@fitwithyash: පිරුණු උකුළක් ගෙදර ඉදන්ම හදමු - Wider Hips Workout ඔයාට ලස්සන curvy wider hips,legs හෝ මුළු ඇඟම healthy විදිහට පිරිලා මහත් කරගන්න ඕනේ නම් ඒ සඳහා ව්‍යායාම සමඟ ප්‍රෝටීන් ටික අනිවාර්‍යෙන් ඇඟට දෙන්න ඕනේ. එහෙම නැතුව ලස්සන පිරුණ figure එකක් අපට ලබා ගන්න වෙන්නෙ නැහැ. මොකද ව්‍යායාම වලින් ඇඟකට දෙන්නේ 30% යි. ඉතිරි 70% වම දෙන්නේ ඔයා follow කරන meal plan එකෙනුයි. ඉතින් ඔයාගේ need එකට ගැලපෙන්න ඔයා කරන ව්‍යායාම රටාව සමඟ ඔයා හොඳ Extremely weight loss meal plan එකක් follow කළොත් ඔයා බර අඩුවෙවී හැඩ වෙවී ප්‍රමාණයෙන් සිහින් වේගෙන එනවම තමා.මම එක මාසෙට වේල් 3 ම කන්නත් දීලා 5 kg ගානේ අඩු කරපු clients ලා ඕන තරම් ඉන්නවා ඔයාට මගේ face book page එකේ පහලට පහලට යද්දී ඕන තරම් බලා ගන්න පුලුවන්. හැබැයි weight loss වල තත්වේ ඒක උනාට healthy weight gain එකකදි තත්වය ඊට හාත්පසින්ම වෙනස්. මෙතනදි බර වැඩි වෙන්නෙ මසකට 500g - 1 kg අතර වගේ. මාසෙකට 500 g වැඩි උනා කියන්නෙත් ඉතින් ගොඩක් සතුටු වෙන්න පුලුවන්. ඉතිං ඔයාට අපේ live classes වලට සම්බන්ද වෙන්න අපහසු නම් ඔයාගේ dream body එක හදාගන්න ඔයාට ටක්කෙටම ගැළපෙන Home workout plans ටික මම ලියලා දෙනවා. ඒ වගේම Extremely weight loss meal plan , Healthy weight gain meal plan ඔයාට අවශ්‍යයයි නම් ඒවත් ලබා ගන්න පුලුවන්. 2025 වසරට ගෙදර ඉදන්ම හැඩ වෙන්න නවක සිසුන් දැන් කඩිමුඩියේ බදවා ගන්නවා.වයස් බේදයක් නැහැ.ගැහැණු ළමුන් පමණයි. ඔයාටත් පුළුවන් එකතුවෙන්න. එහෙනම් පහත whatsapp අංකයට ඔබගේ නම එවන්න.පන්ති ගැන විස්තර සියල්ල අපි එතනින් දෙන්නම්. ඔයා බෙහෙත් නොබීම නිරෝගී වෙන්න කැමතිද? සුන්දර ශක්තිමත් හැඩැති සිරුරක් හිමිකරගන්න කැමතිද ? හැබැයි කාර්‍ය බහුල ජීවන රටාව එක්ක ජිම් එකකට යන්න වෙලාවක් නැද්ද? නැත්තම් ඔයා ජිම් එකකට ගිහින් exercise කරන්න කැමති නැද්ද? මෙන්න එහෙනම් ඔයා හොයපු ආදරණීය ව්‍යායාම පන්තිය ❤️ ඕනම ගැහැණු ළමයෙක්ට මීට සම්බන්ද වෙන්න පුළුවන්.. වයස් බේදයක් නෑ.. උපරිම සුදුසුකම _ නිරෝගීව ලස්සනට හැඩට ඉන්න තියන ඔයාගේ ආසාව පමණයි. ඔයා කිසිම දවසක මීට කලින් ව්‍යායාම කරලා නැතත් කමක් නෑ..සියල්ල මුල සිට කියලා දෙනවා.ඔයාට කැමති විදිහට තෝරා ගන්න packages 8 ක්ම තියනවා. ඇඟේ තියන තෙල් ටික අයින් කරලා බර අඩු වෙන්න - Extremely Fat Loss Meal Plan පිරිපුන්ව healthy විදිහට බර වැඩි වෙන්න - Healthy weight gain meal plan තියන ඇඟම maintain කරන්න..