@danushka2112: ඉල්ලපු නොයිල්ලපු හැම තෑග්ගක්ම ගෙනත් දීපු සැන්ටා තමයි එයාගෙ අයියා 🎅❤️🥺🌏#flyppppppppppppppppppppppppppppppp #tiktok #viral #srilankan_tik_tok🇱🇰 #colombo #❤️❤️ #තාත්තා #ආදරෙයි #❤️🌏 #flypシ #fyp @Aniff Menuri 🇱🇰🇦🇪🇮🇳 @@Danu-sadu

@Danu_Danu🌹❤️
@Danu_Danu🌹❤️
Open In TikTok:
Region: LK
Wednesday 25 December 2024 18:29:50 GMT
197628
23069
556
117

Music

Download

Comments

oshi1036
oshi :
අයියට විතරක් ඇයි ප්‍රශන්සා. ඕවට උදව් කරන ඕවට ඉඩ දෙන එයගේ වයිෆ්. ❤️
2024-12-26 06:50:59
58
vinudoni1
vinu doni 🇱🇰❤️🇲🇾 :
ඒක බලල ඇඩුනෙ මට විතරද🥺
2024-12-26 04:12:34
85
user1058759304741
🌹🌹 සුදු ❣️❣️ බෝලේ 🌹🌹 :
ane පුතේ 🌹🌹🌹🌹🌹🌹 බුදුසරණයි මැණික ❣️❣️❣️❣️❣️🙏🙏
2024-12-28 08:36:30
1
.suddi35
🦋 සුද්දි 🦋සිහින සිත්තරාවී🌈️ :
මටත් අයිය කෙනෙක් හිටියනන් අද මගෙ තාත්තගෙ thana එයා ගන්නවනේ 😢😢😢😢
2024-12-27 16:05:49
1
chrisanthaboteju5
Chrisantha :
ඔයාලගේ සහෝදරකමට ♥️♥️♥️බුදුසරණයි
2024-12-28 14:08:49
1
anjaliwickramasin
Anjali🧚‍ :
අයියා කෙනෙක් නැති අඩුව අනන්තවත් දැනිල තියෙයී
2024-12-26 02:23:01
14
user841000429347
user841000429347 :
ඔයාලගේ සහෝදරකමට ඇස්වහක් වදින්න නම් එපා. බුදුසරණයි
2024-12-26 12:46:16
5
user5104326832623
ama :
ඒ ආදරෙට ඇස්වහක්වදින්න එපා❤️මටත් එහෙම අයියා කෙනෙක් හිටියා නම් 🥺
2024-12-26 01:10:28
66
user559457879
✨️♥❤නෝට් ✨️මීතු❤❤✨️ :
අනෙ එකට දුකයි😥😥🙏🙏
2024-12-27 21:20:05
1
sudda__375
🌍🌈️Sudda🥰🫰 :
උබ පට්ට චරිතයක් බන් අයියේ. ඒ මල්ලි ගොඩක් පින් කරලා තියෙනවා. හැමදාම ඒ සහොදරකම මේ වගේ සතුටින් තියන්න ඕනේ❤️❤️
2024-12-27 01:41:46
2
danusadu2
@Danu-sadu :
ආදරේ ❤️🥺🌍
2024-12-25 18:34:14
2
user2358036306597
ruwani :
ජෙසු පිහිටයි ඔයාලා ට හැමදාම සතුටින් ඉන්න ඔයා ලා🙏🙏🙏❤️❤️❤️❤️
2024-12-27 04:19:23
1
amali.wasana
sudu doni :
එහෙම අයියා කෙනෙක් ලබන්න ගොඩක් පිං කරන් කරන්න ඕනා පාටියෝ
2024-12-26 14:26:25
2
sew5704
sew :
ඔයා වගෙ සහොදරෙක් හැමෝටම ඉන්නවනම්
2024-12-26 07:39:59
3
kushawathara
(😭 අවජාතක✌️කොල්ලා 😭) :
මගේ රත්තරං පුංචි පුතා 🥺❤️
2024-12-26 20:59:09
1
useranjali.12
userAnjali.12 :
අනේ ඒක 💖💖🥺🥺 මටත් අයියා කෙනෙක් හිටිය නම් කියල හිතුනා 🥺🥺
2024-12-27 00:27:25
1
.641211
අහිංසක හිතුවක්කාරි64 :
අනේ එයා හරි වාසනාවන්තායි
2024-12-26 13:43:14
2
_shehan_page_1
_ SHEHAN PAGE _👤❤️‍🩹 :
මගේ අයියත් ඔය වගේ. කිසිම අඩුවක් කරන්නේ නැ 🥹🩷
2024-12-26 15:29:05
3
chukki708
අනේ❤️🥺
2024-12-27 02:30:56
1
chutiamma00000
Sandu babi :
අනේ ආයි ඒ හිච්චි කාලෙට යන්න තිබ්බනම්☹️
2024-12-28 04:56:35
1
user2759900114770
Dilrukshi :
හැමදාම සහෝදර කම ඒවිදිහටම තියාගන්න බුදුසරණ ඔයාලා දෙන්නට 🙏🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
2024-12-27 08:47:46
1
123shenal
pavi 😘 :
එයා ගොඩක් වසනාවන්තයී ඔයා වගේ අයියා කෙනෙක් හම්බ වෙන්න 🥺💗 හැමදාම පරිස්සමෙන් සතුටන් ඉන්න
2024-12-26 18:51:12
4
sanjeewanikumarii
නෙතු :
හිත මාදකට එක තැනක නතර උන මොහොතක්🥺🥺🥺❤️❤️
2024-12-26 14:33:52
2
._rana86
~Rana_86 :
මටාත් ලොකු අයියෙක් ඉන්නවා .රජෙක් වගෙ .🥺ඒත් එයා රට ගිහින් මාස දෙක තුනාක් මන් ගැන වැඩිපුරම හොයල බැලුවා 😔 දැන් නැ එහෙමවාත් එයාට කෙල්ලෙක් සෙටුනා 🥺 ඒත් මන් එයාට මැසෙජ් දානවා හැමවෙලෙම 🥺 ඒ පාලුව තනිකම 🥺
2024-12-26 22:00:01
1
sahan92raveena
𝓼𝓪𝓱𝓪𝓷 💘𝓻𝓪𝓿𝓮𝓮𝓷𝓪🕊️ :
මට දෙන්නෙක්ම ඉන්නවා 😔😔 එත් වැඩක් නෑ මන් දෙනකන් හොදයි 😭😭
2024-12-26 07:31:14
6
To see more videos from user @danushka2112, please go to the Tikwm homepage.

Other Videos


About