@surendrawasantha99: Club වසන්ත බිහිසුනු ඝාතනය සිය බිරිද මුහුණදුන් විදිය ඇය විසින් හෙළි කරයි 🥺🙏             #clubwasantha #clubwasanthadeath #manikwijewardana

surendrawasantha99
surendrawasantha99
Open In TikTok:
Region: LK
Friday 27 December 2024 04:13:38 GMT
1810129
67208
3213
2345

Music

Download

Comments

ruwanbandara17
𝑹𝑼𝑾𝑨𝑵 🅱️𝑨𝑵𝑫𝑨𝑹𝑨 🎸 :
හදවතක් තියේන කෙනෙකුට මේකථාව අහගෙන ඉන්න බැ අස් දෙකෙන් කදුළු එනවා..
2024-12-27 09:08:21
920
user5563513745690
shewon shewon :
ඇඩෙනවා බං.ඒ සංවේදි කදුලු. කියනදේවල් අහන්න බෑ බං
2024-12-27 19:33:18
45
user6900091871339
user6900091871339 :
Allah tawi pihitai sister 💖 🙏 ❤ ♥ 💕 💓 💖 🙏 ❤
2024-12-30 05:36:51
0
dinu0674
Dinu 🙂 :
හිත හයිය ලස්සන ගැහැනියක් මැඩම් ඔයා
2024-12-27 07:26:39
277
hiru389
හිරු ❤️ :
අහන අපට මේ තරම් කදුලු ගලනවනම් මූනදුන්න එයා මොන තරම් විදවනවා ඇතිද දෙවියනෙ. ගතෙ වේදනාව්ට වඩා දස දහස් වාරයක් හිත රිදෙනවා ඇති 😔
2024-12-27 09:49:14
167
user3979900498735
user3979900498735 :
වනෙ වන හතුරෙක්ටවත් මෙවැනි දුකක් අත් නොවෙවා බුදු සරණයි ඉක්මනින් සුවපත් වේවා
2024-12-27 04:40:10
121
ruvini.rathnayaka02
Ruvini Rathnayaka :
මිනිස්සුන්ගේ ජිවිතේ වෙනස් වෙන්න එක තප්පරයක් ඇති😌 නොපමාව කුසල්.රැස් කරගන්න 😌
2024-12-27 08:37:20
125
anushawikramasing6
anushawikramasing6 :
මා විසින් කරන්නාවූ සියළු පිං මැණික් අක්කට අනුමෝදන් වේවා..ඒ පිනෙනෙ ඉක්මන් සුවයම ලැබේවා...බුදුසරනයි මගේ අක්කේ..❤️❤️❤️❤️❤️🙏🙏🙏
2024-12-27 08:13:34
54
chandialwis
Chandi Alwis :
අක්කා ඔයාට මේ විශ්ව බලයෙන් ඔයාට ඉක්මනට ඇවිදින්න ලැබේවා තෙරුවන් සරණයි
2024-12-27 10:51:50
97
tharudissanayeke5
tharu🌸 :
ඉක්මනින් සුවය ලැබේවා බුදුසරණයි 🙏
2024-12-27 14:35:58
31
manojizoysa
Manoji :
අම්මා කෙනෙකුගේ ආදරය.. ඉක්මනින් නීරෝගී භාවය ලැබේවා..
2024-12-27 10:27:04
39
thisu92
thisu :
ඇස් ඉස්සරහ තමන්ගෙ හස්බන් මැරෙද්දි මොනවා හිතෙන්න ඇතිද 😥😥😥
2024-12-27 13:13:35
75
rameshsolangaarachchi
Ramesh Solanga Arachchi :
අනේ 😭😭ඇයි මෙහෙම දෙයක් කෙරුවේ 😭😭😭😭😭😭😭😭😭අද වසන්ත අයියා හිටියනම් පව්ල් කීයක් සතුටින් බත් කනවද ? අක්කා ඉක්මණින් සනීප වෙන්න 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏සියළු බළ ඇති දෙවියන්ගෙ පිහිටෙන් 🙏🙏🙏🙏🙏
2024-12-27 11:40:39
28
binekanuwanthi
binu :
මා අදහන සියලු දෙවියන්ගෙ පිහිටෙන් ආශිර්වාදයේන් ඇයට ඉක්මන් සුවය ලැබේවා🥺❤️
2024-12-27 07:32:33
30
shamali1282
shamali :
ane පව් දෙයියනේ
2024-12-27 07:33:38
2
madu8030
Madu Weerakoon 💛 :
ඉක්මනින් සුව වේවා.. මොන තරම් දුකක්ද.. පව් මේ මිනිස්සු.😔
2024-12-27 13:53:20
11
wmchampikakumarik
WM Champika Kumari Kumari :
අද කාලේ අම්මාව ,තාත්තාව හැර කාවවත් විශ්වාස කරන්න බෑ.😔
2024-12-27 11:36:36
28
udeni.priyangika5
gimhani :
පව්...ඉක්මනින් සුව වෙන්න කියලා ප්‍රර්තනා කර්නවා
2024-12-27 07:29:00
93
rajapaksha180
Sanjana Rajapaksha 🍭🎀 :
ඒ මතකය කොච්චර රිදෙනවා ඇතිද🥺
2024-12-27 14:56:46
12
charmimg.angel887
@Charming Angel188 :
ඉක්මනින්ම සනීප වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා මැනික් අක්කේ...🙏
2024-12-27 09:45:11
27
max.well793
Max Well :
හදවතක් තියේන කෙනෙකුට මේකථාව අහගෙන ඉන්න බැ අස් දෙකෙන් කදුළු එනවා..budusaranai
2024-12-27 09:37:28
17
nimeshi709
saloon nimeshi 008 :
අනේ දෙයියනේ ඇයි මේ මිනිස්සුන්ගේ අදුරැ මතක පාරන්නේ 🥺🙏
2024-12-29 02:42:58
8
user7392625329696
ඔෂිකා විහන්සා :
ඉක්මනින්ම සුව වේවා අක්කෙ ඔයා
2024-12-27 07:48:03
12
chubbiya2000
Tharushi :
ඉක්මනින් සුවය ලැබේවා 🙏
2024-12-27 05:34:38
48
nirmalamendis693
Perera :
ඉක්මන් සුවය ලැබේවා මේ කතාව අහද්දි මහත් දුකයි
2024-12-27 09:27:13
16
To see more videos from user @surendrawasantha99, please go to the Tikwm homepage.

Other Videos


About