@kp_officially10: මේ තරම් අසරණ 😣වෙන වගක් කලින් දැනුනානම් නැවතත් ප්රේරේමයක් ඇති වූ වග කිසිදා ඔබට පවසන්නේ නැත ❤️🩹එය එදා නොපැවසුවානම් ඔබත් මාත් අද හොද මිතුරන් ලෙස අදටත් කතාබහ කරමින් එකට ඉදීමට ඉඩක් තිබෙන්නටද ඇත...😊🥀 (🚶🥀) (Kp_ official ) #foryou #foryoupage #ftyp #fyp #Srilanka #Love #couple
@KP_ Officially1110
Region: LK
Sunday 29 December 2024 18:39:55 GMT
Music
Download
Comments
sardi💗 :
මාව එපා කියලා දාලා ගිය මිනිස්සු ගැන එක මොහොතක පසුතැවීමක් නෑ මට☺
2024-12-30 11:46:49
17
iSHuUu 🌀🧿 :
මගෙම වැරදි නිසා එයා නැතිඋනා මට 💔💔
2025-01-05 17:11:25
1
BOH NIRU :
අනේ කාටවත් කියන්න බෑ මේ දුක එය මට ඊයේ නැති උනා ඒත් මම හරි ආදරෙයි ❤️❤️❤️❤️❤️❤️❤️
2025-01-01 01:24:12
0
🐬_KAWI_ii_🔮🇱🇰✨ :
මමනේ එයාව එපා කිවුවේ😫
2024-12-30 03:04:59
7
< 𝑯𝒆𝒔𝒉𝒖 🦋🤍✨ :
2025.01.01 වෙද්දි එයා වෙන කෙනෙක් ලග ඉන්නවා දකිද්දී මන් හරි අසරණයි 🙂"
2025-01-02 04:16:57
1
sanidu imalsa :
මව දාලා ගියාට මන් දුක් උනා එත් 2025 /1/1 මන් ඔයාව මේ හිතෙන් දුකෙන් උනාත් අයින් කරනවා සුදු😔❤️🩹
2024-12-31 17:12:24
0
꧁𝙽𝚒𝚛𝚘 𝚝𝚒𝚔 𝚝𝚘𝚔 ꧂ :
💔🥺,එයා අද අනිවාර්යයෙන් මැසෙජ් එකක් දායි බන් 🥺💔
2024-12-31 13:32:36
4
soulbby :
අනෙ සතුටින් ඉන්න ඕන දෙන්නා එක්කම හැමදාම හොදින් 🥺💚
2024-12-31 06:57:51
3
🪬Nadun🐉 :
ඒ එන හැගීම ගැන කියාගන්න වචන නෑ🥺💔
2024-12-31 16:09:52
0
• S 🍓 :
ඉන්න තැනකට සතුටින් පරිස්සමට ඉන්න ඕනේ 🙃♥️
2024-12-30 13:48:05
6
~𝓜𝓐𝓓𝓤𝓤 ~ :
ඔව් 2025 දවසක් ඉතුරු කරලා එයා එයාගේ සතුට හොයාගෙන ගියා ඉන්න තැනක සතුටින් පරිස්සමින් ඉන්න ඕනි 😔
2024-12-31 04:26:33
1
dinelkaa_bandara :
2025ත් රැවටෙනවට වඩා විදවනවට වඩා මෙතනින් හරි ඒ දේ නතර වුණ එක සැනසීමක්😊❤️
2024-12-30 03:17:50
5
𝒮 🐆 :
සතෙක්වත් මං වගේ අසරන වෙන්න එපා 🧎🏻♀️💔
2024-12-30 16:58:30
6
vishmi :
2024මුලින් මට නැති උනෙ එයාව 🥺 ඉතිම් 2025 සතුට විතරක් දෙන්න
2024-12-31 13:49:16
1
Rumela💐💗 :
කොහේ හිටියත් එයා සතුටින් ඉන්න ඕන මම එයාව ප්රතික්ෂේප කරේ නැත්තන් 2025ත් ඉන්නවා හැමදාම එයා සතුටින් ඉන්න ඕන 🥺❤️🩹
2024-12-31 06:35:50
1
raniya :
ඉන්න තැනක පරිස්සමට සතුටින් ඉන්න ❤️🩹
2024-12-31 02:06:16
1
Sose manika😘♥ :
ගිය අවුරුද්දෙ හරියටම එහෙම දෙයක් උනා 🙂💔
2024-12-30 12:05:23
1
𝘸𝘪𝘯𝘶 𝘨𝘪𝘳𝘭 😫💗 :
හුම්ම් ඔව්🥺💔
2024-12-31 02:26:34
1
tharu_bbha❤️😘 :
ඇත්ත 🥺
2024-12-30 15:51:52
1
Nila💫 :
අම්මා 😔💔❤️🩹
2024-12-30 15:25:54
1
°<©🍯🐝" :
🙂💔R>
2024-12-30 12:03:35
1
🇱🇰にろしゃ🇯🇵👌 niro👌 :
හ්ම්ම්
2024-12-31 01:49:47
1
yayo ✨️ :
ඉන්න කෙනෙක් එක්ක සතුටින් පරිස්සමට ඉන්න පන 😔💔😞
2024-12-31 06:13:47
1
𝙽 🐊 :
True 🙂🥀
2024-12-31 01:49:05
1
🦋⃝❉⃟࿔රශ්මි දිව්යාංගනි🌹⃝✥⃟☺️ :
ම්නිස්සු වෙනස් වෙන විද්හ හොයාගන්නවත් බෑ එතරම් ඉක්මනට අපිව අමතක කරන්න පුලුවන් එ අයට🙂💔
2024-12-31 16:23:32
0
To see more videos from user @kp_officially10, please go to the Tikwm
homepage.