@akilavimangasenevirathna: හිමි නැති ආදරේක හීලෑ නැතුව මා❤️‍🩹 #Akilavimangasenevirathna #Anjaliherath #foryou #fyp #trending #viral #onemillionaudition

Akila V Senevirathna
Akila V Senevirathna
Open In TikTok:
Region: LK
Sunday 22 December 2024 08:13:43 GMT
325055
22119
353
2301

Music

Download

Comments

user5163823711574
hiru@ :
දෙයියනෙ මගෙ කතාව සර්😔අවුරුදු 10ක් සමාව දි දි හිටියා.හැදෙන් නැ 😔මං අයින්ම උනා...දැන් එයා මාව හොයන් එනවා.එත් මගෙ හිතෙ දැන් එයාට තිබ්බ අාදරෙ නැතිවෙලා
2024-12-22 08:59:50
28
achipriya7
🌼🌷අනු🌷🌼 :
100% ඇත්ත කතාව ඒ හැගිම දන්නෙ විදපු කෙනෙක් විතරයි
2024-12-22 12:11:49
78
_bonikki__
𝐵𝑂𝑁𝐼𝐾𝐾𝐼 ᥫ᭡•°🧸💗🐼 :
අසීමාන්තික ඉවසීමක අවසානය 🙂💔
2024-12-22 14:51:35
22
susitha.kumara1
Disni💓💓 :
දරුවෝ නිසා අතහැර ගන්න බැරුව ඉන්නේ 😔😔😔
2024-12-22 11:19:48
23
sanubbha16
🐼🖤
ඒත් ඒ ගෑණු විතරයි 🙂 පිරිමි කවදාවත් ගෑණු පව් කියලා හිතුවෙ නැ
2024-12-28 17:36:46
10
ts_yyy_
T :)🪬 :
ඉවසීමේ අවසානය🥀
2025-02-15 04:57:07
1
anuruddika.kb
Anuruddika KB :
කොච්චර සමාව දුන්නත් එයා වැරදීම කරනවානම් මොකද කරන්නේ sir අයින් වෙන එක සුභ නැද්ද
2025-01-21 03:10:25
3
subhash.kaushalya
Subhash kaushalya...🇱🇰❤🇰🇼 :
ගොඩක් පිරිමිත් එහෙමයි...🥺
2024-12-23 04:45:04
1
malshikokila17
🇲 🇦 🇦 🇸 🇭 🇮🌼🔐✨️ :
ඒක ඇත්ත🙂
2024-12-22 14:05:40
1
user19992282021593
චතූ චතූ🌹 :
ඇත්තමයි සර්.මගේ ජීවිතේ .මමත් ඔය දේම කරා🌹
2025-02-23 04:35:07
0
life.andmusic27
Happy Life :
ඇත්තම ඇත්ත සර්. ගෑණු ඉවසල ඉවසල අතාරින්නෙ සදහටමයි 🌹
2024-12-22 14:53:17
5
anuweerasinhe
anuweerasinhe :
ආදරේ නිසාම අල්ලන් ඉන්නවා අත අරින්න හිතෙන්නෙම නෑ ..ඒ තරම් ඇඩිට් වෙලා ...එයාටත් එහෙමයි මටත් එහෙමයි ...❤️❤️මගෙ ජිවිතේ ම හස්බන් ...එයාගෙත් ජිවිතේම මාය් දුවය්...🥺
2025-01-07 08:28:00
1
n_ethu12_4
n ethu_official :
ඇත්ත🥺
2025-01-15 11:53:23
1
ireshakarunarathn2
තිලිණි :
මට මගේ මහත්තයගෙන් ඉක්මනින් අයින් වෙන්න ලැබේවා🥺🙏🙏😔
2025-01-08 05:02:27
1
napolisrilanka
umayangana :
ඇත්ත සර් 🥺
2024-12-22 17:40:39
1
user1975061751630
lily :
මගේ රත්තරන් දරුවෝ පැටව් හින්දා ජීවිතයේ දරාගෙන ඉදිරියට යනවා සර්ව
2024-12-23 14:21:12
1
dilini437
🥰 - d-i-l- 🌸🍂 :
එකනම් ඇත්තම ඇත්ත කතාවක් සර්.. 🥺
2024-12-22 11:38:44
1
kavi9260
💗🌸Kavi🌸💗 :
හැමදේම ඉවසන් බලාගෙන ඉදලා ඒ දෙවල් එපා වෙලා අත් අරින දවසක් එනවා☺️❤️‍🩹
2024-12-26 17:18:28
1
_nethu____girl
@_nethu__girl :
eka ඇත්තටම ඇත්ත sir
2024-12-22 08:52:41
1
manori2024
°M̤𝔸N̤𝕆´❤️‍🩹✨️° :
ඇත්ත 🥺 අත ඇරියා හිගා කෑවත් අයෙත් එපා මටනම් 🥺🙏
2024-12-22 11:30:37
1
To see more videos from user @akilavimangasenevirathna, please go to the Tikwm homepage.

Other Videos


About