@samadhi.rathnayake: ඔය සෙල්ලම් බැ මාත් එක්කනම් 😜😌 . . . . . . . . #samadhirathnayake #hithuwakkari #mashup #fypシ #trending #viral #kandy #srilanka #newsong #dancing #tiktok #tiktoksrilanka #letstry #dancingchallenge #sltiktok #public #trend

Samadhi Rathnayake
Samadhi Rathnayake
Open In TikTok:
Region: LK
Saturday 21 December 2024 12:28:52 GMT
3947808
300680
3771
2025

Music

Download

Comments

saduzz11
SaDUzz🦕🍂 :
ඇයි බන් මේයාට බනින්නේ ඒක එයාගෙ talent එකනේ බන් ලස්සන නැද්ද තොපිලට 😏🥰
2024-12-24 07:40:33
706
user5815231238075
යොහනි :
ඔයාට මත් එක්ක බෑ
2025-06-12 15:15:16
0
manny_boyofisiyal
manny boy :
ඔය සෙල්ලම් බැ මාත් එක්කනම්🥰
2024-12-23 06:59:30
95
panchipanchi90
_PANCHI_ :
මගේ කොල්ලව හොයලා දෙන්න 😩🥲..
2024-12-22 07:43:17
15
parktaenuu3
සනු boy :
කවුද දැක්කෙ අර බස් එක🥺
2024-12-22 03:13:27
95
douty_quotes
🅳🅾🆄🆃🆈 💛 :
ඒකට කමක් නැ ආයෙ නුවර එන්න එපා
2024-12-22 05:05:09
235
anuuanu4
__Anuu__🎀 :
Beautiful ❤️❤️🥰
2025-06-08 14:13:50
0
sachiyadil2006
Sachiya :
අනිත් ඒවත් එක්ක බලද්දි මේ ඩාන්ස් එක සෙට් නැ😒❤️
2024-12-21 12:42:53
659
rana_ox_
A S R A N A 🪽 :
මගේ ඇස් වලින් Cari ආවා ❤️🥺
2024-12-21 20:22:06
62
lasa8160
LASA :
ලස්සනයි ඒත් ආයෙ එපා
2024-12-21 14:07:10
116
chaboy525
cha boy 🫣 :
මගෙ කෙල්ල හොයලා දෙන්නකෝ
2024-12-26 15:42:03
6
y_b_k_
Yashiya Bus Kingdom ( YBK 👑 ) :
ආන් බස් එක
2024-12-25 17:47:43
10
gaviya_tik_tok
𝐆𝐚𝐯𝐢𝐲𝐚✔ 𝐇 :
,😍:මම තනක් හැදුවා යාලුවනේ "( ͜•人 ͜•)
2024-12-21 12:38:53
43
mohanthushara7
mohan thushara :
හෙලුවෙන් නටනවට වැඩිය ලස්සනයි මේහෙම ❤️
2024-12-21 17:28:37
166
dinu_____girl1
<:D I N U🦕💗✨️ :
අඩෙහ් මන් උඩහ් ගියාහ්🤣😌
2024-12-22 06:30:14
12
shenu_1997
🐰🦋 ශෙනූ විජේකෝන් 🦋🐰 :
ආත්ම ශක්තියම ඇති... ඔහොම පාරවල් ගානේ නටන්න හැමෝටම බෑ 😁
2024-12-25 02:35:05
87
dark_bus_kingdom
Dark_Bus_Kingdom👑 :
අර බස් එක😳🥰
2025-01-31 04:55:03
2
imalka.heshan35
00000 :
⏰ වෙලාව කියද 🥺
2024-12-21 19:07:09
6
zeemx_ff
𝕄𝕣𝕟 𝕏 ℂℙ ✓ :
එක හෙල්මට් පාරයි...
2024-12-22 07:20:08
8
To see more videos from user @samadhi.rathnayake, please go to the Tikwm homepage.

Other Videos


About