@sujithdisanayaka3: ඇත්තටම ප්‍රථම ප්‍රේමය කියන්නෙ, මුලින්ම හමුවුණු ප්‍රේමයට නෙවෙයි..! #sujithdianayaka #song #life #love #short #shortvideos
sujithdisanayaka3
Region: LK
Sunday 22 December 2024 08:43:09 GMT
Music
Download
Comments
🥰 nipuni ❤️ :
පෙම්වතියන්ද සිටී දැනිච්ච ආදරේ නිසා
2024-12-23 07:17:09
55
hemanthadilshan69 :
අදට මම බැදල ඉන්නේ ඒත් ඇයව මතක් වෙනවා මන් හිතන්නේ ආදරේ කියන්නේ ඒකට ඒත් ඒ හිතවත් දන්නැ ඒක එයාට ඒක දැනෙන්නට දෙන්නෙත් නැ
2024-12-23 11:28:30
10
•°•°|| 🩷💍🌙 :
Sir 🥺💗
2024-12-22 23:36:13
7
🎈 :
අදටත් මම ඔබගේ පලමු පෙම්වතා🖤🌎
2024-12-23 03:24:11
13
පබිලිස් අයියා :
එයා මට නැතිවෙලා මේ ජනවාරි පලවෙනිදට අවුරුදු 13ක් වෙනවා. මම කවදාවත් බඳින්නේ නෑ සත්තයි 😩 මගෙ සුදු මැණිකේ එයාගේ මහත්තයා දරුවෝ එක්ක හැමදාම සතුටින් ඉන්න ඕනා 🥰
2024-12-24 01:01:59
10
💫SHANI💫 :
සිංදුවට වඩා ඔහොම කියද්දී ඒ වචන හරි ලස්සනයි 🥺
2024-12-27 15:44:16
6
Don Warsha :
අදටත් වෙන කෙනෙක්ට හිත නොයන්නෙ එහ් දැනුන මුල් ප්‍රේමය නැති උන නිස වෙන්න ඇති 💔🙏
2024-12-24 07:08:38
9
°ᥫ᭡Qᵁᴱᴱᴺ׀𝙿𝙰𝙽𝙲𝙷𝙸׀💗🕊️ :
එ වචන ඇතුලේ තිබුනේ ගොඩක් අයගේ ආදර කතාව...
හරියට මේ.මගේ වගේ..🙂💔🌏
2024-12-24 06:33:37
10
Bella💋 :
This can be a girl also✨
2024-12-24 06:30:59
3
Induwara Sandakelum :
අාදරය කියන්නේ වෙෙර කරන්න ඔන දෙයක් මිස විදන්න ඔන දෙයක් නෙමෙයි
2024-12-24 01:22:30
4
K 💐💗 :
ජීවිතයම වරදාලා ගියමුත් පවට වෙනසක් නැ ආදරයේ මම තව ඔබට (most feel it) 🥺💔
2024-12-26 08:45:47
3
Ayesh_amalka :
ප්‍රථම ප්‍රේමයම හිතට දැනුන ප්‍රේමයම උනහම 🙂❤️🩹
2024-12-25 14:14:38
2
Sanda Ahasats ❤️❤️ සද අහසට❤️❤️ :
😢😢😢 මමත් එහෙම් තමයි හිතන් හිටියේ ඒ සින්දුව අපිට කියනවා වගෙ අදටත් මම එයා ගැනයි හිතන්නේ එයා තමයි මගෙ පලමු ආදරය දැන්නම් වෙනකෙනෙක් බැදලා 😢😢😢
2024-12-26 03:49:25
3
𝓟𝓻𝓪𝓫𝓪𝓽𝓱 :
සර්❤️
2024-12-24 01:45:31
2
chamo 🌹 :
අනේ රත්තරන් ඇයි දෙයියෝ මාව දාලා ගියේ 🥺
2024-12-25 02:13:30
2
samitha :
කියන්න කිසිම දෙයක් නෑ...හැමදේම හරියටම කිව්වා...🙂
2025-01-03 06:02:24
2
dhoni :
දුරින් දැක්කත් සැනසෙන්න පුලුවන්. කෙල්ලොත් ගොඩාක් ආදරෙයි❤️
2024-12-27 13:56:09
3
A V I :
චාමර වීරසිංහ විතරයි අහන්නෙ 🥺😍
2024-12-28 07:54:10
2
Pawanaa 🌿🤸🤍 :
ඔබේ හදින් මා ලැබුවේ කුලුදුල් පෙම 😔💔
2024-12-25 01:31:25
3
dananjayasilva421 :
අනිවාරෙන්ම ආදරෙයි🥺
2024-12-23 07:25:57
3
ʀᴜ ᴄʜɪ ʏᴀ :
සම්බන්ධය නැවතිලා අවුරුද්දයි එයා වෙනකෙනෙක් ලග මම තාමත් එයාව හොයනවා🥺💔
2024-12-23 16:06:47
2
❌🔹SHAN🔹❌ :
ඒ මතක මතක් වෙන වෙලාවට හිතට දැනෙන වේදනාව ඉවසගෙන ඉන්නෙ තාමත් එයාට තියන ආදරේට දවසක මගේ ලගට කොහොම හරි එයි කියන බලාපොරොතුව එක්ක✊😔
2024-12-24 00:42:07
2
🇮🇹Shakthi🇮🇹💙 :
එයාව දැක්ක දවසෙ හදවතේ තිබ්බ හැම දුකක්ම නැතිවුනා ඒ තරම්ම අපේ ආදරේ ලස්සනට තිබුනා එකපාරටම මොකද වුනෙ කියලා හිතාගන්නවත් බෑ අද එයා නැතුව අවුරුද්ද මාස7❤🥺
2024-12-24 09:50:23
2
Rukshani ルクシャーニ 🇯🇵 :
No mention 🙂
2024-12-27 09:15:09
3
𝐃𝐀𝐍𝐀 :
නුඹ ආයේ ඇවිත් හීනයට මගේ රිදවන්නේ යයිදද හැමදාම😪
2024-12-23 06:13:11
2
To see more videos from user @sujithdisanayaka3, please go to the Tikwm
homepage.