videos from user @podisadu.._..107, please go to the Tikwm homepage.

Other Videos


About