@shenal__page07: Kalakanni una 👍🏻🗿#hasa__page#hasaranga__xox #foryou #foryoupage #fyp #fypシ #tiktok #inshot

× 𝐒𝐇𝐄𝐍𝐀𝐋 👑️
× 𝐒𝐇𝐄𝐍𝐀𝐋 👑️
Open In TikTok:
Region: LK
Sunday 22 December 2024 18:26:10 GMT
91097
15130
704
596

Music

Download

Comments

dark_side_ss3
𝙈𝘼𝙉𝘼 🧿 (Dark side) :
වැඩ පාඩු උනා එත් ආයෙ එන්නෙ නැති ලස්සන මතක ගොඩාක් ඉතිරි උනා . සල්ලි විනාස උනා එත් සතුටක් ලැබුනා . ගොඩක් දෙවල් මග ඇරැනා එත් ඇහැටවත් දැකලා නැති යාලුවො ගොඩක් හම්බුනා .
2024-12-23 03:30:25
418
lahirudil795
lahiru :
සිරාවටම මට ගොඩක්ම ආදරේ කෙල්ලව මට ඔක නිසා නැති උනා අදටත් විදවනවා
2024-12-23 01:47:10
127
randikaanupama
randikaanupama :
අදට ගේම් එක ගහන්න පටන් අරන් දවස් 2059. සල්ලි නැති උනෙත් නැ. උනෙත් නැ.මගහැරුන දේකුත් නැ. දැනට මම ලන්කාවෙ අන්ක එකේ university එකෙ first year student kenek.❤
2025-02-10 16:06:16
3
nadun_suranjan
𝙉𝙖𝗗𝙪𝙣_𝙎𝙪𝙧𝙖𝙣𝗝𝙖𝙣 ;) :
ගේම් එක නිසා ලැබුනු එකම දේ හොද යාලුවෝ විතරයි ❤️🥹
2024-12-23 09:37:38
188
sumudunimesh662
💸 TRADING NIMA 💸 :
මෙහෙමයි ගේම් ගහන එක වෙනයි ගේම් ගහන ගහන ගමන් ගේමක් ගහන්නත් පුලුවන් වෙන්න ඕනා මන් ගේම් එක ආපු කාලෙ ඉදන් තාම ගහනව ලෙවල් 81 බන් ඒත් ගේමකුත් ගහනවා ❤️❤️❤️‍🩹❤️‍🩹
2024-12-23 09:07:38
23
sl.bus.hub..123
2029 ලෝක විනාශය 💀😈 :
මම එනවා guy's 💀🔥
2024-12-28 04:57:02
9
andunz_page
❂׀ 𝐀ɴᴅᴜɴ. 𝐋ᴋ :
ගේම් එක හිංදා යාලුවෝ ගොඩක් හම්බුනා... හැබැයි Ol කෙලවුණා...🙂💔
2024-12-24 15:34:53
144
mr_lakmal.lk
MADURANGA ..💚 :
සල්ලිත් නෑ ,එකවුන්ට් එකත් ඉස්සුවා...💚🥺
2024-12-23 14:22:28
11
To see more videos from user @shenal__page07, please go to the Tikwm homepage.

Other Videos


About