@yoursatisfy: #ai #aicontent #aiart #livewallpaper #dark #knight #blackwhite #lion

yoursatisfy
yoursatisfy
Open In TikTok:
Region: DE
Saturday 21 December 2024 15:36:02 GMT
668439
22884
306
5592

Music

Download

Comments

mineromark
mineromark :
this was me in a dream I had with 2 Tigers,2 hawks,2 eagles, 2 snakes n deeer...I had red cloak...I was there protector n they were my guides... intrestinggg lol
2025-01-19 02:35:50
1
michelle843685
michelle84 :
Powerful dark knight
2025-02-18 17:12:33
3
aicats.universe
aicats.universe :
Nice work
2025-02-01 12:37:49
4
sobri7601
😎{Sobri}😎• :
póngalo para poner en fond de pantalla
2024-12-21 17:22:12
8
user25259126879
1976 :
why are we hear
2025-01-11 16:55:13
4
user66950739405076
SR Lalitha :
Beautiful 🎀
2025-01-18 03:30:35
4
nadjadiefee
🔥Nadja83🔥Team🎤Mr.Chris3011 :
beautiful 🥰🥰🥰🥰
2025-01-13 14:11:45
2
user7934124781115
金子 :
無双
2025-02-28 22:11:47
1
hello2u92
Hello2U :
Art
2025-01-26 00:13:07
2
dragon_boy_77
dragon_boy_77 :
awesome
2025-01-20 19:57:53
2
duchessegaf
zinous :
j aime trop sur toile😍
2024-12-22 16:53:14
4
calvinwilloughby81
calvinwilloughby81 :
amen
2025-01-26 10:15:36
4
saul.hrrnanfrd
Saul :
😍 EXCELENT 😍
2025-02-14 14:25:38
2
user94182377709403
user94182377709403 :
Amén
2025-02-05 08:51:57
2
john.shaw702
GEN X 68 :
F AWESOME !!!!
2024-12-21 18:04:24
3
umroh17gmail.com
Kasad :
Aamiiin...
2025-01-19 10:57:14
2
user61998761365845
Юрій :
чотко 🥰🥰🥰
2024-12-24 07:59:55
5
sasha6694
🦁🦁🦁Александр🦁🦁🦁 :
Красота и мощь 👍👍👍👍👍
2025-02-06 20:49:19
2
uktiktokqueen
UKTikTokQueen :
Love this!
2025-01-30 00:53:25
1
user11303848667280
Ειρήνη Δούκα :
That's me from now and on!👿👿👿👿👿
2025-02-15 17:08:24
1
deemuleya345
D@vid :
savage
2025-01-20 13:05:59
1
user5665754496814
user5665754496814 :
DIS ME BUT MORE
2025-02-16 23:01:41
1
wissybighead
aldainsondavisson :
take back my energy the the bad
2025-01-14 18:55:04
1
jewella168
jewella168 :
love it 😍😍😍😍😍😍
2025-01-31 12:00:48
1
albertovirginio55
albertovirginio55 :
amém senhor Jesus
2024-12-21 21:57:41
1
To see more videos from user @yoursatisfy, please go to the Tikwm homepage.

Other Videos

🙏☸️🤍 පිංබර ඉල් පුර පසළොස්වක පොහොය දිනයක් වේවා…!! 🌸🪷 සසර ගමනේ දුක් නිවාලන, සිතට සැනසුම උදා කරවන, මෙත් සිසිලෙන් ලොවම සනසන, උතුම් ඉල් පුන් පොහෝ දිනය අදයි…!! 🙏🤍 බුදු සසුනේ ඉතිහාසයට අතිශය වැදගත් වූ මේ උතුම් දිනය, අප සැමට ධර්මයේ අගයත්, ජීවිතයේ අනිත්‍ය බවත්, යහපත් සිතිවිලිවල වටිනාකමත් නැවත නැවත සිහිපත් කරවන පින්බර දිනයකි…!! 🪷☸️ උතුම් ඉල් පොහොය දිනයේ, ප්‍රථම රහතන් වහන්සේලා සැට නම ලෝක සත්ත්වයාගේ හිතසුව පිණිස ධර්ම ප්‍රචාරය සඳහා පිටත්ව යෑමත්, උතුම් සැරියුත් මහරහතන් වහන්සේගේ පිරිනිවන් පෑමත්, මෛත්‍රී බෝසතාණන් වහන්සේ නියත විවරණ ලැබීමත් අප ගෞරවයෙන් සිහිපත් කරමු…!! 🙏☸️ අද වැනි උතුම් දිනයක, පන්සලට ගොස් මල් පහන් පූජා කරනවා සේම, තවත් කෙනෙකුගේ සිතක් නොරිදවා, අසරණයෙකුට පිහිට වෙමින්, තරහව වෙනුවට මෛත්‍රියත්, වෛරය වෙනුවට කරුණාවත්, ඊර්ෂ්‍යාව වෙනුවට මුදිතාවත් අපේ ජීවිතයට එකතු කරගනිමු…!! 🤍🌸 මල් පරවෙන බව දැන දැනත් අපි බුදුන් වහන්සේට මල් පූජා කරන්නේ, මේ ජීවිතයත් දිනෙක වෙනස් වන බව අපේ සිතට මතක් කරගන්නටයි…!! පහන් දැල්වෙන්නේ අඳුර දුරු කරන්නටයි, එසේම ධර්මයේ ආලෝකයෙන් අපේ සිත්වල ඇති මෝහ අඳුරත් දුරු කරගන්නට උත්සාහ කරමු…!! 🪔🙏 මේ උතුම් ඉල් පොහෝ දිනයේ, ලෝකයේ කොතැනක සිටියත් සියලු සත්ත්වයෝ සුවපත් වෙත්වා…!! ලෙඩ ඇඳේ දුක් විඳින සියලු දෙනාට ඉක්මන් සුවය ලැබේවා…!! දෙමාපියන්ගේ සිත්වලට සැනසීමත්, නිරෝගී සුවයත් ලැබේවා…!! දුකින් සිටින හදවත්වලට සතුටේ ආලෝකය උදා වේවා…!! අසරණ වූ සියලු දෙනාට පිහිටක්, සරණක් ලැබේවා…!! දුර රටවල තම ආදරණීයයන්ගෙන් වෙන්ව ජීවිතය ජයගන්න වෙහෙසෙන සියලු දෙනාට ශක්තියත්, ධෛර්යයත්, සැනසීමත් ලැබේවා…!! 🙏🤍 අප කරන සෑම පින්කමක්ම සසර ගමන කෙටි කරගැනීමට හේතු වාසනා වේවා…!! සියලු සිත් මෙත් සිසිලෙන් නිවේවා… සියලු දුක් දුරු වේවා… සියලු සත්ත්වයෝ නිදුක් වෙත්වා… නිරෝගී වෙත්වා… සුවපත් වෙත්වා… උතුම් නිවන් සුව අවබෝධ වේවා…!! 🪷 ඔබ සැමට තෙරුවන් සරණින්, සිත් සතන් නිවී සැනසෙන, පින්බර ඉල් පුර පසළොස්වක පොහොය දිනයක් වේවා…!! 🙏☸️🤍 #popular #xyow_2 #fypage

About