@sofi_wn31:

SOFI
SOFI
Open In TikTok:
Region: ID
Thursday 26 December 2024 06:19:45 GMT
91
1
0
3

Music

Download

Comments

There are no more comments for this video.
To see more videos from user @sofi_wn31, please go to the Tikwm homepage.

Other Videos

සීතාවක කුමාරි ඇල්ල 🇱🇰 කොළඹ - අවිස්සාවේල්ල මාර්ගයේ පුවක්පිටියෙන් දකුණට හැරී තුම්මෝදර මාර්ගයේ කිලෝමීටර දෙකක් පමණ ගමන් කර දිගනදී හේවායින්න මාර්ගයට හැරී තේවතු-රබර්වතු මැදින් තවත් ටික දුරක් පමණ ගමන් කළ විට මෙම දිය ඇල්ලේ චමත්කාරජනක දසුන නෙත ගැටේ.දිය ඇල්ලේ පහළ කොටස හේවායින්න මාර්ගයට සමාන්තරව ගලා බසී. එක දිගටම ආරක්ෂිත නාන තොටුපළවල් රැසකින් යුක්ත දිය දහර වෙත කුඩා අඩි පාරවල් සහිත තරමක බෑවුමක් ඔස්සේ බැසීමට සිදු වේ.  ‘කුමාරි වළ ඇල්ල‘ යනුවෙන් ද ඇතැමුන් වහරන මෙම දිය ඇලි ලාලනිය උසින් මීටර හතරක් පමණ වේ. පළල ද ඒ හා සමාන බව පෙනේ. ප්‍රධාන දිය ඇල්ලට දකුණු පසින් ද තවත් කුඩා දිය ඇල්ලක් කඩා හැලේ. මෙම දිය ඇල්ලට ජලය ලැබෙනුයේ පිට්ටුකන්ද සහ දික්කලහෙලේන නම් වූ කඳු දෙකෙන් ආරම්භ වන කුඩා ඇළ පහරවල් දෙකක් සහ තවත් එබඳුම කුඩා ඇළ පහර දෙකක ජලය ද එක්කරගෙන ගලන දිය දහරකිනි. මෙයට කුමාරිඇල්ල යනුවෙන් වැහැරෙනුයේ එදා සීතාවක රජ කළ සීතාවක රාජසිංහ රජුගේ කුමාරි නමැති රූබර දියණිය මෙහි ජලස්නානය සඳහා පැමිණ දිය වළේ ගිලී මිය ගිය දුක්මුසු සිදුවීම නිසා යයි කියැවේ. මෙම ඉසව්ව සීතාවක රාජධානියේ ඉපැරැණි තොරතුරු ගොන්නක්ම සඟවාගෙන සිටින බවයි ගැමියන් පවසනුයේ. මෙහි ජලය පුවක්පිටිය අඹන්ගඟ හා එක් වී පහළට ගලා ගොස් අඹන්ගමදී කැලණි නදියට මුසු වේ . (උපුටාගන්නා ලද්දකි) #Sithawaka #beautyfulsrilanka #srilanka #naturelover #naturesrilanka #travelsrilanka #Seethawaka #awissawella #kumariella #travelling #කුමාරිඇල්ල #සීතාවක #viralvideochallenge #viralreelsシシ

About