ලෙඩ නැතිකර ගන්න..ඔයාගේ Need එක මොකක් උනත් ඊට ගැලපෙන meal plan එකක් ලබා ගන්න එන්න අදම Fit with Yash එක්ක එකතු වෙන්න. Yashodhara Kodithuwakku Nationality qualified physical fitness trainer (NVQ level 4 ) Certified in performance Nutrition - ISSS International School Of Sports Science Qualified Dance Fitness Instructor From Brayans Zumba බෙහෙත් නොබීම නිරෝගී වෙන්න... ගෙදර ඉදන්ම හැඩ වෙන්න... ව්‍යායාම පන්ති වලට සම්බන්ද වෙන්න කැමති නම් දැන්මම whatsapp එකෙන් ඔයාගේ නම එවන්න.. classes ගැන විස්තර අපි එතැනින් දෙන්නම්. Whatsapp 077 8276316
Fit with yash
Region: LK
Tuesday 24 December 2024 09:14:24 GMT
Music
Download
Comments
Malee's story :
how to remove double chin
2024-12-24 15:42:33
1
Kuliya :
weight gain meal plan eka denna puluwanda?
2024-12-24 15:34:06
1
kalpani🌹 :
ලස්සනයී මිස් 💚💚❤️😍😍😍
2024-12-24 21:50:25
0
lakminiWic :
results kohomada enne
2024-12-24 15:44:41
2
HANSI.girl :
akkige best fitness❤️❤️❤️mh fav❤️❤️❤️❤️
2024-12-24 10:23:08
2
мал :
mamat සම්බන්ධ වෙනවා ලංකාවට ආවහම
2024-12-24 21:00:31
0
__XoXo93__ :
අක්කි double chin ගැනත් පොඩි video එකක් මේ වගේ කරන්න පුලුවන්ද?
2024-12-24 17:37:52
0
නෙතු :
good
2024-12-24 16:45:43
0
sonu :
very good
2024-12-24 09:23:33
2
chanu nadee :
Doll 🥰
2024-12-24 14:39:54
0
😘ආකාෂ්💥 නීම්සර❤️🎸🎤🔊🎸🎸 :
ලස්සනයි 💯💯❤️❤️❤️
2024-12-24 17:05:30
0
💞දුම්බර 💞මැණිකේ 💞 :
good👍💞
2024-12-24 15:04:27
0
💔❤️🔥PRADEEPIKA🫀👥 :
Save dennakoo akke
2024-12-24 13:18:54
1
nethu :
mata meal palan tips denna puluwan da
2024-12-24 20:43:12
0
Chutikki 💕🙈 :
❤️❤️❤️
2024-12-24 11:43:22
1
🌻🧚♂Chandima Perera🧚♂️🌻 :
🥰
2024-12-24 11:34:17
1
NILUKSHI DAHARA :
❤️❤️❤️
2024-12-24 11:31:01
1
𝓶𝓪𝓵𝓲𝓮💐💐❤️🥰 :
👍👍👍👍
2024-12-24 11:05:32
1
samadi buddini :
💖💖💖💖
2024-12-24 10:14:13
1
Kanchana Edirisingha :
👍👍
2024-12-24 09:54:34
1
iresha sajeewani :
👌👌👌
2024-12-24 09:49:19
1
madu :
🥰🥰🥰🥰🥰🥰🥰
2024-12-24 09:30:38
1
shamila325 :
👍👍👍
2024-12-24 22:30:55
0
චුට් මැනිකගේ පන රියල් ශෂී🇦🇪 :
♥️♥️
2024-12-24 22:05:47
0
Disna :
🥰🥰🥰🥰🥰
2024-12-24 21:12:05
0
To see more videos from user @fitwithyash, please go to the Tikwm
homepage.