@_uzey_c_na: මුලු සිංදුවම මම ලියලා කරපු මේ සිංදුව අහපු නැති එකෙක් ලංකාවෙ නැති තරම් 🥺❤️ දැනට අවුරුදු 2ක්.. තාමත් එදා වගේම අහන හැමෝට ආදරෙයි!! ❤️ #Uzeycna #Mithyamayam #Uzeycnasongs #Uzeycnamusic

Uzey C Na
Uzey C Na
Open In TikTok:
Region: LK
Sunday 29 December 2024 13:40:26 GMT
593719
85704
2005
1277

Music

Download

Comments

mrshenz97
Ashen Chamika :
මම ගත්තු පලවෙනි වාහනේ මුලින්ම දාපු සිංදුව 🥹❤️
2025-01-10 06:06:22
1167
mr_aki___07
A_🏏🥤" :
මගේ අම්මා නැතිවෙලා අවුරුද්දක් වෙනවා මේ සින්දුව අහද්දි නිකන්ම ඇඩෙනවා ඒ තරමට මේ වචන හිතට වදිනවා🥹
2025-01-09 17:38:10
305
shashigirl216
Shashi 🇯🇵❤️ :
අම්මා ගැන අහපු කොච්චර තිබුනත් rap මේක තමා හිතට වැදුන එකම එක❤️💝
2025-01-13 17:22:30
1
sanithnuwanaka1
sanith nuwanaka ⭕🍀🧃🧃 :
මම ආසම ඕකෙ අර මැදින් යන්නෙ කවියක් වගේ අම්ම ගැන ඒකට 🥺🥺😓💔☘️ඒක හිතටම වදිනවා 🥺🥺💔
2025-01-09 14:15:21
109
_chooty_2000_
🍄🎀chooty🍓💐 :
මෙහෙම අදහස් එන්නත් අම්මා තමන්ගෙ පන වගේ වෙන්නත් ඕනි....අම්මා වගේම අක්කලාවත් මතක් වෙන හොදම රැප් එකක්❤️
2025-01-10 06:53:40
145
pawanlakmal800
Pawan Lakmal :
පට්ටම චරිතයක් මල්ලි 💗
2025-03-05 13:26:56
2
mr__anuwah
Anuu 🤍🍃 :
හැමදාම වැඩ යන්න කලින් අහන මුල්ම සින්දුව ගමම දෙවනත් කරම්☺💗
2025-01-13 10:22:17
11
_daraya_01
@🇱🇰🇰🇷✈️:우다르 :
අනිවරෙන් සුද්දා තවත් සින්දුවක් ලියලා දෙන්න mihirukta
2025-01-10 00:34:38
38
golamrabby383
Alone Boy :
song name
2025-01-26 17:18:58
0
drak_leena_quotes
<|𝐃 𝐑 𝐀 𝐊•𝐋 𝐄 𝐄 𝐍 𝐀🧠 :
කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැති සිංදූ🥰❤️
2025-01-14 13:20:58
3
deshan_kavinduu
deshan_kavinduu :
හදවතටම වැදුන ලස්සනම සින්දුවක් ❤️🥺
2025-01-10 03:03:45
67
ravii_71
ravii_71 :
අම්මගෙ ආදරෙ ලැබුනේ නැති උනත් මේ සින්දු අම්මා කියන හැගීම ගොඩක් හිතට වැදුනා 🥺💔 මට ලැබුන්නැති ආදරෙ කවදා හරි මගෙ ලමයට දෙනවා උතුරන්නම ☺️🫶
2025-01-09 20:26:19
10
dinu_girl_4
Dinu_❤️ :
අදටත් ආසම සිංදුව 🥺❤️
2025-02-28 14:42:24
2
hiru.bbh340
warsha nethuki ❤️ :
my fv song 🥰
2025-01-09 17:33:41
7
stsdima94
彡STS彡DI爪A :
කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ ❤️
2025-02-26 16:17:56
1
s.k.s.senethma
💜️ Kim SITHU 💜️ :
කවියක්නම් කතාව මෙගෙ අම්මා තමයි කතෲ 🥺❤️හදවතේ පතුලටම දැනෙන වචන ටික ❤️
2025-01-17 10:30:15
4
sanjana_denuwan
~€ Denuwan 한국~™🇰🇷 :
අම්ම නැති උන දවසෙ ඉදන් මේක අහනව බන් අඩන්නෙ නෑ ඒත් පපුව පැලෙන්න වගේ එනව බන්😔🥺
2025-01-16 14:50:22
4
chami_girl10
🫶🇰🇷Chami Girl🫶🇰🇷 :
කොච්චර ඇහුවත් එප නොවෙන සින්දුවක් 🥺
2025-01-28 18:05:51
1
t__u__t__u_______
END OF TUTU :
මේල තාමත් thrending බ්‍රෝ
2025-02-11 19:08:08
3
heman.daniru
Heman Daniru 🖤 :
Favourite 💗😍
2025-02-01 15:38:54
1
thilakshi_anupama
Thilakshi⚡ :
ඒක වෙනම එකක් 💕 ජීවිතේ ආසම සින්දුව මගේ ❤️respect brother 👀
2025-01-09 13:17:15
30
chamodilrukshi
C H A M O :
කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැති සිංදුව 🥺❤️
2025-01-21 06:42:56
4
_gi_ha_n__ra_sa_n_ga__
NeThu 💜️🦋🧋 :
ඈ තමා හිතේ තවත් කකියන මාතා..💜️🌍🫀😩 felt it 🌍🫀
2025-01-09 19:40:17
10
sewwa653
SEWWANDI 🇯🇵🫶😍 :
සින්දුව අහද්දි නිකන්ම ඇඩෙනවා 🥺🫶
2025-01-17 01:17:55
2
_ishan_17
Ishan.♾️ :
ඒ lyrics ලියපු දෑතට බුදුසරණයි..!!🙏❤️‍🩹💐
2025-01-10 02:31:44
4
To see more videos from user @_uzey_c_na, please go to the Tikwm homepage.

Other Videos


About