@avishka_weragoda: Party time 🥺🥰🙈#paththayama_wee_maninna #rasindeiyange #damithasanka #band #avishkaweragodaofficial #live #foryou #fv

Avishka Weragoda OFFICIAL
Avishka Weragoda OFFICIAL
Open In TikTok:
Region: LK
Monday 23 December 2024 13:02:50 GMT
451702
49519
995
270

Music

Download

Comments

sachi_sachii97
💛❣️👻SACHI👻❣️💛 :
මං ආසම ෆීල් වෙන සිංදුවක්❤️
2024-12-25 08:03:19
169
dinujaya69
Dinujaya :
ඔතන ඉදගෙන ඕක වීඩියෝ කරද්දින් මට වෙනම ෆීලින් එකක් දැනුනෙ බං ❤️
2024-12-28 15:11:39
122
nilu.darshi
Nilu Darshi :
මාර ලස්සනයි
2025-02-26 15:18:01
0
nethuakarsha74
nethu akarsha 74 :
ඒ කටහඩ නම් භාවනාවක් වගේ දෙපාරක්ම ඇහුවා 🥰💝
2025-01-03 10:53:24
5
thamidurukshan0
thamidurukshan427 :
අඩොහ් අයියෙ . දමිත් අසංකගෙ ලයින් එකක්ම තියෙනව වොයිස් එකේ . congratulations aiye 🥰☺️
2024-12-27 16:52:50
24
sudunonasudu4
❤️දෝණී❤🥀😘 :
කෙල්ලොන්ගෙ ක්‍රශ් එක ඔයා දැන් ❤️❤️❤️❤️
2025-02-26 15:47:12
1
chathuuuz
Chathu⚡ :
පත්තායම වී මනින්න 🥺😭❤️🥰
2024-12-24 11:58:08
23
shehan_bus_official
sithum_bus_official :
අඩේ මචන් දමිත් අයියගෙ අම්මා ගැන කියන සින්දුව rply විඩියෝ එකක් ඔනි 🥺❤️
2024-12-26 04:10:14
5
dmcrooshan
Dmc Rooshan :
හදවතේ ගායකයගේ නම්බර් බන් ඔය
2024-12-24 08:12:01
17
prasaad.palipaana
Prasaad Palipaana :
බොක්ක💪
2025-01-01 19:27:26
2
ourelia__
Ourelia :
Wow💯
2024-12-23 16:13:43
2
maneshasewmini
බෝලේ⃠❧❤🥺 :
අමො එක ඇහෙද්දි ඇග හිරි වැටිලා යනවා වොයිස් එක 😩❤️...මං ආසම ගායකයා😌
2025-01-15 21:00:38
7
nuwantha86
Nuwantha86 :
ඒක වෙනමම level එකක් ඈ 😃❤️
2025-02-15 16:41:48
1
user147049022538
cuti manika :
ලස්සනයි ගොඩක් 🌹🌹🙏🙏 සහො
2025-02-28 02:33:59
0
dananjaya.lakshitha2
Dhanu©😘😘❤ :
නියමයි බන්👍
2025-02-28 03:40:44
0
sha_shi_n
ShAshiN :
දමිත්ම තමයි උබනම් 🥰
2025-02-27 18:02:48
0
piu1210rajarathna
Piurajarathna :
මරු මරු....
2025-02-28 03:49:31
0
sewwandi_sasikala_1230
SHASHI :
ගෙදර අරන් යන්න හිතෙනො❤💪
2025-02-27 15:44:52
0
nadilka6
Shitzu lover..🇯🇵🇰🇷🐶 :
සින්දුව ඇහෙද්දී හිත කොරියාවට දුවන්නේ මගේ විතරද ?.
2025-01-08 12:50:24
2
thilathilani
Thila 💎🐼🤍 :
පොන් එක අල්ලම් අහම් ඉන්න බැරි උනා ..❤️
2025-01-21 16:14:21
1
ha.shi30
🥰Ha shi🥰 :
දමිත් අසන්ක සර් ගෙ සින්දු තාම මරම ලස්සන අනෙ 💞💞💞💞
2025-01-13 05:28:32
2
shashishan932182
༺⃝✮🐰SԋAʂHι💞⃝༻ :
ටික්ටොක් එකට ලොග් උන ගමන්ම ඇහුන දැකපු හිත නතර උනා වගේ ඒ සින්දුවට මාරම ලස්සනයි වොයිස් එකනම් පට්ට 😍🥰💗දේවකාරියක් තරමට රාජකාරියට කැප උන අපේ ජිවීතේ🙂
2025-01-13 09:13:28
1
sudu8362
chuti🥰 doni❤️ :
🥰🥰මං ආසම සිංදුව ❤🥺
2025-01-18 18:45:16
1
chamimadushani
༊ཻ💎මැණික් කෙල්ල රත්නපුර 💎 :
ලස්සනයි මල්ලි.ආසම සින්දුවක්❤️🤟👌
2025-01-27 17:51:02
1
padmi.de.silwa
padmi de silwa❤️🌸🇱🇰🇨🇾 :
කියන්න වචන නෑ මාරම ලස්සනයි🥺❤️
2024-12-27 06:34:56
1
To see more videos from user @avishka_weragoda, please go to the Tikwm homepage.

Other Videos


About