@gossipfans.lk: "ජීවිතේට වැදගත් සතුට බං" - වටින වචන ❤️😇 #fyp #gossipfans #fy #viral #trending #trendingsrilanka #Love #randikagunathilake

gossipfans.lk
gossipfans.lk
Open In TikTok:
Region: LK
Thursday 26 December 2024 12:48:02 GMT
437481
30939
199
2195

Music

Download

Comments

pawani123pavi2
🇱🇰𝐏𝐚𝐰𝐚𝐧𝐢🇸🇬🔮 :
සල්ලි තමයි හැමදේම
2024-12-27 09:31:49
5
nisal.wijesooriya
Nisal Wijesooriya :
සල්ලි තමයි බං හැමදේම 😒
2024-12-26 17:25:38
43
nila72435
nila :
සල්ලි හොයනකොට නිදහස නෑ නිදහස හොයනකොට සල්ලි නෑ ඒදෙකම හොයනකොට ජීවිතේ නෑ
2025-02-24 14:50:27
0
sanju32086162
@__sanju_official _ :
සල්ලී නැත්තං ජිවත් වෙන්නාත් බැ 🥺💯 සල්ලී සතුට දෙකම ඔනි
2024-12-27 14:05:55
38
themiiiboyyy
Themiii :
සල්ලී තියෙනවා නම් වෙන කිසි දෙයක් ගැන පසුතැවිල්ලක් නෑ බන්... 🤪
2024-12-27 01:06:40
4
kavish6102
🇱🇰Kavishka🇶🇦 :
සතුටු වෙන්නත් සල්ලි තියෙන්න ඕනෙ 😌💯
2024-12-26 17:54:35
21
nalaka_official3
Nalaka_official :
ප්‍රශ්න 90% උත්තරය සල්ලි...😌
2024-12-27 13:07:36
0
imudes
imesh :
ඒ උනාට සල්ලි වට ගොඩක් දේවල් කරන්න පුළුවන්
2024-12-28 08:40:15
0
saman.kumara8100
Saman Kumara :
ලස්සනයි ඇත්ත
2025-01-14 08:21:36
1
podipodi72
podi podi :
සල්ලි නෙවෙයි තමයි හැමදේම .ඒක දන්නවා .ඒත් මේ කාලේ මගේ ප්‍රශ්න වලට තියෙන එකම විසදුම සල්ලි 🙂
2024-12-27 05:27:25
5
akeeerullzz425
Nisal 🅰️kalanka® 🇱🇰 :
මනස සතුටින් නම් සල්ලි කියන්නේ ඉලක්කමක් විතරයි..
2025-01-26 01:03:02
1
gemunukumara0
gemunukumara :
සල්ලි නැතුව කිසිම සතුටක් නෑ සල්ලි තමයි ඔනී. එච්චරයි .
2024-12-27 04:23:21
2
nisalasen
AsHi😈🇱🇰🇰🇷✨ :
ජීවිතේ සතුටු වෙන්න සල්ලි ඕනේ බන් 👍☺
2025-01-20 01:11:10
1
car.one.tissa
නිසංසලයි :
සතුට තියෙන්නේ සල්ලී වල බං
2024-12-27 12:23:52
1
sasiya_99
𝐒𝐚𝐬𝐢𝐲𝐚 👁‍🗨♾🇮🇹 :
සතුට තියෙන්නෙ තමන් ලඟමයි 🌝🫰 සල්ලො තිබ්බා නැතා ඒක වැදගත් නෑ සතුටට🩶
2024-12-29 18:21:59
1
usersew1203
❤Buddhini ❤ :
අනිවාර්යයෙන්
2024-12-26 16:13:13
2
user630277092
ශානා 😎💔 :
සල්ලි තම බන්.
2025-01-05 15:41:42
1
gamini.jayawardan23
Gamini Jayawardana :
පට්ටනේ
2025-01-16 17:11:05
1
sumithasanka80
sumi 80 :
සල්ලි නැත්නම් ඔය මොනවත් නෑ
2024-12-28 13:37:40
1
userdimuth6732
dimuthu :
හ්ම්ම් 😍😍
2024-12-29 06:55:55
1
eranda.skr
Eranda S,K,R :
අපිට සල්ලිත් නෑ, සතුටත් නෑ මහත්තයෝ, ඒක තමයි ඇත්ත,🥺
2025-02-12 02:08:49
0
dexta290
💫DEXTER🍁 :
සල්ලි නැති මිනිස්සු අතරෙයි තියන මිනිස්සු අතරයි ගොඩක් වෙනස්කම් තියානවා එත් මිනිස්සු හොයන්නෙම සල්ලි 🙂......
2025-02-20 13:26:31
0
www.achiya.com
achiYa :
සල්ලි පස්සෙ කොච්චර දිව්වත් සල්ලි හැමොටම එක සෙ හම්බෙන්නෑ 🥹 එ අපි ගෙනාපු දේවල්නෙ 🥹
2025-02-04 03:53:01
0
ashabandarigoda
ashabandarigoda :
කවුරු මොන වදන් කිව්වත් මිත්‍රයා දවසක් එනවා හැමදේම සල්ලි කියල හිතෙන දැනෙන🖤
2025-01-02 12:31:33
0
sanjeewani.dilruk98
❤Dill❤ :
සතුටින් ඉන්න සල්ලි ඔන
2024-12-29 03:45:42
0
To see more videos from user @gossipfans.lk, please go to the Tikwm homepage.

Other Videos


About